වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේකයි මචන්.. දේශපාලකයෝ මේවා විසදන්න ඕන.. ඒත් ඒවට ඔහොම කරල හරියනවද? තමන්ගේ එක පටු වාසියක් වෙනුවෙන් මුලු රටම බිල්ලට දෙනවද? රටක වටිනා හමුදාවක් විනාස වෙන්න දෙනවද? ඔය වැඩෙන් වාසි ගන්නේ දේශපලුවෝ.. මට නම් දේශපාලකයොයි දේශපාලනෙයි තිත්තයි.. !නාවික හමුදාපති වැරදි... ඒත් ඒ මිනිහගේ හොද ගොඩක් තියනවා ඇති.. ඇයි අපි එක වැරැද්දකට ඔක්කොම හොද අමතක කරන්නේ? මම නම් මෑන් දැක්කෙත් එදා.. මිනිහා කලබලේට පත බෑවද දන්නේ නෑ? (සාදාරනය කිරීමක් නෙවේ).
    ඒ කොහොම උනත් හමුදාවක විනය වැදගත්

    දේශපාලන හේතු කොහොම වෙතත් ඔය අය ආවේ මෑන් පවර් එකකින් කියලයි ආරන්චි

    කොයි රටේද නාවික හමුදාපති කෙනෙක් Tshirt එකක් ගහගෙන උද්ඝෝසකයන්ට ගහන්න යන්නේ ?
    උඹ share කරලා තියෙන පොස්ට් එක ඒ දේ සාධාරණීයකරණය කරන තවත් එක යහපාලන පොස්ට් එකක් විතරයි.

    මේ ගොන් ආණ්ඩුව නාවික හමුදාපති කෙනෙක් උද්ඝෝෂණයක් විසදන්න මැද්දට දාලා, අපහාස කරවලා, අපකීර්තියට පත් කරන්න ඉඩ හදලා දුන්නා. ඕක තමයි ඇත්ත කතාව
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොයි රටේද නාවික හමුදාපති කෙනෙක් Tshirt එකක් ගහගෙන උද්ඝෝසකයන්ට ගහන්න යන්නේ ?
    උඹ දාලා තියෙන පොස්ට් එක ඒ දේ සාධාරණීයකරණය කරන තවත් එක යහපාලන පොස්ට් එකක් විතරයි.

    මේ ගොන් ආණ්ඩුව නාවික හමුදාපති කෙනෙක් උද්ඝෝෂණයක් විසදන්න මැද්දට දාලා, අපහාස කරවලා, අපකීර්තියට පත් කරන්න ඉඩ හදලා දුන්නා. ඕක තමයි ඇත්ත කතාව

    ඔව් අනිත් උන් නම් කමක් නැ ඒත් නාවික හමුදාපති බලපන්කො ඇදන් ඉන්න ඇදුම, නාවික හමුදාපති කියුවම හිතේ මැවුනෙ ඉස්සර කොහොම චරිතයක්ද??? ඒත් මේ බල්ල මොකක්ද මේ කරේ....ශොටක් ගහගෙන කුනුහරපෙන් බැන බැන නොදකින් පාරහය නාවික හමුදාවත් කනව....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පර වැඩ කරන එවුන්ට බනින්ඩ ඔනෙ... විසදුම තියෙනෙ වද අගමැතිය එලොන එක නැත්තන් ඔක කවද හරි දළදා මාලිගාවත් විකුනනව.....
    එහෙනම් ඉතින් එලොපන්. බොරුවට බැන බැන ඉදලා වැඩක් නැනේ. එකෙක් මහින්දට බනිනවා අනිකා රනිල්ට බනිනවා, චීනා වරාය ගන්නවා. ඔය දෙගොල්ලොම චීනගේ සක්කුවේ ඉන්නේ. ඒක ඉතින් උබලා තෙරුම් ගන්න ඔනා. මහින්ද හැදුවෙත් කොමිස් මුදලකට. රනිල් වික්කෙත් කොමිස් මුදලකට. ඔක නැ කියලා කියන උන්, එක්කො රනිල්ට කඩේ යනවා. නැත්තම් මහින්දට කඩේ යනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඉතින් එලොපන්. බොරුවට බැන බැන ඉදලා වැඩක් නැනේ. එකෙක් මහින්දට බනිනවා අනිකා රනිල්ට බනිනවා, චීනා වරාය ගන්නවා. ඔය දෙගොල්ලොම චීනගේ සක්කුවේ ඉන්නේ. ඒක ඉතින් උබලා තෙරුම් ගන්න ඔනා. මහින්ද හැදුවෙත් කොමිස් මුදලකට. රනිල් වික්කෙත් කොමිස් මුදලකට. ඔක නැ කියලා කියන උන්, එක්කො රනිල්ට කඩේ යනවා. නැත්තම් මහින්දට කඩේ යනවා..

    ඔයා දැක්කද මහින්ද කොමිස් ගන්නව??? නොදැන කියවන්ඩ එපා.:no: අපි වරාය විකුනල පොනිල් කොමිස් ගැහුව කියුවෙ නැ නොදැන කියවන්නෙ නැ... මහ බැකු හොරා කියන්නෙ පදනමක් ඇතුව....ඒක නිසා දැනගෙන කියමු මිනිස්සුන්ට අපහාස කරන්ඩ එපා...:no:

    මේ කරන පාහර වැඩ වලට පොනිලට බනින්නෙ නැතුව ප්‍රසස්ති කියන්ඩ කියලද කියන්නෙ??? හම්බන්තොට වරාය මහින්ද ආයෙ ආව ගමන් පරව ගන්නව, දැන් කියන්ඩ හදන්ඩ එපා වික්කට පස්සෙ පවර ගන්ඩ බැ වගේ කතා... ඇමරිකාවට අත්වෙලා තිබ්බ තෙල් ආකර චාවේස් ජනසතු කරා වගේ, මහින්දට හම්බන්තොට වරාය නැවත ජනසතු කරන එක කජ්ජක් නෙමේ.....:cool::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බන්තොට වරාය විකුණන එකට මහින්ද සපොර්ට් කලා කියල අර එකෙක් පාර්ලිමේන්තුවෙදි කිව්ව නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොට වරාය විකුණන එකට මහින්ද සපොර්ට් කලා කියල අර එකෙක් පාර්ලිමේන්තුවෙදි කිව්ව නේද?

    unp කාරයෙක් කියන්ඩ ඇත්තෙ කියාගන්ඩ දෙයක් නැතුව ඔහේ කියවනව.... තව ටික කාලෙකින් කියයි වික්කෙ මහින්ද කියල....unp කියන්නෙ මීහරක් ඔකුන් කියන දේවල තේරුම උන්වත් දන්නෙ නැ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ඔය වගේ සීන් වෙන්ඩ ඔනෙ නැතුව බැනෙ මාධය වේදින්ටත් වෙන්ඩ උදාවෙන්ඩ කන පලන්ඩ ඔනෙ එතකොට තමා පැතූ වෙනස උදා වෙන්නෙ...

    අම්මෙ සුදුචූටි ඔයා විතරයි මෙතනට අඩුවෙලා හිටියෙ. එත් මන් බැළුවා මෙ ඔයා පරක්කු ඇයි කියලා ?? මොකො ත්‍රෙඩ් වල ලියන්න ඔන වචන ටික විමල් වීරවංශට කියලා අහගන්න වෙලා ගියා නේ ? අහ් ඇත්ත කියපන් .:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්මෙ සුදුචූටි ඔයා විතරයි මෙතනට අඩුවෙලා හිටියෙ. එත් මන් බැළුවා මෙ ඔයා පරක්කු ඇයි කියලා ?? මොකො ත්‍රෙඩ් වල ලියන්න ඔන වචන ටික විමල් වීරවංශට කියලා අහගන්න වෙලා ගියා නේ ? අහ් ඇත්ත කියපන් .:lol::lol::lol:
    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .

    අහෝ පරන ඩෙනිමා....:lol::lol:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .

    අහෝ පරන ඩෙනිමා....:lol::lol:

    අනුන් දැමු පොස්ට් පළ කිරීම තම නිරුවත වසාගැනීමට දරනා නින්දිත ප්‍ර‍ය්‍යත්නයක් බව කරුණාවෙන් සළකන්න.
    අනෙ මන්දා මූට මෙව්වා තෙරෙවිද කියලා .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් ඉතින් එලොපන්. බොරුවට බැන බැන ඉදලා වැඩක් නැනේ. එකෙක් මහින්දට බනිනවා අනිකා රනිල්ට බනිනවා, චීනා වරාය ගන්නවා. ඔය දෙගොල්ලොම චීනගේ සක්කුවේ ඉන්නේ. ඒක ඉතින් උබලා තෙරුම් ගන්න ඔනා. මහින්ද හැදුවෙත් කොමිස් මුදලකට. රනිල් වික්කෙත් කොමිස් මුදලකට. ඔක නැ කියලා කියන උන්, එක්කො රනිල්ට කඩේ යනවා. නැත්තම් මහින්දට කඩේ යනවා..

    යකෝ කොමිස් අරන් හරි හදපුවාම රටට... වික්කාම කාටද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    යකෝ කොමිස් අරන් හරි හදපුවාම රටට... වික්කාම කාටද?

    හෙ හෙ කොමිස් අරන් හැදුවාම රටට මොකක්ද හම්බ වෙන්නෙ ? මෙච්චර කල් ඔකෙන් ලැබිච්ච ලබෙ මොකක්ද ? ගහටත් නැහැ බඩටත් නැහැ වගෙ. වික්කාහම අඩුම ගානෙ අපිට අයිතිය තියෙන් සුළුප්‍රතිශතෙන් ලාභයක්වත් ලැබෙනවා නේද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකේ අනිත් පැත්ත උනානම්.. නැව් වලට හානි වෙලා වෙන කේස් එකක් උනානම්..:confused:

    මගේ පෞද්ගලික අදහසක් මම මේකෙ දාන්නම්.. මේ කේස් එකට දේශපාලනේ ගාව ගන්නෙ නැතුව බලන්න ඕන.. නැගනහිර උනු දේ මේක එක්ක අදාල කරගන්න එපා.. එතන නේවි එකේ ඉවසීම වගේ දෙයක් මම දැක්කේ..
    මගේ ළමය වැරදිකරද්දි මට අල්ලපු ගෙදර දරුවට දඩුවම් කරන්න බෑ උගේ වැරදි වලට.. ඉස්සෙල්ලා මම මගේ දරුවා හදා ගන්න ඕන.. දෙමලුන්ට තම්බියොන්ට ගහල බැනල හදාගන්න කලින් අපි හැදෙන්න ඕන.. දැන් ඔය සීන් එකෙන් සින්හල අපිමයි නේවි එක කන්ඩෙම් කරන්නේ.. ඒකෙන් වාසි අරන් අනිත් සුලු ජාතිනුත් ඒ අය එක්ක ආගියු කරයි..:yes:

    මෙතනදි නාවික හමුදාව තමන්ගේ රාජකාරිය තමා කරල තියෙන්නේ. ලන්කාවේ ආර්තිකයට ලොකු බලපෑමක් වෙන්න තිබ්බා නෑවි වලට හානි උනානම්. මම කියන්නේ ඔය හෑන්දෙන්ම අනිත් ජාතීන් වල අය වෑරදි කරනකොටත් බෙදන්න කියල. එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ සාදාරනයි.
    දෙමලුන්ට තම්බියොන්ට ගහල බැනල හදාගන්න කලින් අපි හැදෙන්න ඕන කියල එකක් නෑ. නීතිය කාටත් පොදුයි. ඒක හෑමෝටම සමානව ක්‍රියාතමක වෙන්න ඔනේ. බොලද තර්ක වෑඩක් නෑ

    මම දෑකපු ෆොටො වල හෑටියට නම් නාවික හමුදාපති තුමා කඩේ යන පොරක් කොයි ආණ්ඩුවටත්. මේකෙදි බුවාම ගේමට බෑහෑපු එක හරි. වෙන එවුන් වගේ කොල්ලො එවල ලොක්කා ගෙදරට වෙලා ඉන්නෑතිව. මාදයවේදියෝ කියන්න පුලුවන්ද බන් මුන්ට. පොඩි ලමයෙක් මරල දාලා තිබ්බත් ඒකේ ෆොටෝ අරන් කතා ලියන හිගන යක්කු. උන් හිතන් ඉන්නේ වෙන කාටවත් යන්න දෙන්නේ නෑති හෑමතෑනටම උන්ට යන්න අයිතිය තියෙනව කියල. අසරන මිනිස්සු ගෑන ලියන එවුන් කී දෙනාද ඉන්නේ. මුන් හොයන්නෙම කුණු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනුන් දැමු පොස්ට් පළ කිරීම තම නිරුවත වසාගැනීමට දරනා නින්දිත ප්‍ර‍ය්‍යත්නයක් බව කරුණාවෙන් සළකන්න.
    අනෙ මන්දා මූට මෙව්වා තෙරෙවිද කියලා .
    මෙයාව ආශ්‍රය කරනවා නම් බොහොම පරිස්සමෙන් ආශ්‍රය කරන්න යාලුවනේ... කලදුටුකල වල ඉහ ගන්න පුද්ගලයෙකි...

    https://www.facebook.com/thiththai

    පොටො එකත් එක්කම තියෙනව පහසුවෙන්ම අදුන ගන්ඩ පුලුවන්....:lol::lol:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    මෙතනදි නාවික හමුදාව තමන්ගේ රාජකාරිය තමා කරල තියෙන්නේ. ලන්කාවේ ආර්තිකයට ලොකු බලපෑමක් වෙන්න තිබ්බා නෑවි වලට හානි උනානම්. මම කියන්නේ ඔය හෑන්දෙන්ම අනිත් ජාතීන් වල අය වෑරදි කරනකොටත් බෙදන්න කියල. එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ සාදාරනයි.
    දෙමලුන්ට තම්බියොන්ට ගහල බැනල හදාගන්න කලින් අපි හැදෙන්න ඕන කියල එකක් නෑ. නීතිය කාටත් පොදුයි. ඒක හෑමෝටම සමානව ක්‍රියාතමක වෙන්න ඔනේ. බොලද තර්ක වෑඩක් නෑ

    මම දෑකපු ෆොටො වල හෑටියට නම් නාවික හමුදාපති තුමා කඩේ යන පොරක් කොයි ආණ්ඩුවටත්. මේකෙදි බුවාම ගේමට බෑහෑපු එක හරි. වෙන එවුන් වගේ කොල්ලො එවල ලොක්කා ගෙදරට වෙලා ඉන්නෑතිව. මාදයවේදියෝ කියන්න පුලුවන්ද බන් මුන්ට. පොඩි ලමයෙක් මරල දාලා තිබ්බත් ඒකේ ෆොටෝ අරන් කතා ලියන හිගන යක්කු. උන් හිතන් ඉන්නේ වෙන කාටවත් යන්න දෙන්නේ නෑති හෑමතෑනටම උන්ට යන්න අයිතිය තියෙනව කියල. අසරන මිනිස්සු ගෑන ලියන එවුන් කී දෙනාද ඉන්නේ. මුන් හොයන්නෙම කුණු

    Eththa Kathawa..:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ කොමිස් අරන් හරි හදපුවාම රටට... වික්කාම කාටද?
    ඩීල් එකෙන් රටට කීයක් ලාබද කියහන්කො.. අන්තිමට ලන්කාවේ ඉඩම් අක්කර 15000කට නම් කෙල වෙලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙතනදි නාවික හමුදාව තමන්ගේ රාජකාරිය තමා කරල තියෙන්නේ. ලන්කාවේ ආර්තිකයට ලොකු බලපෑමක් වෙන්න තිබ්බා නෑවි වලට හානි උනානම්. මම කියන්නේ ඔය හෑන්දෙන්ම අනිත් ජාතීන් වල අය වෑරදි කරනකොටත් බෙදන්න කියල. එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ සාදාරනයි.
    දෙමලුන්ට තම්බියොන්ට ගහල බැනල හදාගන්න කලින් අපි හැදෙන්න ඕන කියල එකක් නෑ. නීතිය කාටත් පොදුයි. ඒක හෑමෝටම සමානව ක්‍රියාතමක වෙන්න ඔනේ. බොලද තර්ක වෑඩක් නෑ

    මම දෑකපු ෆොටො වල හෑටියට නම් නාවික හමුදාපති තුමා කඩේ යන පොරක් කොයි ආණ්ඩුවටත්. මේකෙදි බුවාම ගේමට බෑහෑපු එක හරි. වෙන එවුන් වගේ කොල්ලො එවල ලොක්කා ගෙදරට වෙලා ඉන්නෑතිව. මාදයවේදියෝ කියන්න පුලුවන්ද බන් මුන්ට. පොඩි ලමයෙක් මරල දාලා තිබ්බත් ඒකේ ෆොටෝ අරන් කතා ලියන හිගන යක්කු. උන් හිතන් ඉන්නේ වෙන කාටවත් යන්න දෙන්නේ නෑති හෑමතෑනටම උන්ට යන්න අයිතිය තියෙනව කියල. අසරන මිනිස්සු ගෑන ලියන එවුන් කී දෙනාද ඉන්නේ. මුන් හොයන්නෙම කුණු
    අමේ ආයුබොවන්ඩ නොදන්න කමට අහන්නෙ වරාය වික්ක එකෙන් ලකාවෙ ආර්තිකයට ලොකු හානියක් වෙන්නෙ නැතෙයි???එතකොට මාධය වේදින් ඉන්නෙ ඊ නිවුස් වල විතරද? එහෙමද කියන්ඩ හදන්නෙ??? රෙදි ඇදන්ද කතාකරන්නෙ??:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩීල් එකෙන් රටට කීයක් ලාබද කියහන්කො.. අන්තිමට ලන්කාවේ ඉඩම් අක්කර 15000කට නම් කෙල වෙලා..
    දැන් ඔයා කියන්ඩ හදන්නෙ ඩොලර් බිලියන එක අලියෙක් කියලද????:lol::lol: යකො ජාතික සම්පත් විකුනගෙන කන්නෙ නැතුව ඔච්චරම සල්ලි නැත්තන් අර ලෝක බැකුවෙන් 0.5% පොලියට ගත්තනම් ඉවරනෙ, වද පොන්සිය කියුවෙ ඒ කාලෙ මිනිහ ආර්තික ඔස්තාර් ඒක නිසා ලෝක බැකුව අල්ලෙ තියෙන්නෙ ඇති තරම් ණය ගන්ඩ පුලුවන අරකයි මේකයි අනිත් එකයි කියල....අක්කර 15 000 බල්ලට දාපන් කොලබ වරායට කෙල වෙන එකට කවුද වග කියන්නෙ???? දැන් කියන්ඩ හදන්නෙ චීන හමබන්තොට වරාය හදල කොලබ වරය වැහුනම රටට ලාබයි කියලද??? එහෙමද කියන්ඩ හදන්නෙ???
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    මාදයවේදියෝ කියන්න පුලුවන්ද බන් මුන්ට. පොඩි ලමයෙක් මරල දාලා තිබ්බත් ඒකේ ෆොටෝ අරන් කතා ලියන හිගන යක්කු. උන් හිතන් ඉන්නේ වෙන කාටවත් යන්න දෙන්නේ නෑති හෑමතෑනටම උන්ට යන්න අයිතිය තියෙනව කියල. අසරන මිනිස්සු ගෑන ලියන එවුන් කී දෙනාද ඉන්නේ. මුන් හොයන්නෙම කුණු

    :yes::yes::yes:
     
    Similar threads