---------වයිස්රෝයි සහ දිගම මුද්දරය---------

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
---------වයිස්රෝයි සහ දිගම මුද්දරය---------

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]වයිස්රෝයි විශේෂ දුම්රිය ගැන ගොඩක් අය දන්නවා ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් නොදන්න අයට දැනගන්නත් දන්න අයට තව දැනගන්නත් එක්ක මේ විස්තර ටික[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot]
[/FONT]

2me8fnd.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]වයිස්රෝයි කියන්නෙ අපේ රටේ තිබෙන සුඛෝපබෝගී [/FONT][FONT=&quot]පෞද්ගලික දුම්රියක්[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඒත් මේ දුම්රියේ අපිට එදිනෙදා ගමන් බිමන් නම් යන්න ලැබෙන්නෙ නෑ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මේ දුම්රිය සම්පූර්ණයෙන්ම යොදා ගන්නෙ එතෙර මෙතෙර සංචාරකයින්ගේ සුව පහසුව සඳහා[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot]
hs25he.jpg

[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ දුම්රිය වඩාත් ප්‍රසිද්ධ සංචාරකයන් අතරේ..වයිස්රෝයි දුම්රියෙන් උඩරට තේ වතු හරහාත්, වෙරල තීරය ඔස්සේ දකුණු ලක සංචාරක නිකේතන වලට ගමන් කරන්නත් විදේශීය සංචාරකයන් සෑහෙන්න ආසයිලු. අපිටත් ඕන නම් යන්න පුලුවන් සංචාරයකට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි වියදම ටිකක් සැරයි[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot]
2vl2nnd.jpg
[/FONT]


25in0i9.jpg


[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මේ වයිස්රෝයි දුම්රිය අවුරුදු [/FONT][FONT=&quot]75 [/FONT][FONT=&quot]ක් විතර පරණ දුම්රියක්[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඒත් මේක නවීකරණය කරන්න පටන් ගත්තෙ [/FONT][FONT=&quot]1984 [/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඒ වැඩේට ඒ කාලෙ නම් ගිහින් තියෙන්නෙ ලක්ෂ [/FONT][FONT=&quot]20 [/FONT][FONT=&quot]ක් විතර[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මේක තමයි ලංකාවේ දැනට ධාවනයේ යෙදෙන එකම වාෂ්ප එන්ජින් දුම්රිය[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot]මේකෙ වායුසමනය කල ආසන සහිත මැදිරි [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක් තියෙනවා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මේකෙ ආසන 90 විතර තියෙනවා..ඉන් ආසන 64ක් අවශ්‍ය වෙලාවට ඇල කරන්න පුලුවන් විදියෙ ආසන[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] (Reclining Seats)
[/FONT]

[FONT=&quot]
2u6fbe0.jpg
[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
33w7cw4.jpg

[/FONT]

[FONT=&quot]මේ හැම මැදිරියකම දුම් ‍පානය සඳහා වෙනම කොටසකුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවීන මාදිලියේ වැසිකිලියකුත් තියෙනවා[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]මේකෙ තවත් මැදිරියක් තියෙනව ඒක තමයි වැදගත්ම[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]අංග සම්පූර්ණ ආපනශාලාවක් සහ අංග සම්පූර්ණ බාර් එකක් තියෙනවා ඒකෙ[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
20t0xo1.jpg

[/FONT]

2hnx1fp.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේක ගැන විස්තර දාන්න හිතුණෙ පහුගිය දවසක මේ විශේෂ දුම්රිය ධාවනයට යොදවා වසර [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot]ක් පිරුණා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]වයිස්රෝයි දුම්රියට වසර [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot]ක් පිරුණු රිදී ජුබිලිය සමරනු වස් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ මෙතෙක් නිකුත් කල දිගම මුද්දරය නිකුත් කළා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඊට සමගාමීව තවත් රු[/FONT][FONT=&quot]. 5 [/FONT][FONT=&quot]මුද්දර හතරක් නිකුත් කෙරුණා[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]
2emofgl.jpg
[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මෙම දිගම මුද්දරයේ දිග මිලිමීටර් [/FONT][FONT=&quot]123 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පළල මිලිමීටර් [/FONT][FONT=&quot]30 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහි වටිනාකම රූ[/FONT][FONT=&quot]. 45 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]නමුත් මෙම මුද්දරයේ සිහිවටන පත් [/FONT][FONT=&quot]25000 [/FONT][FONT=&quot]ක් පමණ තමයි මුද්‍රණය කරලා තියෙන්නෙ[/FONT][FONT=&quot].
[/FONT]



Viceroy Special is something special

If you want to know more about tours and charges check out these :D
Code:
[SIZE=2]
[URL]http://www.jftours.com/train-tours-sri-lanka.html[/URL]

[URL]http://www.viceroyspecial.com/[/URL][/SIZE]
 
Last edited: