ස්තුතී මචන්.. මෙන්න මේ යාළුවා මේක try කරලා
http://www.elakiri.com/forum/showpost.php?p=10717259&postcount=33
++rep add![]()
Thanks
+rep
tnx..
+rep
Maxxa...
thnx again...
rep add karanna balu machan...
thavath slow unane banz..
emadiwata touch pad eke, scroll eka wada karanne na dan...
මචන් මම මේක ගොඩක් කාලයක් ඉදන් ගොඩක් මැෂින් වලට දාල තියෙනවා ඔහොම වෙන්න විදියක් නෑ. මොකද්ද OS එක ? එහෙම ප්රශ්නයක් නම් system restore කරන්න බලන්න.thavath slow unane banz..
emadiwata touch pad eke, scroll eka wada karanne na dan...
Poddak balanna mchn meken auwlak wenna widihak ne
GAC මචෝ friend request එකක් එව්වා accept කරන්න. මම ගොඩක් කාලයක් තිස්සේ මේක කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරලා තියෙනවා ඔහොම වෙන්න විදියක් නෑ මේක 100 % safe නිසයි ඔයාලත් එක්කත් බෙදාගත්තේ. මිට ගොඩක් කාලෙකට කලින් Hayao කියන යාලුවට වයිරස් නිසා ලොකු ප්රශ්නයක් ඇවිල්ලත් මම මේ ගැන කියල තමයි එයා මැෂින් එක ගොඩ දාගත්තේ මම හිතනවා තාම එයට එක මතක ඇති කියල.

Menna e dawaswala mama bender ta thanks kara oken eya mata help karata and tawa dennek mata help kara very old thread though![]()
http://www.elakiri.com/forum/showthread.php?t=242642
කෝ මූ තාම මගේ request එක accept කරලා නෑනේ chat එකෙන් හරියට මේක අහල විසඳුමක් දෙන්න 
good work bro...thanx a lot
Thanks Machan
Rep++