ගොඩක් ගෑණු දෙයක් පිළිවෙලට හරි ක්‍රමේට කරන්න කැමති නෑ. කොහොම හරි වැඩේ වෙන්නයි ඕනෙ.උන් හරියට එලවන්න ඉගෙන ගන්නකැමති නෑ බන්. මමත් පුරුදු කරන්න අරන්, හරි ගියේ නෑ. වම දකුනවත් හරියට දන්නෙ නෑ වාහනය අරන් යද්දි. වයිෆ් කිව්ව ලර්නර් එකට ගිහින් ඉගෙන ගන්නව කියලා. මම කිව්ව මොන ලෝකෙන් ඉගෙන ගත්තත් මගෙන් පාස් වෙනකන් වාහනය දෙන්නෙ නෑ කියලා. එහෙම කියල දැන් අවු 3ක් වගේ, තාම ඩ්‍රයිවින් බෑ.
ඒ උනාට පුරුදු උනාම ඩ්‍රයිව් කරනව ලොකු අවුලක් නෑ.

