වයිෆ්ට ෆර්ෆියුම් එකක් (පිටරට සුවන්ද)

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    2,921
    2,085
    113
    තොටිල්ලේ
    650x650.jpg


    onna bande original lankawe nam nathuwa athi
    මේක තමා හිතේ තියෙන්නෙ. හැබැයි වෙන එකකට යන්න හිතයි. ඒකයි නේ ඔප්ශන්ස් බලන්නෙ.

    meka ganin
    Thanks for suggestion machan
    ------ Post added on Nov 7, 2022 at 11:04 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,921
    2,085
    113
    තොටිල්ලේ
    meka ganin
    අදහසට බොහොම ස්තුතියි මචං.
    අලුතෙන් baby cream එකක් ඇවිල්ලා තියෙනවා
    ඒක ගනින්, කන්න හිතෙනවා:P
    ඕක කෑවමත් මටනෙ වදේ බන් 😅
    ස්පා සිලෝන් එකෙත් තියෙනවා හොඳ බඩු
    any suggestions?
    Me mage wife use karana ewa . Quatre Eka patta.
    ම්ම් බලන්නම් මචං. Thanks.
    CK eternity female EDP
    Elizabeth Arden Red
    ම්ම් මේක කලින් ඇරන් නෑ. ගානත් අව්ලක් නෑ වගේ.

    CK eternity female EDP
    අම්මටසිරි 36ක් වගේ වෙනව 100ml නේ
    Go for a EDP because the fragrance lasts longer than EDT
    ------ Post added on Nov 7, 2022 at 11:16 PM

    පිටරට සුවන්ද


    මතක් වෙද්දිත් හිනා යනවා කියාන්කෝ... :lol::rofl:
    මටත් බන් 😂😂😂
    Spa Ceylon eke balapan EDP tiyenawa, dan boru ganan perfume genna bari nesa
    Spa ceylon එකේ හොද ඒව මොනවද මචං.අයිඩියා එකක් තියෙනවද?
    ------ Post added on Nov 7, 2022 at 11:19 PM

    බාග්‍යා මිස් කියන්නකො
    🧐🧐🧐
    ------ Post added on Nov 7, 2022 at 11:19 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,921
    2,085
    113
    තොටිල්ලේ
    උබ ට්‍රයි කරපු ඒව මොනවද මචං ?
    Bump..

    Langadi perfume ekak gaththa eke gahala thiyenava all ingredients from Sri Lanka kiyala 😂 french brand ekak. Un henata hoyanava evagen
    අපි ඉතින් පිටරට සුවන්ද හොයන් ඩොලර්ස් එලියට යවනව 😅

    https://lk.spaceylon.com/

    උඹම බලපං
    සේරම පට්ට සුවඳයි ගොඩක් වෙලා තියෙනවා
    ඒකෙ ගිෆ්ට් පැක් එහෙමත් තියෙනව මචං. තෑන්ක්ස්.
    ------ Post added on Nov 7, 2022 at 11:51 PM
     
    • Love
    Reactions: Micheal Corleon

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    757
    496
    63
    අදහසට බොහොම ස්තුතියි මචං.

    ඕක කෑවමත් මටනෙ වදේ බන් 😅

    any suggestions?

    ම්ම් බලන්නම් මචං. Thanks.

    ම්ම් මේක කලින් ඇරන් නෑ. ගානත් අව්ලක් නෑ වගේ.


    අම්මටසිරි 36ක් වගේ වෙනව 100ml නේ

    ------ Post added on Nov 7, 2022 at 11:16 PM


    මටත් බන් 😂😂😂

    Spa ceylon එකේ හොද ඒව මොනවද මචං.අයිඩියා එකක් තියෙනවද?
    ------ Post added on Nov 7, 2022 at 11:19 PM


    🧐🧐🧐
    ------ Post added on Nov 7, 2022 at 11:19 PM
    Awulak na ban gala balala ganin, eka dawasak test ekakata gahagena waren set wena eka. Passe eka dawasama allala set wenawanam ganin. Math karanne oka. Nathnam dan boru ganan men’s women’s perfumes
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,502
    7,187
    113
    අදහසට බොහොම ස්තුතියි මචං.

    ඕක කෑවමත් මටනෙ වදේ බන් 😅

    any suggestions?

    ම්ම් බලන්නම් මචං. Thanks.

    ම්ම් මේක කලින් ඇරන් නෑ. ගානත් අව්ලක් නෑ වගේ.


    අම්මටසිරි 36ක් වගේ වෙනව 100ml නේ

    ------ Post added on Nov 7, 2022 at 11:16 PM


    මටත් බන් 😂😂😂

    Spa ceylon එකේ හොද ඒව මොනවද මචං.අයිඩියා එකක් තියෙනවද?
    ------ Post added on Nov 7, 2022 at 11:19 PM


    🧐🧐🧐
    ------ Post added on Nov 7, 2022 at 11:19 PM
    @PHBhagya කෙල්ල දන්නව
     

    Samaposha

    Active member
  • Nov 9, 2016
    162
    101
    43
    Habarana
    ඔන්න උඹ යනවා ගෙදරට..
    ගිහිල්ල ගහනවා බෙල් එක..
    ඔන්න එතකොට ලස්සන සුදු නෝනා කෙනෙක් පලාතම සුවඳ කරගෙන ඇවිල්ලා අරිනවා දොර! :D
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    4,294
    3,296
    113
    Perfumery eken 6k walata Million Dollars eka ganna.. very close to the original.. projection & the duration is a bit low obviously, but the fragrance is very similar.. sometimes hard to tell the difference..