වයිරස් Infect වෙලාද ? මෙන්න විසඳුම

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
machan meken wedak ganna nam pc eka hodata tiyenna onane..virus walin kachal una pc ekaka meka instal weida ban?? :rolleyes::rolleyes:

මචන් මේක install කරන්න දෙයක් නෑ ෆයිල් එකක් open කරගන්න පුළුවන්කම තියනම් එච්චරයි open කරන්න විතරයි තියෙන්නේ.. මෙහෙම දෙයක් තියෙනවා වයිරස් නිසා බූට්‌ වෙන්නේ නැති OS ඒක fully damaged වුන එකකට මේක පාවිච්චි කරන්න බෑ එතකොට ඉතින් කොහොමත් කරන්න තියෙන්නේ ෆොර්මැට් කරලා වින්ඩෝස් ගහන ඒක තමයි ;)
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Mama meka Dala balwa wada macho maga Local Disk doble click karma open wann ntwa tibba dan eka dala clean karata passe hrigiya maxxxxxxxxxxx software eka
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    nice thread machoo

    Thanks bro
    rep+++

    Mama meka Dala balwa wada macho maga Local Disk doble click karma open wann ntwa tibba dan eka dala clean karata passe hrigiya maxxxxxxxxxxx software eka

    මචන් උබලා මේකෙන් වැඩක් ගත්තනම්, ඔයාලට මේක වැදගත් වුන නම් මට ඒක තමයි වටින්නේ ගොඩක් ස්තුතී