වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මිනී පෙට්ටියක් :D මැරෙනකං රෙදි පොත් අරව මේව දාල තියාගත්තෑකි මලාට පස්සෙ මිනිය දාල වලලන්නත් පුලුවන් :yes: නැත්තං අල්මාරි රාක්ක වගේ ගත්තාම පණ තියෙනකං විතරයි මලාම පෙට්ටිය ගන්න තව ගානක් වියදම් කරන්න වෙනව :yes: පෙට්ටියෙන් වියදම් දෙකක් එකෙං ශේප් :yes:
bump
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ජුවලරි තමයි
    ඕව කොයිතරම් තිවුනත් ඇතිවන්නෙ නැහැනේ බන්
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    ubalage room ekata TV ekak thiyenawada?wife ta TV ekak aran dipan room eke ella ganna kiyala,ethakota ubatath eka balanna puluwan room eke inna welawata.:rolleyes::rolleyes:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    hoda book ekak , eyage fb eken ganipu hoda photo ekak frame karala diyan, wewal wali wiyapu box ekaka kade thiyena hamawargekin ma wage chocolate eka gane dala malakui card ekakui dala thiyapan ada uda
    Ekata Nam eya asa wei
    Or palayan hoda natural hotel ekaka kandy wala eda idala enna
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ෆුල් සීරියස් අහන්නෙ මචංලා. :rolleyes:

    ගොං ජෝක් දාලා ත්‍රෙඩ් එක අල කරන්න එපා. :P

    ඔරලෝසු, ෆෝන්, ටැබ්, ලැප් තියෙනවා.

    මට මේ දෙන්න දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. උදවු කරපංකො :(

    ඉතින් ඕක වයිෆ්ගෙන් අහල එයා කැමති දෙයක් දෙන එක වැඩිය හොඳ නැද්ද? හැමදාම surprise gift දෙන එක තේරැමක් නෑ මන්නන් හිතන්නෙ.
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    mchn kohe hari lassana hotel ekakata ekkagena gihilla dawasak dekak spend karala waren. Gift ma denawata wadaa change ekakatath godai. Wife unath asa hithei bn
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    හොටෙල් එකක රූම් එකක් බුක් කරපන් ඩෙකොරේට් කරලා ලස්සනට. හොස්පිටාලිටි ක්‍රෙව් එකට කියපන් හරියට 12 කිට්ටු වෙද්දි කාමරෙට කේක් එකක් එවන්ඩ කියල. :love: