වයිරින් බඩු අඩුවට ගන්න තැනක්😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    උබලා දන්න වයිරින් බඩු අඩුවටම ගන්න පුලුවන් තැනක් කියපන්කෝ..කොලබ බෝඩරෙන්..😥😥
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,706
    113
    කොහෙන් ගත්තත්

    වයර් නම් ---------- ----------කැලණි කේබල්ස්
    පල්ග් සොකට් නම්-------------ඔරෙන්ජ් හෝ කෙවිල්ටන්
    ට්‍රිප් ස්විච් සර්කිට් බ්රේකර් ------ඔරේන්ජ් හෝ Hager
    කොන්ඩියුට් & සන්ක් බොක්ස් ---පොලික්‍රෝම්

    ගනිං
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    කොහෙන් ගත්තත්

    වයර් නම් ---------- ----------කැලණි කේබල්ස්
    පල්ග් සොකට් නම්-------------ඔරෙන්ජ් හෝ කෙවිල්ටන්
    ට්‍රිප් ස්විච් සර්කිට් බ්රේකර් ------ඔරේන්ජ් හෝ Hager
    කොන්ඩියුට් & සන්ක් බොක්ස් ---පොලික්‍රෝම්

    ගනිං
    ACL වයර් honda nadda ?
     
    • Like
    Reactions: NRTG

    maduranga19

    Active member
  • Mar 31, 2015
    285
    134
    43
    1st cross street එකේ තියෙනවා. අරුණ ඉලෙක්ට්‍රිකල්ස් වගේ නම මතක.තැන් දෙක තුනක් තිබ්බා.
     
    • Like
    Reactions: NRTG

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Company කියන්නේ කොහෙද බං.
    එතකොට ඔක්කොම ගන්න ඕන ඒ බ්‍රෑන්ඩ් එකෙන් නේද?
    wire ithin ACL hari Kelani harine

    Anith ewa orange hari polycrom hari company ekakin ganin
     
    • Like
    Reactions: NRTG

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Pannipitiya Junction 1 laga shop 1k thiyenawa. Company price 1th wada aduwen ganna puluwan. mama Maharagama inna kale oken badu aran thiyenawa. Kottawa patte idan enakota dakunu patte podi kadayak eka. kiyanawata ganna epa. gihin balala ganna
     
    • Like
    Reactions: NRTG