වයිෆ්ව සප්‍රයිස් කරන්න

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Good Night Reaction GIF
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය විදිහට මේ ගෑණිගෙන් කේක් එකක් යවලා හොදට ඉන්න පවුලක් උනත් කඩලා දාන්න පුළුවන්නේ ☹️ හිතපන්කෝ බැඳපු ගෑණියෙක් එක්ක අනියම් සම්බන්දයක් පටන්ගන්න උත්සහ කරලා ඒකට ඒ ගෑණි අකමැති උනොත් ඌට පුළුවන් මේ ගෑණිගෙන් කේක් එකක් ටෙඩි බේයාර් කෙනෙක් යවලා කසාද මිනිහගේ හිතේ නැති සැකයක් ඇති කරන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත

    අඩෝ තැන්ක්ස් අයිඩියා එකට . අදම පීසා යනවනවා ඒම කපල් කීපයකට 😂😂😂 උම්මා උබ නම් දෙයියෙක් ඕයි ❤
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඔය විදිහට මේ ගෑණිගෙන් කේක් එකක් යවලා හොදට ඉන්න පවුලක් උනත් කඩලා දාන්න පුළුවන්නේ ☹️ හිතපන්කෝ බැඳපු ගෑණියෙක් එක්ක අනියම් සම්බන්දයක් පටන්ගන්න උත්සහ කරලා ඒකට ඒ ගෑණි අකමැති උනොත් ඌට පුළුවන් මේ ගෑණිගෙන් කේක් එකක් ටෙඩි බේයාර් කෙනෙක් යවලා කසාද මිනිහගේ හිතේ නැති සැකයක් ඇති කරන්න
    Mama yaluwela inna kale ekek anonymous bday flowers ewala tibba
    Mama hoyagatta dial eka

    Handiye oluwa tiyanawa kiwwa kapala

    Uu mawa block kala.. edyen passe karadarayak naha
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අඩෝ තැන්ක්ස් අයිඩියා එකට . අදම පීසා යනවනවා ඒම කපල් කීපයකට 😂😂😂 උම්මා උබ නම් දෙයියෙක් ඕයි ❤

    ඕවා මහා හෙණ ගහන වැඩ බං 😁 ඒ යවනකොට පුළුවන් නම් අනුරාධටත් පීසා එකක් යවපන් 😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඕවා මහා හෙණ ගහන වැඩ බං 😁 ඒ යවනකොට පුළුවන් නම් අනුරාධටත් පීසා එකක් යවපන් 😁
    මේ යවන්නේ මගේ බේසිගේ යාලුවන්ගේ ෆයිෆ්ලට . ගෙදර වලි තමා 😂
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඔය විදිහට මේ ගෑණිගෙන් කේක් එකක් යවලා හොදට ඉන්න පවුලක් උනත් කඩලා දාන්න පුළුවන්නේ ☹️ හිතපන්කෝ බැඳපු ගෑණියෙක් එක්ක අනියම් සම්බන්දයක් පටන්ගන්න උත්සහ කරලා ඒකට ඒ ගෑණි අකමැති උනොත් ඌට පුළුවන් මේ ගෑණිගෙන් කේක් එකක් ටෙඩි බේයාර් කෙනෙක් යවලා කසාද මිනිහගේ හිතේ නැති සැකයක් ඇති කරන්න
    :rolleyes: ඉතින් බන් එවුවෙ කවුද කියල backtrack කරන්න පලුවන් ක්‍රම ඕනතරම් තියෙනවනෙ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    වටේ යන ගෑනු මිනිස්සුමනෙ ඉතිං වැඩි

    කරුම ජීවිත තමා ඉතිං 🙁

    කරුමයක් නෑ.. මිනිස්සු ජීව විද්‍යාත්මකව හැදිලා ඉන්නේ වටේ යන්න තමයි බන්.

    එහෙම උන්ව එක තැනක ගැටගහලා, මෙහෙම ජීවත් වෙයන් කියලා ඔලුවට අදහස් දම්මලා කෘතිමව සංවර කරන්න දුවවන ට්‍රැක් එකෙන් තමයි ඔය පිට පනින්නේ...

    ඒකයි පිට පනින එකට වැඩි චාන්ස එකක් තියෙන්නේ....

    උඹට පුලුවන්ද පූසෝ රංචුවක් අරගෙන කපල් කරලා උඹ මූ එක්ක විතරක් ඉදපිය කියලා තියන්න?? ඒ වගේ තමයි..

    අපිට පිට පනිනවා කියලා තේරෙනවා අපිට එහෙම උගන්නලා තියෙන නිසා, බුද්ධියක් තියෙන නිසා....ඒකට බැනලා වැඩක් නෑ
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    :rolleyes: ඉතින් බන් එවුවෙ කවුද කියල backtrack කරන්න පලුවන් ක්‍රම ඕනතරම් තියෙනවනෙ..

    ඒවා කරනකොට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයිනේ බං. අනිත් එක බං එවපු එකාගේ චේතනාව පළිගන්න එක නම් ඌට කියන්න පුළුවන් මම මේකිට ආදරේ නිසා එවුවා කියලා. ගෑණි කොච්චර නෑ කිවුවත් කසාද මිනිහා හිතන්නේ ගෑණි කියන්නේ බොරු කියලා මොකද කවුරු උනත් ඔහොම සම්බන්දයක් අහුවුණාම ඒක ඇත්ත කියලා පිළිගන්නේ නෑනේ දහඅතේ දිවුරලා කියන්නේ එහෙම එකක් නෑ කියලනේ. සරලයි වගේ පෙනුනට හෙණ ඩේන්ජර්
    වැඩක් ඔය සල්ලි වලට surprise කිරිල්ල.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    කරුමයක් නෑ.. මිනිස්සු ජීව විද්‍යාත්මකව හැදිලා ඉන්නේ වටේ යන්න තමයි බන්.

    එහෙම උන්ව එක තැනක ගැටගහලා, මෙහෙම ජීවත් වෙයන් කියලා ඔලුවට අදහස් දම්මලා කෘතිමව සංවර කරන්න දුවවන ට්‍රැක් එකෙන් තමයි ඔය පිට පනින්නේ...

    ඒකයි පිට පනින එකට වැඩි චාන්ස එකක් තියෙන්නේ....

    උඹට පුලුවන්ද පූසෝ රංචුවක් අරගෙන කපල් කරලා උඹ මූ එක්ක විතරක් ඉදපිය කියලා තියන්න?? ඒ වගේ තමයි..

    අපිට පිට පනිනවා කියලා තේරෙනවා අපිට එහෙම උගන්නලා තියෙන නිසා, බුද්ධියක් තියෙන නිසා....ඒකට බැනලා වැඩක් නෑ
    යන එකා යනවම තමා නැති එකා මැරුවත් යන් නෑ..ගැට ගහලත් යනවා නම් හිතපන්කෝ නිදහස දුන්නොත්
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,366
    113
    ඕවා මහා හෙණ ගහන වැඩ බං 😁 ඒ යවනකොට පුළුවන් නම් අනුරාධටත් පීසා එකක් යවපන් 😁

    Mage wifeta ewapan machan…
     
    • Haha
    Reactions: Ryan08

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    යන එකා යනවම තමා නැති එකා මැරුවත් යන් නෑ..ගැට ගහලත් යනවා නම් හිතපන්කෝ නිදහස දුන්නොත්

    නිදහස දුන්නත් යන්නේ නෑ බන් යන්නේ නැති කෙනා..

    දුන්නත් නොදුන්නත් යන කෙනා යනවා ඉතින් :yes: