අඩේ හොද ෆර්ෆියුම් එකක් කියපන්කො වයිෆ්ට ගිෆ්ට් කරන්න 20kට අඩුවෙන්. Daisy, Tommy Girl, Victoria's Secret එකෙන්, Oriflame එකෙන් එහෙම අරන් තියෙනව. ගාන වැඩි එකක් දෙන්න ඕනෙ කියල නෑ. එයා එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ගොඩක් වෙලා හිටින හොද සුවදක එකක්නම් එච්චරයි. ඔෆිස් වල වැඩ කරන සමහර කෙල්ලො ගහන ෆර්ෆියුම් තියෙනව වැඩිය සැරත් නැති ඒත් පාලතම සුවද වෙන (රෙදි හෝදද්දි දාන මගුල් නෙවෙයි, පිටරට_සුවන්ද).