වයිරස් Infect වෙලාද ? මෙන්න විසඳුම

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
thavath slow unane banz..
emadiwata touch pad eke, scroll eka wada karanne na dan...

:oo: මචන් මම මේක ගොඩක් කාලයක් ඉදන් ගොඩක් මැෂින් වලට දාල තියෙනවා ඔහොම වෙන්න විදියක් නෑ. මොකද්ද OS එක ? එහෙම ප්‍රශ්නයක් නම් system restore කරන්න බලන්න.
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
GAC මචෝ friend request එකක් එව්වා accept කරන්න. මම ගොඩක් කාලයක් තිස්සේ මේක කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරලා තියෙනවා ඔහොම වෙන්න විදියක් නෑ මේක 100 % safe නිසයි ඔයාලත් එක්කත් බෙදාගත්තේ. මිට ගොඩක් කාලෙකට කලින් Hayao කියන යාලුවට වයිරස් නිසා ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලත් මම මේ ගැන කියල තමයි එයා මැෂින් එක ගොඩ දාගත්තේ මම හිතනවා තාම එයට එක මතක ඇති කියල.
 
Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    thavath slow unane banz..
    emadiwata touch pad eke, scroll eka wada karanne na dan...

    Ai mchn mokakda scene eka mata nan oka hodata wada kara virus ekak awith e dawaswala Bender oka mata dunna. :) Poddak balanna mchn meken auwlak wenna widihak ne :)

    GAC මචෝ friend request එකක් එව්වා accept කරන්න. මම ගොඩක් කාලයක් තිස්සේ මේක කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරලා තියෙනවා ඔහොම වෙන්න විදියක් නෑ මේක 100 % safe නිසයි ඔයාලත් එක්කත් බෙදාගත්තේ. මිට ගොඩක් කාලෙකට කලින් Hayao කියන යාලුවට වයිරස් නිසා ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලත් මම මේ ගැන කියල තමයි එයා මැෂින් එක ගොඩ දාගත්තේ මම හිතනවා තාම එයට එක මතක ඇති කියල.

    Yeah GAC poddak bender ekka chat karala balanna aniwa eya oyata udaw karai :yes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Menna e dawaswala mama bender ta thanks kara oken eya mata help karata and tawa dennek mata help kara very old thread though :)

    http://www.elakiri.com/forum/showthread.php?t=242642

    එල එල මචන් උඹට මම combofix එක ගැන කිව්වේ 2009 ඊටත් කලින් ඉදන්ම මම ඕක පාවිච්චි කරන්නේ එච්චර කාලෙකට කිසිම අව්ලක් වෙලා නෑ මොකද දන්නේ නෑ GAC ට වුන අවුල :confused: කෝ මූ තාම මගේ request එක accept කරලා නෑනේ chat එකෙන් හරියට මේක අහල විසඳුමක් දෙන්න :nerd: