අඩෝ තැන්ක්ස් අයිඩියා එකට . අදම පීසා යනවනවා ඒම කපල් කීපයකටඔය විදිහට මේ ගෑණිගෙන් කේක් එකක් යවලා හොදට ඉන්න පවුලක් උනත් කඩලා දාන්න පුළුවන්නේහිතපන්කෝ බැඳපු ගෑණියෙක් එක්ක අනියම් සම්බන්දයක් පටන්ගන්න උත්සහ කරලා ඒකට ඒ ගෑණි අකමැති උනොත් ඌට පුළුවන් මේ ගෑණිගෙන් කේක් එකක් ටෙඩි බේයාර් කෙනෙක් යවලා කසාද මිනිහගේ හිතේ නැති සැකයක් ඇති කරන්න
Mama yaluwela inna kale ekek anonymous bday flowers ewala tibbaඔය විදිහට මේ ගෑණිගෙන් කේක් එකක් යවලා හොදට ඉන්න පවුලක් උනත් කඩලා දාන්න පුළුවන්නේහිතපන්කෝ බැඳපු ගෑණියෙක් එක්ක අනියම් සම්බන්දයක් පටන්ගන්න උත්සහ කරලා ඒකට ඒ ගෑණි අකමැති උනොත් ඌට පුළුවන් මේ ගෑණිගෙන් කේක් එකක් ටෙඩි බේයාර් කෙනෙක් යවලා කසාද මිනිහගේ හිතේ නැති සැකයක් ඇති කරන්න
අඩෝ තැන්ක්ස් අයිඩියා එකට . අදම පීසා යනවනවා ඒම කපල් කීපයකටඋම්මා උබ නම් දෙයියෙක් ඕයි ❤
මේ යවන්නේ මගේ බේසිගේ යාලුවන්ගේ ෆයිෆ්ලට . ගෙදර වලි තමාඕවා මහා හෙණ ගහන වැඩ බංඒ යවනකොට පුළුවන් නම් අනුරාධටත් පීසා එකක් යවපන්
![]()
ඔය විදිහට මේ ගෑණිගෙන් කේක් එකක් යවලා හොදට ඉන්න පවුලක් උනත් කඩලා දාන්න පුළුවන්නේහිතපන්කෝ බැඳපු ගෑණියෙක් එක්ක අනියම් සම්බන්දයක් පටන්ගන්න උත්සහ කරලා ඒකට ඒ ගෑණි අකමැති උනොත් ඌට පුළුවන් මේ ගෑණිගෙන් කේක් එකක් ටෙඩි බේයාර් කෙනෙක් යවලා කසාද මිනිහගේ හිතේ නැති සැකයක් ඇති කරන්න
ඉතින් බන් එවුවෙ කවුද කියල backtrack කරන්න පලුවන් ක්රම ඕනතරම් තියෙනවනෙ..වටේ යන ගෑනු මිනිස්සුමනෙ ඉතිං වැඩි
කරුම ජීවිත තමා ඉතිං![]()
ඉතින් බන් එවුවෙ කවුද කියල backtrack කරන්න පලුවන් ක්රම ඕනතරම් තියෙනවනෙ..
යන එකා යනවම තමා නැති එකා මැරුවත් යන් නෑ..ගැට ගහලත් යනවා නම් හිතපන්කෝ නිදහස දුන්නොත්කරුමයක් නෑ.. මිනිස්සු ජීව විද්යාත්මකව හැදිලා ඉන්නේ වටේ යන්න තමයි බන්.
එහෙම උන්ව එක තැනක ගැටගහලා, මෙහෙම ජීවත් වෙයන් කියලා ඔලුවට අදහස් දම්මලා කෘතිමව සංවර කරන්න දුවවන ට්රැක් එකෙන් තමයි ඔය පිට පනින්නේ...
ඒකයි පිට පනින එකට වැඩි චාන්ස එකක් තියෙන්නේ....
උඹට පුලුවන්ද පූසෝ රංචුවක් අරගෙන කපල් කරලා උඹ මූ එක්ක විතරක් ඉදපිය කියලා තියන්න?? ඒ වගේ තමයි..
අපිට පිට පනිනවා කියලා තේරෙනවා අපිට එහෙම උගන්නලා තියෙන නිසා, බුද්ධියක් තියෙන නිසා....ඒකට බැනලා වැඩක් නෑ
ඕවා මහා හෙණ ගහන වැඩ බංඒ යවනකොට පුළුවන් නම් අනුරාධටත් පීසා එකක් යවපන්
![]()
යන එකා යනවම තමා නැති එකා මැරුවත් යන් නෑ..ගැට ගහලත් යනවා නම් හිතපන්කෝ නිදහස දුන්නොත්
