වයිෆ්ට ෆර්ෆියුම් එකක් (පිටරට සුවන්ද)

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    අඩේ හොද ෆර්ෆියුම් එකක් කියපන්කො වයිෆ්ට ගිෆ්ට් කරන්න 20kට අඩුවෙන්. Daisy, Tommy Girl, Victoria's Secret එකෙන්, Oriflame එකෙන් එහෙම අරන් තියෙනව. ගාන වැඩි එකක් දෙන්න ඕනෙ කියල නෑ. එයා එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ගොඩක් වෙලා හිටින හොද සුවදක එකක්නම් එච්චරයි. ඔෆිස් වල වැඩ කරන සමහර කෙල්ලො ගහන ෆර්ෆියුම් තියෙනව වැඩිය සැරත් නැති ඒත් පාලතම සුවද වෙන (රෙදි හෝදද්දි දාන මගුල් නෙවෙයි, පිටරට_සුවන්ද).
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,378
    41,363
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩේ හොද ෆර්ෆියුම් එකක් කියපන්කො වයිෆ්ට ගිෆ්ට් කරන්න 20kට අඩුවෙන්. Daisy, Tommy Girl, Victoria's Secret එකෙන්, Oriflame එකෙන් එහෙම අරන් තියෙනව. ගාන වැඩි එකක් දෙන්න ඕනෙ කියල නෑ. එයා එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ගොඩක් වෙලා හිටින හොද සුවදක එකක්නම් එච්චරයි. ඔෆිස් වල වැඩ කරන සමහර කෙල්ලො ගහන ෆර්ෆියුම් තියෙනව වැඩිය සැරත් නැති ඒත් පාලතම සුවද වෙන (රෙදි හෝදද්දි දාන මගුල් නෙවෙයි, පිටරට_සුවන්ද).
    Pettah pavement eke tiyenawa owa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩේ හොද ෆර්ෆියුම් එකක් කියපන්කො වයිෆ්ට ගිෆ්ට් කරන්න 20kට අඩුවෙන්. Daisy, Tommy Girl, Victoria's Secret එකෙන්, Oriflame එකෙන් එහෙම අරන් තියෙනව. ගාන වැඩි එකක් දෙන්න ඕනෙ කියල නෑ. එයා එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ගොඩක් වෙලා හිටින හොද සුවදක එකක්නම් එච්චරයි. ඔෆිස් වල වැඩ කරන සමහර කෙල්ලො ගහන ෆර්ෆියුම් තියෙනව වැඩිය සැරත් නැති ඒත් පාලතම සුවද වෙන (රෙදි හෝදද්දි දාන මගුල් නෙවෙයි, පිටරට_සුවන්ද).

    650x650.jpg

    onna bande original lankawe nam nathuwa athi