වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නාවික හමුදාපතිවරයාගේ හැසිරිම අනුමත කරන්න බැරි වුනත් එක දෙයක් කියන්න ඕනා ලංකාවේ තරම් වල් බුරු මාධ්‍ය කලාවක් ලෝකයේ කොහොවත් නැතිව ඇති ..............න්නේ, අධි ආරක්ෂක කලාපයක සිදුවෙන දෙයක් වුනත් කැමරා කරන්න අපේ මාධ්‍යවලට යන්න දෙනවා. ලෝකයේ වෙනත් රටවල් වල මෙහෙම මා.................ටේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ බෝම්බ ප්‍රහාරයක් රූපවාහිනි මාධ්‍ය වාර්තා කරන හැටි

    Math kiyanne eka thama oya de ochchara uluppala pennanne nathiva inna thibba oken para wadinne UNP ekatawath MR tavath nemei SL Navy ekata swarnavahini higanno... Madya wesiyek ethenta heluwen yawala hikunata passe news wala pennanava Rape kala kiyala...
    Uda balala kela gaha gannava kiyala munta therenne nadda?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මමත් දෙමල මචන්. නමුත් බලපන් හෙට අනිද්දා වෙද්දි උතුරේ විග්නේශ්වරන් වගේ උන් ඔක පෙන්නලා නේවි එක කිච කරන්න සෙට් වෙන්නේ නැද්ද කියලා. ඒ තමා උන්ගේ දේශපාලනය. රටට හෙන ගැහුවත් උන්ට ඔනා බලේ. දකුනේ උන්ටත් එච්චරයි. ටීවී කාරයන්ට ඔනා රේටින්ග්ස්. මේ රටට තාක්ශනයෙන් හරි වැඩක් ගන්න බැනේ.. ඔක්කොම පෞද්ගලික ලාබ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තමයි ටොයි බයි දෙගොල්ලොගෙම අවුල. චීනට ඉඩම ගිය එක ගැන නෙමෙයි අවුල වද පොන්සියයි, මහ රජානොයි තමා මාතෘකාව. තව ඇරගනියව්.. උබලා ඇරගන්නවා උන් දෙන්න ඩීල් දාගෙන කොටහා මරාගන්නවා. මහින්දට චීනේ යන්න සියලු කාටයුතු සම්පාදනය කලේ කවුද? උගන්ඩා යන්න ටිකට් අරන් දුනේ කවුද? මහින්ද බලේ ඉන්නකොට සිරිකොත් වටලපු වෙලේ පාරට තාර දාලා ගොයියා බේරගත්තේ කවුද? අරලියගහා මන්දිරෙට ගෙන්නලා කලු කොපි දීලා මර්සිඩීස් එකක් දුන්නේ කවුද? ජනවාරි 9 වෙනිදා උදැහැනැක්කෙම මහින්ද කොල් කලේ කාටද? ෆොන්සේකා කෙලින්න සෙට් වෙනකොට කූල් ඩවුන් කරලා චොපර් එකක් දිලා මැදමුලනට යැව්වේ කවුද? ශීරන්ති නොනව FCID ගෙන්නන්න එපා ගිහින් කට උත්තර ගන්න කිව්වේ කවුද?

    උබලා මෙහෙ වද පොන්සියා කියලා මරගන්න හදනවා. වද පොන්සියයි රැවුල් කට්ටයි කොටහා බෙදාගෙන සතුටින් ඉන්නවා.

    :lol::lol::lol::lol::lol:
    මහින්ද කියන්නෙ හිටපු ජනාධිපති, හිටපු ජනාධිපති කෙනෙක්ට පහසු කම් සපයන්ඩ ඔනෙ කියල විවස්තවෙම තියෙනවනෙ, ඒක නිසා මහින්ද එක එකාගෙන් ඉල්ලගෙන ගියෙ නැ.මහින්ද තාර දැම්ම සිරිකොතේ පාරට විතරද??

    සිරිකොතට ඇතුල් වෙනඩ ඔනෙනම් ඇතුල් වෙන්ඩ පුලුවන් මහ පාරෙන් විතරද අනේ නැ සිරිකොතේ දකුනු පැත්තෙ තියෙන්නෙ මහජන පොල ඒකට ඇතුලු වෙන්ඩ පිටකොට්ටෙ හන්දියෙන් පුලුවන්, එදා සිරිකොතට ඇතුල් වෙන්ඩ ඔනෙ නම් මහජන පොල ඇතුලෙන් ඇවිත් අඩි 6හේ තාප්පෙ පනින එක මහ වැඩක්ද හලෝ පදනමක් නැති කතා කියවන්ඩ එපා...:no:

    විපක්ශ නායක කියන්නෙත් විවස්තානුකූල තනතුරක් හැම අය-වැයකම විපක්ශ නායකයට මුදල් වෙන් කරන්ඩ ඔනෙ දන්නෙ නැත්තන් දැනගන්ඩ..ගෙදරට ආවම කෝපි කොප්පයක් දෙන එක අරුමයක්ද??

    පැරදුනාම බලේ දීල පවරල ගෙදර යන්ඩ ඔනෙ තමයි,මොනවද ඔයා කියවන්නෙ?? මහින්දට ඒ වෙලාගෙ කාගෙන්වත් හෙලිකොප්ටර් ඉල්ලගන්ඩ ඔනෙ නැ එතකොටත් රටේ විධායක ජනාධිපති මහින්ද, මොනවද මේ කියවන බයිල පිස්සුද??? fcid ගෙදරට ගිහින් ප්‍රකාශ ගත්තෙ සිරන්තිගෙන් විතරද???

    වද පොන්සියට බනිද්දි ඔයාට හොදටම රිදුනට කරන්ඩ දෙයක් නැ, මහ බැකුව හොරා කාපු පල් හොරෙක්ට ඔහොම කඩේ යන්ඩ එපා..

    එක විනාඩියකට මහින්දව ඔලුවෙන් බාලා උබේ ඔලුවෙන් කල්පනා කරපන්.. ඊට පස්සේ ආයේ කැමතිනම් මහින්දව ඔලුවට දාගනින්.. මම රනිල්ට කඩේ යනවා කියලා උබට හිතෙන එක පුදුම නැ. උබ හිතන්නේ elakiri එන ඔක්කොම කාගේහරි බෙට්ටක් පිගානකට දාගෙන කන උන් කියලා. උබේ මිම්මෙන් හැමොම මනින්න එපා. දැන් මම එප කිව්වට මම දන්නවා උබ මනින බව.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔක තමයි ටොයි බයි දෙගොල්ලොගෙම අවුල. චීනට ඉඩම ගිය එක ගැන නෙමෙයි අවුල වද පොන්සියයි, මහ රජානොයි තමා මාතෘකාව. තව ඇරගනියව්.. උබලා ඇරගන්නවා උන් දෙන්න ඩීල් දාගෙන කොටහා මරාගන්නවා. මහින්දට චීනේ යන්න සියලු කාටයුතු සම්පාදනය කලේ කවුද? උගන්ඩා යන්න ටිකට් අරන් දුනේ කවුද? මහින්ද බලේ ඉන්නකොට සිරිකොත් වටලපු වෙලේ පාරට තාර දාලා ගොයියා බේරගත්තේ කවුද? අරලියගහා මන්දිරෙට ගෙන්නලා කලු කොපි දීලා මර්සිඩීස් එකක් දුන්නේ කවුද? ජනවාරි 9 වෙනිදා උදැහැනැක්කෙම මහින්ද කොල් කලේ කාටද? ෆොන්සේකා කෙලින්න සෙට් වෙනකොට කූල් ඩවුන් කරලා චොපර් එකක් දිලා මැදමුලනට යැව්වේ කවුද? ශීරන්ති නොනව FCID ගෙන්නන්න එපා ගිහින් කට උත්තර ගන්න කිව්වේ කවුද?

    උබලා මෙහෙ වද පොන්සියා කියලා මරගන්න හදනවා. වද පොන්සියයි රැවුල් කට්ටයි කොටහා බෙදාගෙන සතුටින් ඉන්නවා.

    :lol::lol::lol::lol::lol:

    Patta kathawa. rep+ :lol:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.
    මේ සිද්දිය අල්ලලා රට වෙනුවෙන් තමන්ගේ හුස්ම පොද පරිත්‍යාග කරපු මිනුස්සුන්ට දුන්න ලේ ගැන කියවන්න එපා....ඒ මිනිස්සුන්ට ලේ ඕනෙ උනේ මොකද? බෝල ගහන්නද?
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    නාවික හමුදාපතිවරයාගේ හැසිරිම අනුමත කරන්න බැරි වුනත් එක දෙයක් කියන්න ඕනා ලංකාවේ තරම් වල් බුරු මාධ්‍ය කලාවක් ලෝකයේ කොහොවත් නැතිව ඇති :no: අපේ චැනල් එකේ තමයි මුලින්ම මේවා පෙන්නන්න ඕනා කියලා කැමරාවක් අතේ තිබුන පලියට මම මාධ්‍යවේදියෙක් ඕනැම තැනකට ගිහින් මට කැමරා කරන්න පුලූවන් කියලා පුහුමාන්නයක් තියාගෙන ඉන්න පිරිසක් තමයි ඉන්නේ, අධි ආරක්ෂක කලාපයක සිදුවෙන දෙයක් වුනත් කැමරා කරන්න අපේ මාධ්‍යවලට යන්න දෙනවා. ලෝකයේ වෙනත් රටවල් වල මෙහෙම මාධ්‍ය කටයුතු කරන්නේ නෑ ඒ ගැන ලෝකයේ හොඳම උදාහරණයක් තමයි අමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය පහර දුන්න අවස්ථාව මැරුණු එක පුද්ගලයෙකුගේ මල සිරුරක් මාධ්‍ය වලින් පෙන්නුවද ඒකට අපේ රටේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ බෝම්බ ප්‍රහාරයක් රූපවාහිනි මාධ්‍ය වාර්තා කරන හැටි

    මුන්ට නිව්ස් ගන්න ගම් වල ඉන්න එවුන් ටිකකට කැමරා අයිඩි කෑල්ලක් දීල ෆෝම් කරාම ඔහොම තමා. නාවික හමුදාපති හොද සංග්‍රාමික නිලදාරියෙක් වෙන්න ඇති..හැබැයි කොටි එක්ක වගේ සාමාන්‍ය ජනතාව එක්ක ඩීල් කරන්න බෑ කියන මුලික කරුණ එතුමා දන්නෙ නෑ වගේ..දැන් දන්නවා ඇති සමහර විට..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක විනාඩියකට මහින්දව ඔලුවෙන් බාලා උබේ ඔලුවෙන් කල්පනා කරපන්.. ඊට පස්සේ ආයේ කැමතිනම් මහින්දව ඔලුවට දාගනින්.. මම රනිල්ට කඩේ යනවා කියලා උබට හිතෙන එක පුදුම නැ. උබ හිතන්නේ elakiri එන ඔක්කොම කාගේහරි බෙට්ටක් පිගානකට දාගෙන කන උන් කියලා. උබේ මිම්මෙන් හැමොම මනින්න එපා. දැන් මම එප කිව්වට මම දන්නවා උබ මනින බව.
    පට්ට කතාව. :lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    [FONT=&quot](මම කාටවත් කඩේ යන එකෙක් නෙවේ.) ඔය මොකා ආවත් මගේ ගෑණිටයි ළමයටයි කන්න දෙන්නේ නෑ.. මම ම හම්බකරල කරොත් මිසක්..
    [/FONT]

    100%
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    එක විනාඩියකට මහින්දව ඔලුවෙන් බාලා උබේ ඔලුවෙන් කල්පනා කරපන්.. ඊට පස්සේ ආයේ කැමතිනම් මහින්දව ඔලුවට දාගනින්.. මම රනිල්ට කඩේ යනවා කියලා උබට හිතෙන එක පුදුම නැ. උබ හිතන්නේ elakiri එන ඔක්කොම කාගේහරි බෙට්ටක් පිගානකට දාගෙන කන උන් කියලා. උබේ මිම්මෙන් හැමොම මනින්න එපා. දැන් මම එප කිව්වට මම දන්නවා උබ මනින බව.

    okage brain wash karala ban mahindge hujja walin. Mole tiyena ekek ekka argue karapan machan!
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ඉස්සරද ??
    ඔව් රතුපස්වල වතුර ඉල්ලුවෙ ග්‍රීන් බ්ලඩ් කට්ටිය නෙ ? වෙඩිතියලා මැරුණ එකා ගෙ ලෙ කොළපාටයි ළු .
    කටුනායක ගාමන්ට් වල ජොබ් ගත්ත සෙරම සිරිකොතෙ අය
    එ මැරුණෙත් යු ඇන් පී සංවිධායකයෙක් .
    හැබැයි මෙ වරායෙ ජොබ් කරන්නෙ නම් නිල් බලකායෙ කට්ටිය නෙමෙළු. ඒ අය ඉන්ටර්වීව් වලින් අරන් තියෙන්නෙ .හරිම සාධාරණව.
    අනෙ හුකෙ .

    ඉතින් මහත්තයො නිල් බලකායෙ කියලා ගැහුවම ප්‍රෂ්න විසදෙනවද
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    රඹා;21015680 said:
    හැබැයි රතුපස්වල වෙඩි තිබ්බෙ මහින්ද. මේකෙ නම් කිසිම දේසපාලනයක් නෑ:lol::lol: කබරගොයත් තලගොයා වෙනවලු ඕන වෙලාවට
    :lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිල් බලුකායේ ප්‍රාණඇපකාරයන්ට පුකදෙන්ඩ ගිහිල්ලා කාපු මාද්දිය කාරයා ගැන බයියන්ට සෑහෙන්ඩ රිදිලා.......... පුකෙන් දේසෙ ප්‍රේමේ ගලනවා...... :lol: :lol:

    රණවිරුවන් පාවා නොදෙව් බෝඩ් එක උඩින් අලුත් බෝඩ් එකක් ඇඳලා.......... බයියන්ට අත උස්සපු නේවි ලොක්කා හිරේ යවනු........ :rofl: :rofl: :rofl: දැන් ඒ මිනිහගෙ පදක්කම් කඩෙන් ගත්තු ඒවා වෙලා :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉතින් මහත්තයො නිල් බලකායෙ කියලා ගැහුවම ප්‍රෂ්න විසදෙනවද

    ඔව්.... වෙන රටවල නැව් අල්ලගෙන රටට අපකීර්තියක් ගෙනාපු නිල් බල්ලන්ට ගැහුවම ඒ ප්‍රශ්නෙ විසඳෙනවා.......... නැත්නම් ඕකුන් ඊලඟට ඔය විදෙස් නැවක කපිතාන් කෙනෙක්ව අල්ලලා හිර කරලා මොකක් හරි කරානම් ඕකුන්ට වෙඩි තියලා මරලා තමයි ඒ මිනිහව නිදහස් කරගන්න වෙන්නෙ..... දැන් බඩපුරා කන්ඩ වෙන බව දන්න නිසා ඒවා ට්‍රයි කරන්නේ නැතුව ඉඳී...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ සිද්දිය අල්ලලා රට වෙනුවෙන් තමන්ගේ හුස්ම පොද පරිත්‍යාග කරපු මිනුස්සුන්ට දුන්න ලේ ගැන කියවන්න එපා....ඒ මිනිස්සුන්ට ලේ ඕනෙ උනේ මොකද? බෝල ගහන්නද?

    100% එකඟයි......... රණවිරුවන් වෙනුවෙන් ඊයේ පෙරේදා වෙනකම් මැරෙන්ඩ සෙට්වුනු අය පුදුම පරිවර්තනයකට බඳුන්වෙලා.... :eek: :eek:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ අප්පුහාමු ඔයා දන්නවද ගියපු ඇමරිකානු ජනාධිපතිවරනෙදි, ඔය ලෝකප්‍රසිද්ධ මාධය ආයතන දිනව කියල හුරේ දැම්මෙ හිලරිට අන්තිමට මොකො උනේ??? මාධය කියන්නෙ එහෙම තමයි... අතිශොක්තියෙන් වාර්තා කරනව ලෝකෙ කොහෙත් එහෙම තමා.....මාධයවේදිය බලෙන් නැව අල්ලගෙන උන්නෙ නැනෙ,, උගෙ කනට ගහන්නෙ අහවල් දේකටද???? මොකද මිනිහද උද්ගොසනේ කරෙ??

    අනේ හුකේ........... වද පොන්නයා හමුදාව පාවා දෙනවා කියලා සේනානායක සමුද්‍රය පුරවන්ඩ තරම් කිරියපූරා රීපු එකා තමයි දැන් මේවා කියන්නේ...........

    තව ටික දවසකින් කියයි නාවික හමුදාපති යුද්දෙ කාලෙත් මානව හිමිකම් කඩ කරපු නිසා මිනිහා ගැන හොයන්න යූ.එන් කාරයෝ ගෙන්නන්න ඕනේ කියලා.....

    මුන් වගේ කුප්ප නරි....
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    100% එකඟයි......... රණවිරුවන් වෙනුවෙන් ඊයේ පෙරේදා වෙනකම් මැරෙන්ඩ සෙට්වුනු අය පුදුම පරිවර්තනයකට බඳුන්වෙලා.... :eek: :eek:
    දේශ ප්‍රේමිත්වයේ තරම සහ දේශ ප්‍රේමින් කියන සෙට් එකේ හැදී මිටේ දැක්ම එලටම පේනවා...
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.

    yakooo. ubala dunnu pake le.... uthura nagenahira nawila thiyenne ranawiruwange le walin.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    හමුදාපතීල fcid ට කැඳවයි - මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නෝ දේශයේ මුර දේවතාවෝ හිරේ දානෝ

    නාවික හමුදාපතී උද්ගොසකයෙක්ට පහර දෙයි - යුද්දේ කාලේ තොපීලට ලේ දුන්නේ අපී

    what a fucking country is this?
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    රතුපස්වලයි මේකයි පටලවගෙන. වෙන රටක නැව් දෙකක් බලෙන් රදවගෙන ඉන්නව කියන්නෙ ලංකාවත් මුහුදු මංකොල්ල කාරයො ගානට වැටෙනව.
     
    Similar threads