වයිෆ්ට / කෑල්ලට ඩ්‍රයිවින්ග් පුරුදු කරද්දි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    උන් හරියට එලවන්න ඉගෙන ගන්නකැමති නෑ බන්. මමත් පුරුදු කරන්න අරන්, හරි ගියේ නෑ. වම දකුනවත් හරියට දන්නෙ නෑ වාහනය අරන් යද්දි. වයිෆ් කිව්ව ලර්නර් එකට ගිහින් ඉගෙන ගන්නව කියලා. මම කිව්ව මොන ලෝකෙන් ඉගෙන ගත්තත් මගෙන් පාස් වෙනකන් වාහනය දෙන්නෙ නෑ කියලා. එහෙම කියල දැන් අවු 3ක් වගේ, තාම ඩ්‍රයිවින් බෑ.
    ගොඩක් ගෑණු දෙයක් පිළිවෙලට හරි ක්‍රමේට කරන්න කැමති නෑ. කොහොම හරි වැඩේ වෙන්නයි ඕනෙ.
    ඒ උනාට පුරුදු උනාම ඩ්‍රයිව් කරනව ලොකු අවුලක් නෑ.
     
    • Love
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    learners ekakata dapan ethakota mulin happuwath unge wahane happanne.. eeta passe tikak purudu unama umbe wahane deepan..
    naththan buffer eka heerunath hariyata paint karanna learners ekata dena ganata wadaa yanawa..

    license nathi kenek padala happunama or license thibbath pittani wage paren pita than wala padala happunama insurance gewanne naha..
    යන්න බෑ කියනවනේ.
    ගැනීට license තියනවනම් මෙහෙම කරපන්. ගැනිවත් දාගෙන Km 20 ක් 25ක් දුරකට පලයන් . ගිහින් පාරේ අයිනක නවත්තල කඩේට යනවා කියල උබ bus එකේ ගෙදර පලයන් . ගිහින් call එකක් දියන් උබ ගෙදර ඉන්නේ දැන් එන්න බැ වාහනේ අරගෙන කොහොම හරි එන්න කියල . දාල එන්න එපා කියල බය කරපන් . මගේ යාලුවෙක් ඔහොම කරලා ගැනී කොහොම හරි වාහනේ අරන් ඇවිත් තිබුන ගෙදරටම .
    ලයිසන් නෑ බන්.
    කොහොමහරි වයිෆ්ට ඩ්‍රයිවින් උගන්නපන්. පාටියකට මගුලකට ගියාම හොඳට බොන්න පුළුවන්
    කටේවත් තියෙන්නෑ මුකුත්.
    ඕක දවසෙන් දෙකෙන් අල්ලගනීවි.
    ❤❤😍
    උබ කාර් එක කඩාගන්නේ නැතුව දහ පහළොස් දාහක් දීල ලනස් එකකට යවපන් .අපිත් එක්ක පුරුදු වෙන්න ගියහම බබා හුක්කුන් වෙන්න එනවා වාහනෙත් ඉවරයි
    යන්නෑ බන්.බයයි. උන් බයින නිසා.
    Apooo mage gaanitath license tiyenawa. Palaweni para lerner's gihin fail. Dewani paara pass. Dan Migrate karanna inna nisaa me tikw purudu karawanawa.

    Mama banna allagena last weekend adanna gaththa kiyapanko. Lerner's giyaata melo huththak be. Epaa wenawaa
    යන්න බෑ කියනවා ලර්නර්ස් නම්.උන් බයින නිසා.
    උබ හරි යන් නෑ, කුනුහරුපෙන් කියලා දෙන කෙල්ලෙක් ඇන්ටා පාරක් ඉන්න ලනස් එකට දාපන් . ඇන්ටා එක කුනුහරපේ කිව්ව ගමන් ඕවා හැදිලා එනවා
    යන්නෑනේ බන්.
    ගෑන් කියන හැමදේම අහන්න එපා යකෝ 😂🥲
    වෙන මොනවත් ඉල්ලන්නේ නෑ බන්.කිසිම කරදරයක් කරන්නේ නෑ. පව්නේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    Ground eke hodata purudu wenakn parata danna epa. Break eka mulin kiyala dipan. Yana widiya kiyala denna puluwan passe. Mulinma nawaththana widiya hariyata kiyala dipan. Laga laga nathara karanna kiyapan hodata huru wenna.
    Kalabala unama kale yanne nathuwa break karanna huru karana eka thamai amaruma. Eka harinam hari.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    යන්නෑ බන්.බයයි. උන් බයින නිසා.

    Mage gaani sudata baba wage inna nisaa Lerners eke pakayawath banala ne ban. . Anthima dawasa wenakan Wheel ekath paththen alla alla karakola. Dawas 10 i trial giye. Ekath udee paandara 5 ta.


    Passe mekige gedara gihin damma Thaththata kiyala poddak purudu wenna kiyala palaweni paara fai unaama. E yakath wheel eka athin paththen allan deela tiyenne. Mamandiya kohomath mekita tamai lamaingen adarema. Mekita podi kale idan purudu jarawanna haduwata one kamak thibbilath ne. Lisence aragenath avuruddak car eka alluwe ne.


    Last week mama ground ekata dala dunnama mage age lee wathura wenawa yana vidiyata. Banna thun paarak vithara aduwaa. 😂 Edaa raa maa ekka no kathaa.


    Lerners nam daanna epaa ban wadak ne.
     
    Driving :rolleyes:

    යන්න බෑ කියනවනේ.

    ලයිසන් නෑ බන්.

    කටේවත් තියෙන්නෑ මුකුත්.

    ❤❤😍

    යන්නෑ බන්.බයයි. උන් බයින නිසා.

    යන්න බෑ කියනවා ලර්නර්ස් නම්.උන් බයින නිසා.

    යන්නෑනේ බන්.

    වෙන මොනවත් ඉල්ලන්නේ නෑ බන්.කිසිම කරදරයක් කරන්නේ නෑ. පව්නේ.
    මේකෙ අය කියනවා වගේ එයාට බනින්න යන්න එපා. නොදන්න නිසානෙ කියලා දෙන්න කියන්නෙ. අපේ තාත්තත් ඔය වගේ මම මුලින්ම ස්කූටි පදින්න ගිහින් තාත්තා කියලා දුන්නෙ. බනිනවා ඉවරයක් නෑ. ඔහොම කරන්න එපාලු අරක මේක. මම ඊට පස්සෙ තනියම පැදලා පුරුදු උනේ. වාහනේ නම් මල්ලි පුරුදු කලේ. ඒකටත් කොහෙන් හරි බලන් ඉදලා කෑ ගහනවා තාත්තා.. :lol:
    ------ Post added on Nov 7, 2023 at 8:26 AM
     
    • Love
    Reactions: BornLord

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    Hoda sensor ekak balala galawapan wahane limp mode active wenna.
    Itapasse kohomath 2500rpm limit eka active wenawa.

    Mona unath mulin ma basic, ethics, signal head light dim full ewa kiyala denna

    owa nethuwa pare yanna giyama epa wenawa anik unta
    ------ Post added on Nov 7, 2023 at 8:45 AM
     
    • Love
    Reactions: BornLord

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    මම ලාන්සර් බොක්ස් එකේ පුරුදු කරේ..

    දැන් නම් ගානක් නෑ බය නැතුව බෙන්ස් එකත් දෙනව මම 😁
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උන්ගෙ ෆැක්ට්‍ර් ෆෝල්ට් එකක් තියනවා බය උනාම
    නර්වස් උනාම බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටර් එක තමා පෑගෙන්නෙ බර දාලා 🤣 එතකොට ඉතිං ගුණ බුස තමා 🙏
    කෑගහලා ස්ටියරින් වීල් එක ඇත ඇරලා මූන වහගන්නවා 🥴 🥴 🥴
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Driving :rolleyes:


    මේකෙ අය කියනවා වගේ එයාට බනින්න යන්න එපා. නොදන්න නිසානෙ කියලා දෙන්න කියන්නෙ. අපේ තාත්තත් ඔය වගේ මම මුලින්ම ස්කූටි පදින්න ගිහින් තාත්තා කියලා දුන්නෙ. බනිනවා ඉවරයක් නෑ. ඔහොම කරන්න එපාලු අරක මේක. මම ඊට පස්සෙ තනියම පැදලා පුරුදු උනේ. වාහනේ නම් මල්ලි පුරුදු කලේ. ඒකටත් කොහෙන් හරි බලන් ඉදලා කෑ ගහනවා තාත්තා.. :lol:
    ------ Post added on Nov 7, 2023 at 8:26 AM
    බයින්නෑ. එහෙම මුකුත් කියන්නෑ මම වැරැද්දුවට. එතකොට බයේ පුරුදු වෙන්නේ. අනික වැරදි වෙනවනේ කියලා හිතාගෙනම තමා පටන් ගන්නේ.ඒක හින්දා අව්ලක් නෑ. බැන්නා කියලා මේ වගේ ඒවා ට්‍රේන් කරන්න අමාරුයි.
    අම්මො කතා කරන්ඩ එපා, ඊට වැඩිය ලේසි රිලව්ට ප්ලෙන් පදින්ඩ පුරුදු කරනව
    අඩෝ නෝ 🤣
    මම ලාන්සර් බොක්ස් එකේ පුරුදු කරේ..

    දැන් නම් ගානක් නෑ බය නැතුව බෙන්ස් එකත් දෙනව මම 😁
    පට්ට
    කෑගහලා ස්ටියරින් වීල් එක ඇත ඇරලා මූන වහගන්නවා 🥴 🥴 🥴
    මමත් ඕක බලාපොරොත්තු වෙලා උනා.නමුත් අව්ලක් නෑ.එහෙම කරේ නෑ.
    yes. mehema karanna.
    math lerners giyama e van eke wadiya paganna bari wenna yata kota kallak thibba. e nisa ganata pagenne.
    එහෙම කරන්න ඕනා ඊලග පාර.
     
    • Like
    Reactions: Cypress and Geshi95

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    බයින්නෑ. එහෙම මුකුත් කියන්නෑ මම වැරැද්දුවට. එතකොට බයේ පුරුදු වෙන්නේ. අනික වැරදි වෙනවනේ කියලා හිතාගෙනම තමා පටන් ගන්නේ.ඒක හින්දා අව්ලක් නෑ. බැන්නා කියලා මේ වගේ ඒවා ට්‍රේන් කරන්න අමාරුයි.
    Moko ban naththe. Man gaanita bannata passe meki egawa dwase hodata drive kala steering wheel eka allagena. Baladdi YT video balala handling 😂 Okunta baninna one wadak hariyata karawanna.
     
    • Like
    Reactions: Nu1Dnk and BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Moko ban naththe. Man gaanita bannata passe meki egawa dwase hodata drive kala steering wheel eka allagena. Baladdi YT video balala handling 😂 Okunta baninna one wadak hariyata karawanna.
    එහෙමත් නෙවේ මචන්.මගේ සුරා සූදුව නෑ. නමුත් හෙන කැත පුරුද්දක් තියෙනවා බනින්න ගත්තම පැයක් , දෙකක් විතර බයිනවා. නිකන් දේවල් වලට බයින්නේ නෑ. නමුත් මම බයිනකොට හෙන අසික්කිතයි මගේ ටෝන් එක සහ කතා. ඒක මටම තේරිලා තියෙන්නේ. සමහර වෙලාවට කුනුහරපත් පයිනවා කටින්. මේක නිතරම වෙන වැඩක් නෙවේ.කලාතුරකින්.කලාතුරකින් උනත් මම කැමති නෑ බන් මෙව් වැඩේට. මම සෑහෙන්න ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මේ කැත පුරුද්දට. දැන් ඒකත් කන්ට්‍රෝල් කරන් බන් ඉන්නේ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    කිරියනි. උබලා උබලගේ කෑල්ලට / වයිෆ්ට ඩ්‍රයිවින්ග් පුරුදු කරද්දි අනුගමනය කරපු ක්‍රියාමාර්ග & ටිප්ස් මොනවද?

    මම මේ දවස් වල පිට්ටනියකට වාහනේ දාන් පපුව ගැහි ගැහි ඩ්‍රයිවින්ග් පුරුදු කරනවා බන්ලා 😪.ගෑණි ඇස්ලේටරේ රේස් කරන රේස් කිරිල්ලට මට හිතෙනවා ඊලග ජනාධිපතිවරණයට චන්දේ දෙන්න මම‍යි ගෑණියි දෙන්නම ඉන්න එකක් නෑ කියලා.පාරේ යන්න ගත්තම තමා හාට් ඇටෑක් එන්නේ.😑
    Learners ekakata dapan ethakota apita karadarayak na ne :D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සල්ලි ගියාට කමක් නෑ, ලර්නර්ස් එකකට යවපන්. මමත් ටික දවසක් මැනුවල් වෑන් එක පුරුදු කෙරෙව්ව. පණ බයෙන් ගියේ. අනික කුණුහරපෞ කියවෙනව ඉතිං, මම කිව්වෙ තේරෙනවනෙ ස්ට්‍රෙස් එක මුන් කියන එව්ව අහන්නෙ නැති උනාම. දැන් ලයිශන් තිබිලත් සමහර වෙආවට ගොන් වැඩ කරන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: BornLord

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,828
    113
    එලකිරි හන්දිය
    කතා කරලා වැඩක් නෑ.
    මගේ වාහේත් දවසක් ඔහොම පුරුදු වෙන්න ගිහින් කන්දක් මැද වාහනේ නවත්තගෙන අඬන්න ගත්තා. මම බැහැලා ඇවිත් පාරේ වාහන ටික එහාට මෙහාට කරලා කාර් එක අයිනට ගත්තේ.

    තව දවසක් සුපිරි බෙන්ස් එකකට අනින්න ගියා. වෙලාවට ගෑනි බ්‍රීඉක් ගහ ගත්තා. අන්නා නම් අවුරුදු දෙක තුනක්ම උට ගෙව ගෙවා ඉන්න වෙන්නේ.