---------වයිස්රෝයි සහ දිගම මුද්දරය---------
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වයිස්රෝයි විශේෂ දුම්රිය ගැන ගොඩක් අය දන්නවා ඇති[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් නොදන්න අයට දැනගන්නත් දන්න අයට තව දැනගන්නත් එක්ක මේ විස්තර ටික[/FONT][FONT="]..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]වයිස්රෝයි විශේෂ දුම්රිය ගැන ගොඩක් අය දන්නවා ඇති[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් නොදන්න අයට දැනගන්නත් දන්න අයට තව දැනගන්නත් එක්ක මේ විස්තර ටික[/FONT][FONT="]..[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]වයිස්රෝයි කියන්නෙ අපේ රටේ තිබෙන සුඛෝපබෝගී [/FONT][FONT="]පෞද්ගලික දුම්රියක්[/FONT][FONT="]..[/FONT][FONT="]ඒත් මේ දුම්රියේ අපිට එදිනෙදා ගමන් බිමන් නම් යන්න ලැබෙන්නෙ නෑ[/FONT][FONT="]..[/FONT][FONT="]මේ දුම්රිය සම්පූර්ණයෙන්ම යොදා ගන්නෙ එතෙර මෙතෙර සංචාරකයින්ගේ සුව පහසුව සඳහා[/FONT][FONT="]..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ දුම්රිය වඩාත් ප්‍රසිද්ධ සංචාරකයන් අතරේ..වයිස්රෝයි දුම්රියෙන් උඩරට තේ වතු හරහාත්, වෙරල තීරය ඔස්සේ දකුණු ලක සංචාරක නිකේතන වලට ගමන් කරන්නත් විදේශීය සංචාරකයන් සෑහෙන්න ආසයිලු. අපිටත් ඕන නම් යන්න පුලුවන් සංචාරයකට[/FONT][FONT="]. [/FONT][FONT="]හැබැයි වියදම ටිකක් සැරයි[/FONT][FONT="]..[/FONT]

[FONT="]මේ වයිස්රෝයි දුම්රිය අවුරුදු [/FONT][FONT="]75 [/FONT][FONT="]ක් විතර පරණ දුම්රියක්[/FONT][FONT="]..[/FONT][FONT="]ඒත් මේක නවීකරණය කරන්න පටන් ගත්තෙ [/FONT][FONT="]1984 [/FONT][FONT="]දි[/FONT][FONT="].. [/FONT][FONT="]ඒ වැඩේට ඒ කාලෙ නම් ගිහින් තියෙන්නෙ ලක්ෂ [/FONT][FONT="]20 [/FONT][FONT="]ක් විතර[/FONT][FONT="].. [/FONT][FONT="]මේක තමයි ලංකාවේ දැනට ධාවනයේ යෙදෙන එකම වාෂ්ප එන්ජින් දුම්රිය[/FONT][FONT="]..[/FONT]
[FONT="]මේකෙ වායුසමනය කල ආසන සහිත මැදිරි [/FONT][FONT="]2[/FONT][FONT="]ක් තියෙනවා[/FONT][FONT="]..[/FONT][FONT="]මේකෙ ආසන 90 විතර තියෙනවා..ඉන් ආසන 64ක් අවශ්‍ය වෙලාවට ඇල කරන්න පුලුවන් විදියෙ ආසන[/FONT][FONT="]..[/FONT][FONT="] (Reclining Seats)
[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ හැම මැදිරියකම දුම් පානය සඳහා වෙනම කොටසකුත්[/FONT][FONT="], [/FONT][FONT="]නවීන මාදිලියේ වැසිකිලියකුත් තියෙනවා[/FONT][FONT="].[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ හැම මැදිරියකම දුම් පානය සඳහා වෙනම කොටසකුත්[/FONT][FONT="], [/FONT][FONT="]නවීන මාදිලියේ වැසිකිලියකුත් තියෙනවා[/FONT][FONT="].[/FONT]
[FONT="]මේකෙ තවත් මැදිරියක් තියෙනව ඒක තමයි වැදගත්ම[/FONT][FONT="].. [/FONT][FONT="]අංග සම්පූර්ණ ආපනශාලාවක් සහ අංග සම්පූර්ණ බාර් එකක් තියෙනවා ඒකෙ[/FONT][FONT="]..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]මේක ගැන විස්තර දාන්න හිතුණෙ පහුගිය දවසක මේ විශේෂ දුම්රිය ධාවනයට යොදවා වසර [/FONT][FONT="]25[/FONT][FONT="]ක් පිරුණා[/FONT][FONT="].. [/FONT][FONT="]වයිස්රෝයි දුම්රියට වසර [/FONT][FONT="]25[/FONT][FONT="]ක් පිරුණු රිදී ජුබිලිය සමරනු වස් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ මෙතෙක් නිකුත් කල දිගම මුද්දරය නිකුත් කළා[/FONT][FONT="]. [/FONT][FONT="]ඊට සමගාමීව තවත් රු[/FONT][FONT="]. 5 [/FONT][FONT="]මුද්දර හතරක් නිකුත් කෙරුණා[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[FONT="]
[/FONT]
[FONT="]මෙම දිගම මුද්දරයේ දිග මිලිමීටර් [/FONT][FONT="]123 [/FONT][FONT="]ක්[/FONT][FONT="], [/FONT][FONT="]පළල මිලිමීටර් [/FONT][FONT="]30 [/FONT][FONT="]ක්[/FONT][FONT="]. [/FONT][FONT="]එහි වටිනාකම රූ[/FONT][FONT="]. 45 [/FONT][FONT="]ක්[/FONT][FONT="]..[/FONT][FONT="]නමුත් මෙම මුද්දරයේ සිහිවටන පත් [/FONT][FONT="]25000 [/FONT][FONT="]ක් පමණ තමයි මුද්‍රණය කරලා තියෙන්නෙ[/FONT][FONT="].
[/FONT]
Viceroy Special is something special

If you want to know more about tours and charges check out these 

Code:
[SIZE=2]
[URL]http://www.jftours.com/train-tours-sri-lanka.html[/URL]
[URL]http://www.viceroyspecial.com/[/URL][/SIZE]
Last edited: