වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    උද්ඝෝෂණ වල පිටිපස්සෙ තියෙන දෙශපාලන හස්ත පේන්නේ දැන්ද ?
    ඉස්සර ඒවායේ පෙනුනේ නැද්ද?
    :lol::lol:

    ඉස්සරද ??
    ඔව් රතුපස්වල වතුර ඉල්ලුවෙ ග්‍රීන් බ්ලඩ් කට්ටිය නෙ ? වෙඩිතියලා මැරුණ එකා ගෙ ලෙ කොළපාටයි ළු .
    කටුනායක ගාමන්ට් වල ජොබ් ගත්ත සෙරම සිරිකොතෙ අය
    එ මැරුණෙත් යු ඇන් පී සංවිධායකයෙක් .
    හැබැයි මෙ වරායෙ ජොබ් කරන්නෙ නම් නිල් බලකායෙ කට්ටිය නෙමෙළු. ඒ අය ඉන්ටර්වීව් වලින් අරන් තියෙන්නෙ .හරිම සාධාරණව.
    අනෙ හුකෙ .
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වරාය විකුණන එක අව්ලක් නැද්ද?
    :lol::lol:

    වරාය විකුණපු එක පැහැදිලිවම අවුල්
    එත් එක ගැන නෙමේ නේද මෙතන කතා වෙන්නේ? :lol:
    ' වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!' thread එකේ title එක
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙමයි මෙතන වරාය සෙවකයො කියන්නෙ සෙරම නිල්බලකාය හරහා ආපු සෙට් එක .
    එක නැහැයි කියලා කවුරු හරි ඔප්පු කරනවානම් කාපන්.
    අද්මිරාල් මාධ්‍යවෙදියාට පහාර දීම මන් අනුමත කරන්නෙ නැහැ. ඔය කෙනා මන් හිතන්නෙ මහින්දගෙ කාලෙ යො බෙබිලාව උඩින් තියන්න කටයුතුකරපු කෙනෙක් කියලා සුනිල් හඳුන්නෙත්තිලා කියනවා මන් අහගෙන .දැන් ඉන්න පාලනයට පෙන්න වැඩ පෙන්නුවාද දන්නෙත් නැහැ. හැබැයි නැව් දෙකක් බලෙන් රඳවන් ඉන්නවා කියන්නෙ ජාත්‍යන්තර නාවුක නීතියට අනුව මුහුඳු මංකොල්ලා කෑමක්. ඉතිං එක වලක්වන්න නාවික හමුදාවට තමන්ගෙ උපරිම බලය පාවිච්චි කරන්න පුළුවන්. ඔනෙ නම් වෙඩි තියන්නත් පුළුවන්. එක තමා නීතිය. නිකන් හිතන්න අර නැව් දෙකට හානි උනා නම් ඔය වරායට නැව් එන්නෙ නැහ කිව්වත් නිකමට හරි එන්න තියෙන නැවක් ආයෙ එවිද ?? තෙල් ටැංකි වලට මොනවාහරි උනා නම් අර කොස් ගම සාලාව වගෙ දෙයක් තමා වෙන්නෙ. ඉතිං ප්‍රදෙශයෙමත් රටෙමත් ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව කළ දෙ හරි. එත් මාධ්‍යවෙදියාට පහර දීම වැරදී. පහර නොදි අණකිරීමක් වශයෙන් කරුණු පැහැදිලි කරලා අයින් කරන්න තිබ්බා.
    මාර කතා:lol::lol:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඉස්සරද ??
    ඔව් රතුපස්වල වතුර ඉල්ලුවෙ ග්‍රීන් බ්ලඩ් කට්ටිය නෙ ? වෙඩිතියලා මැරුණ එකා ගෙ ලෙ කොළපාටයි ළු .
    කටුනායක ගාමන්ට් වල ජොබ් ගත්ත සෙරම සිරිකොතෙ අය
    එ මැරුණෙත් යු ඇන් පී සංවිධායකයෙක් .
    හැබැයි මෙ වරායෙ ජොබ් කරන්නෙ නම් නිල් බලකායෙ කට්ටිය නෙමෙළු. ඒ අය ඉන්ටර්වීව් වලින් අරන් තියෙන්නෙ .හරිම සාධාරණව.
    අනෙ හුකෙ .

    :lol::lol:
    රතුපස්වල සහ කටුනායක අහිංසක මිනිස්සු කුලප්පු කරලා වෙඩි තියන තත්වෙට මිනිස්සු මෙහෙව්වේ රතු අලි පැටව ටික.
    ග්‍රීන් බ්ලඩ් කට්ටිය වත් සිරිකොතෙ අය වත් යු ඇන් පී සංවිධායකයෙක් කියලවත් උඹේ කේන්තිය මෙතන පිට කරලා වැඩක් නෑ

    වරායෙ ජොබ් කරන්නෙ නිල් බලකායෙ කට්ටිය ද කියන එකත් මට අදාළ නෑ මචන්. හැම උද්ඝෝෂණයක් පිටිපස්සෙම දේශපාලන හස්තයක් තියෙනවා. ඒක උඹලට ඕන වෙලාවට නැති වෙන්නෙයි ඇතිවෙන්නෙයි උඹලගේ වහල් බාවය නිසා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු ඉස්සර නාමල‍්ගෙ පස්ස ලොවලා මුස්ලිම් එවුන් ඉස්සර ලබ්බ බැහැපු පොන්නයා වගේ ඉදලා සිංහල එකෙක් දැක්කම එනවා අරින්න .එතකොට මු තනියෙන්ද යුද්ද කලේ සරත් ෆොන්සේකා වගේ .අර පොන්න සීරා සේනාධිපති වෙලා මොන හුත්තක් කරනවද මන්ද ?අහිංසක මාධ්‍ය කාරයන්ට තඩිබාන්න විතරයි මුන් දන්නේ.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    :lol::lol: දේශපාලනේ එපා?.. :lol::lol:
    වහල් බාවය ද?
    වැරද්දක් උනාම ඒක වැරද්දක් විදිහට දකිනවා කියල තමා ඉස්සර නං කට්ටිය කිව්වේ
    :lol::lol:

    වහල්භාවය? කාටද?
    උඹල අපි හැමෝම වහල්ලු තමා කාටම හරි..
    වැරැද්දට වැරැද්ද කියන්න බැරිතරම් සිගිති මානසිකත්වයක් නෑ බන් අපි ලග.. මාධ්‍යවේදියට ගහපු එක වැරදි.. ඒක දන්නවා.. ඒක අල්ලන් ඔය නේවි එක කරපු වැඩේම වැරදි කියන එකයි වැරදි..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    :lol::lol:
    රතුපස්වල සහ කටුනායක අහිංසක මිනිස්සු කුලප්පු කරලා වෙඩි තියන තත්වෙට මිනිස්සු මෙහෙව්වේ රතු අලි පැටව ටික.
    ග්‍රීන් බ්ලඩ් කට්ටිය වත් සිරිකොතෙ අය වත් යු ඇන් පී සංවිධායකයෙක් කියලවත් උඹේ කේන්තිය මෙතන පිට කරලා වැඩක් නෑ

    වරායෙ ජොබ් කරන්නෙ නිල් බලකායෙ කට්ටිය ද කියන එකත් මට අදාළ නෑ මචන්. හැම උද්ඝෝෂණයක් පිටිපස්සෙම දේශපාලන හස්තයක් තියෙනවා. ඒක උඹලට ඕන වෙලාවට නැති වෙන්නෙයි ඇතිවෙන්නෙයි උඹලගේ වහල් බාවය නිසා
    උද්ඝොෂණය කරන එක උපවාස කරන එක අවුලක් නෙමෙ. උඹ දන්නෙ නැතුව ඇති ආර්මි එකෙ ආබාධිත අයට යහපාලනයෙන්ම කඳුලු ගෑස් ගහපු එකට විරුද්ධව කෑ ගහපු එකෙක් මම.
    ම එකට තදින්ම විරුද්ධයි. මොකද එ මිනිස්සු අතත් පයත් නැතුව සාමකාමිව උද්ඝොෂණය කරද්දි තමා එ දෙ කළෙ. එත් මෙතන උනෙ මුහුඳු මංකොල්ලය හා සමාන දෙයක් .නැව් දෙක අපෙ නැව් දෙකක් නම් තව කමක් නැහැ කිව්ව හැකි (එත් වැරදී ) එක නැවක් සිංගප්පූර් අනික එක චයිනා .ඉතිං බලපන් නැව් එන්නෙ නැහ කියලා ඒ කාලෙ චාටර් කාපු වරායට ඉඳලා හිටලා හරි නැවක් එද්දි එකටත් සැළකිල්ල මෙ වගෙ නම් උන් හිතන්නෙ මොනවාද ?? ආයෙ නැවක් තියා බෝට්ටුවක් වත් එයිද ??
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    වහල්භාවය? කාටද?
    උඹල අපි හැමෝම වහල්ලු තමා කාටම හරි..
    වැරැද්දට වැරැද්ද කියන්න බැරිතරම් සිගිති මානසිකත්වයක් නෑ බන් අපි ලග.. මාධ්‍යවේදියට ගහපු එක වැරදි.. ඒක දන්නවා.. ඒක අල්ලන් ඔය නේවි එක කරපු වැඩේම වැරදි කියන එකයි වැරදි..

    ඔකේ මචන් . මේකට දේසපාලනේ ගාව ගන්න එපා කියලා උබ කියලා තිබ්බ නිසා තමා මම එහෙම කිව්වේ
    පැහැදිලි දේසපාලන කාරණා වලට, වෙලාවකට දේසපාලනේ ගාව ගන්නයි ,වෙලාවකට එපා කියන්නයි කියලා කියන්නේ වහල්ලු මිසක් වෙන මොක්කුද?

    මේක දේසපාලන කාරණාවක් නෙමේ ද ?
    ඇයි වරායේ උන් උද්ඝෝෂණය පටන් ගත්තේ? ඇයි ඒක දරුණු තත්වයක් වෙනකල් වර්ධනය වෙන්න ඉඩ දුන්නේ?
    ඇයි සාකච්චා කරලා විසදුවේ නැත්තේ?

    ඔය උඩ තියෙන ප්‍රශ්න අමතක කරලා, වරායේ උද්ඝෝෂණය කරපු උන් වැරදියි, නිල් බලකායේ උන් තමා ඕක කලේ . ගහපු එක සාධාරණයි වගේ දේවල් කියල ඇති තේරුමක් නැ.
    ගොඩක් උන් ප්‍රතිපලය හරිද, වැරදිද කියන්න තම තමන්ගේ පක්ෂ දේසපාලනය අනුව කඩේ යාමක් විතරයි පෙන්නේ.

    පොඩ්ඩක් ඕකට හේතු වෙලා තියෙන දේසපාලන හේතුත් හොයල බලපල්ලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මු ඉස්සර නාමල‍්ගෙ පස්ස ලොවලා මුස්ලිම් එවුන් ඉස්සර ලබ්බ බැහැපු පොන්නයා වගේ ඉදලා සිංහල එකෙක් දැක්කම එනවා අරින්න .එතකොට මු තනියෙන්ද යුද්ද කලේ සරත් ෆොන්සේකා වගේ .අර පොන්න සීරා සේනාධිපති වෙලා මොන හුත්තක් කරනවද මන්ද ?අහිංසක මාධ්‍ය කාරයන්ට තඩිබාන්න විතරයි මුන් දන්නේ.

    ඒ කාලෙ නාමල්ලාව් යොෂිතලාව් උඩින් තියන්න මූ ට්‍රයි කරාළු නේ සැහෙන්න .සුනිල් හඳුන්නෙත්ති ඊයෙ කියනවා අහගෙන.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උද්ඝොෂණය කරන එක උපවාස කරන එක අවුලක් නෙමෙ. උඹ දන්නෙ නැතුව ඇති ආර්මි එකෙ ආබාධිත අයට යහපාලනයෙන්ම කඳුලු ගෑස් ගහපු එකට විරුද්ධව කෑ ගහපු එකෙක් මම.
    ම එකට තදින්ම විරුද්ධයි. මොකද එ මිනිස්සු අතත් පයත් නැතුව සාමකාමිව උද්ඝොෂණය කරද්දි තමා එ දෙ කළෙ. එත් මෙතන උනෙ මුහුඳු මංකොල්ලය හා සමාන දෙයක් .නැව් දෙක අපෙ නැව් දෙකක් නම් තව කමක් නැහැ කිව්ව හැකි (එත් වැරදී ) එක නැවක් සිංගප්පූර් අනික එක චයිනා .ඉතිං බලපන් නැව් එන්නෙ නැහ කියලා ඒ කාලෙ චාටර් කාපු වරායට ඉඳලා හිටලා හරි නැවක් එද්දි එකටත් සැළකිල්ල මෙ වගෙ නම් උන් හිතන්නෙ මොනවාද ?? ආයෙ නැවක් තියා බෝට්ටුවක් වත් එයිද ??

    එල මචන් . sanjeewawga ට දාල තියෙන ටිකත් කියෝපන්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඒ කාලෙ නාමල්ලාව් යොෂිතලාව් උඩින් තියන්න මූ ට්‍රයි කරාළු නේ සැහෙන්න .සුනිල් හඳුන්නෙත්ති ඊයෙ කියනවා අහගෙන.

    හඳුන්නෙත්තිල ම තමා දැන් ඉන්න පොලිෂ් පති තුමා ගෙන්න කියලා අත ඉස්සුවේ.
    ජෙප්පොන්ගෙන් පරිස්සන් වෙන්න. යමක් කරලා ඒක අපිට අදාළ නෑ කියන්න උන් හරි දස්සයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ සීන් වෙන්ඩ ඔනෙ නැතුව බැනෙ මාධය වේදින්ටත් වෙන්ඩ උදාවෙන්ඩ කන පලන්ඩ ඔනෙ එතකොට තමා පැතූ වෙනස උදා වෙන්නෙ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ සාකච්චාව වෙනවා දවස් ගානක ඉදන්. හැබැයි කවුරුත් සකච්චා කලාද වරාය හදන්න කලින්. කවුරුහරි සාකච්චා කලාද විකුනන්න කලින්. ඔක්කොම උනාට පස්සේ, පිල් දෙකකට බෙදිලා මහින්දටත් රනිල්ටත් කඩේ යනවා. තෙරුමක් නැ නේද සහොදරවරුනි. අන්තිමේ මේක මහින්දගේ පිලට අනුව විකුනන්නේ නැතුව තියගත්තා කියමුකො, කවුද නය ගෙවන්නේ? බාන්ඩාගාරේ තියනවද සල්ලි. රනිල් පිලට අනුව මේක වික්කට පස්සේ ඔක්කොම හරිද? ඊට පස්සේ චීනා ඔතන නටන ජවුසම් වලට කවුද වග කියන්නේ? දෙගොල්ලොම පිලිගන්න ඔනා තමන් අතින් වරදක් උන බව. ඔක්කොටම කලින් මහින්ද පිලිගන්න ඔනා නොසැදිය යුතු වරායක් හදලා රට නය කලා කියලා. රනිල් පිලිගන්න ඔනා බොරුවට රට සවාරි ගහලා වරාය ගොඩ දානවා කියලා බොරු දාහක් කියලා අන්තිමට ඒක වික්ක බව. එයත් ෆේල්, මෙයත් ෆේල්. දැන් උබලා කුලල් කාගත්තම අන්තිමට වෙන්නේ උබලා ඔක්කොටම චීනගේ පදේට නටන්න. ඉස්සෙල්ලාම වෙලා තියන දේ බලහන්. වරායේ උන් හිතන්නේ උන්ගේ ජොබ් එක ගැන. රනිල් හිතන්නේ නය බර ගැන. මහින්ද බලන්නේ බලේ ගන්න. එකෙක්වත් රට ගැන හිතන පාටක් නැ.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔකේ මචන් . මේකට දේසපාලනේ ගාව ගන්න එපා කියලා උබ කියලා තිබ්බ නිසා තමා මම එහෙම කිව්වේ
    පැහැදිලි දේසපාලන කාරණා වලට, වෙලාවකට දේසපාලනේ ගාව ගන්නයි ,වෙලාවකට එපා කියන්නයි කියලා කියන්නේ වහල්ලු මිසක් වෙන මොක්කුද?

    මේක දේසපාලන කාරණාවක් නෙමේ ද ?
    ඇයි වරායේ උන් උද්ඝෝෂණය පටන් ගත්තේ? ඇයි ඒක දරුණු තත්වයක් වෙනකල් වර්ධනය වෙන්න ඉඩ දුන්නේ?
    ඇයි සාකච්චා කරලා විසදුවේ නැත්තේ?

    ඔය උඩ තියෙන ප්‍රශ්න අමතක කරලා, වරායේ උද්ඝෝෂණය කරපු උන් වැරදියි, නිල් බලකායේ උන් තමා ඕක කලේ . ගහපු එක සාධාරණයි වගේ දේවල් කියල ඇති තේරුමක් නැ.
    ගොඩක් උන් ප්‍රතිපලය හරිද, වැරදිද කියන්න තම තමන්ගේ පක්ෂ දේසපාලනය අනුව කඩේ යාමක් විතරයි පෙන්නේ.

    පොඩ්ඩක් ඕකට හේතු වෙලා තියෙන දේසපාලන හේතුත් හොයල බලපල්ලා

    මේකයි මචන්.. දේශපාලකයෝ මේවා විසදන්න ඕන.. ඒත් ඒවට ඔහොම කරල හරියනවද? තමන්ගේ එක පටු වාසියක් වෙනුවෙන් මුලු රටම බිල්ලට දෙනවද? රටක වටිනා හමුදාවක් විනාස වෙන්න දෙනවද? ඔය වැඩෙන් වාසි ගන්නේ දේශපලුවෝ.. මට නම් දේශපාලකයොයි දේශපාලනෙයි තිත්තයි.. !නාවික හමුදාපති වැරදි... ඒත් ඒ මිනිහගේ හොද ගොඩක් තියනවා ඇති.. ඇයි අපි එක වැරැද්දකට ඔක්කොම හොද අමතක කරන්නේ? මම නම් මෑන් දැක්කෙත් එදා.. මිනිහා කලබලේට පත බෑවද දන්නේ නෑ? (සාදාරනය කිරීමක් නෙවේ).
    ඒ කොහොම උනත් හමුදාවක විනය වැදගත්

    දේශපාලන හේතු කොහොම වෙතත් ඔය අය ආවේ මෑන් පවර් එකකින් කියලයි ආරන්චි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ සාකච්චාව වෙනවා දවස් ගානක ඉදන්. හැබැයි කවුරුත් සකච්චා කලාද වරාය හදන්න කලින්. කවුරුහරි සාකච්චා කලාද විකුනන්න කලින්. ඔක්කොම උනාට පස්සේ, පිල් දෙකකට බෙදිලා මහින්දටත් රනිල්ටත් කඩේ යනවා. තෙරුමක් නැ නේද සහොදරවරුනි. අන්තිමේ මේක මහින්දගේ පිලට අනුව විකුනන්නේ නැතුව තියගත්තා කියමුකො, කවුද නය ගෙවන්නේ? බාන්ඩාගාරේ තියනවද සල්ලි. රනිල් පිලට අනුව මේක වික්කට පස්සේ ඔක්කොම හරිද? ඊට පස්සේ චීනා ඔතන නටන ජවුසම් වලට කවුද වග කියන්නේ? දෙගොල්ලොම පිලිගන්න ඔනා තමන් අතින් වරදක් උන බව. ඔක්කොටම කලින් මහින්ද පිලිගන්න ඔනා නොසැදිය යුතු වරායක් හදලා රට නය කලා කියලා. රනිල් පිලිගන්න ඔනා බොරුවට රට සවාරි ගහලා වරාය ගොඩ දානවා කියලා බොරු දාහක් කියලා අන්තිමට ඒක වික්ක බව. එයත් ෆේල්, මෙයත් ෆේල්. දැන් උබලා කුලල් කාගත්තම අන්තිමට වෙන්නේ උබලා ඔක්කොටම චීනගේ පදේට නටන්න. ඉස්සෙල්ලාම වෙලා තියන දේ බලහන්. වරායේ උන් හිතන්නේ උන්ගේ ජොබ් එක ගැන. රනිල් හිතන්නේ නය බර ගැන. මහින්ද බලන්නේ බලේ ගන්න. එකෙක්වත් රට ගැන හිතන පාටක් නැ.

    අනේ මරි මොඩ වල් බුරු කතා නොකිය හිටපන් බන්, මහින්ද වරාය හදපු එක තමා වැරැද්ද....එතකොට ලකා හොස්පිටල් වද පොන්සිය විකුනන්ඩ යන්නෙ ඇයි ඒකත් මහින්ද නොහැදිය යුතු ස්තානයක හදපු නිසාද??? හිල්ටන් එක විකුනන්ඩ යන්නෙ ඇයි වද පොන්සිය ඒකත් මහින්ද නොහැදියයුතු සථානයක හදපු නිසාද??එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ බලපන් අතගාල අo එනවද කියල...
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මරි මොඩ වල් බුරු කතා නොකිය හිටපන් බන්, මහින්ද වරාය හදපු එක තමා වැරැද්ද....එතකොට ලකා හොස්පිටල් වද පොන්සිය විකුනන්ඩ යන්නෙ ඇයි ඒකත් මහින්ද නොහැදිය යුතු ස්තානයක හදපු නිසාද??? හිල්ටන් එක විකුනන්ඩ යන්නෙ ඇයි වද පොන්සිය ඒකත් මහින්ද නොහැදියයුතු සථානයක හදපු නිසාද??එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ බලපන් අතගාල අo එනවද කියල...
    හරි උබ එක එකාට බැන බැන ඉන්න වෙලේ විසදුම කියපන්කො. උබට තියනවද විසදුමක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උබ එක එකාට බැන බැන ඉන්න වෙලේ විසදුම කියපන්කො. උබට තියනවද විසදුමක්..

    පර වැඩ කරන එවුන්ට බනින්ඩ ඔනෙ... විසදුම තියෙනෙ වද අගමැතිය එලොන එක නැත්තන් ඔක කවද හරි දළදා මාලිගාවත් විකුනනව.....
     
    Similar threads