ඇයි බං කෙල්ලෝ ඔය විදියට love නවත්වන්නේ.. අනික බඳින්න මාස ගානක් තියලා?ත්‍රෙඩ් එක දාපු මන් වත් මේකට එන්නේ නැහැ බන් දැන්.
බඳින්න මාස ගානක් තියල ඒකත් නැවතුණා. වචනයක් වැරදිලා. හැබැයි ඒකි නවත්තනවා කිව්වම මන් අනේ පනේ මොන පකක් වත් කිව්වේ නැහැ. යන්න ඕන නිසානේ යන්නේ.
ඒකිට රට යන්න ඕන, මට ඕන නෑ. (යන්න බෑ, වයසක අම්ම තාත්තා දාල, දැනුත් අමාරුයි)
හැබැයි ඉතින් වෙනම ගෙදරක ඉන්න ප්ලෑන් කරලා තිබුනේ.
ඕන තරම් ගෑනු ඉන්නවා ගෙවල් වල දීගන්න බැරුව. ෆැමිලි එක බලල හොඳ එකක් ගනිල්ලා.
කරද්දී ලව් සිරා කරලා අවංකව, එකී ගියාම අලුත් එකකට අවංකව සිරා කරපං. සරලයි.
මෙක උනෙ අවෘදු 3කට වගෙ කලින්, මායි මගෙ කෙල්ලයි මගෙ හොදම යලුවයි උගෙ කෑල්ලයි ගියා බෙරුවල නාන්න මුහුදෙ,, අරුන් දෙන්න නාල ඉක්මනට ගොඩට ගිහින් අඩියක් ගහන්න පටන් ගට්ට ,අපි දෙන්න තාම නානව,, එකපාරටම අපි දෙන්නගෙ පය පතුලෙ ගෑවෙන්නෙ නතිව ගියා, අම්මටසිරි වෙනවා,, දන්නෙම නතිව ඈතට ඇදිලා,, මම කරෙ කෙල්ල ඇතඇරලා පයින් එකිව ගොඩ පැත්තට පුශ් කරා,, කරල මම කිවුව තමුසෙ බෙරෙන්වාකියලා, ලකුල වදින ගානට දැන් එයා තල්ලු උනා,, මම තවත් ඈතට තල්ලු උනා, දැන් මම ගිලෙනවා ගොඩ එනවා, මෙන්න යකො මෙකි අයී මම ගාවට ඇවිත් කියපි තනියම බීරෙන්න බෑ කියල,, මගෙ අතෙ එල්ලුනා,, එ පාර අරුන් දෙන්න ඇවිත් අපි ඩෙන්නම බීරගට්ටcටා,, හොද වෙලාවට උන් ඩෙන්නටම හොඩට පීනන්න පුලුවන්
දැන් එයා මගෙ වයිෆ්,, මගෙ දුවගෙ අම්මා
මේ හැම කතාවෙන් ම පේන්නේ අම්මා තාත්තාගේ බැදීම හැර අනිත් හැමදේම අස්තිරයි කියලා. කොයි මොහොතේ අතාරිවිද කියලා සැකෙන් ඉන්න වෙන්නේකරද්දී ලව් සිරා කරලා අවංකව, එකී ගියාම අලුත් එකකට අවංකව සිරා කරපං. සරලයි.
the secret of life is, everything is out of your control..ත්‍රෙඩ් එක දාපු මන් වත් මේකට එන්නේ නැහැ බන් දැන්.
බඳින්න මාස ගානක් තියල ඒකත් නැවතුණා. වචනයක් වැරදිලා. හැබැයි ඒකි නවත්තනවා කිව්වම මන් අනේ පනේ මොන පකක් වත් කිව්වේ නැහැ. යන්න ඕන නිසානේ යන්නේ.
ඒකිට රට යන්න ඕන, මට ඕන නෑ. (යන්න බෑ, වයසක අම්ම තාත්තා දාල, දැනුත් අමාරුයි)
හැබැයි ඉතින් වෙනම ගෙදරක ඉන්න ප්ලෑන් කරලා තිබුනේ.
ඕන තරම් ගෑනු ඉන්නවා ගෙවල් වල දීගන්න බැරුව. ෆැමිලි එක බලල හොඳ එකක් ගනිල්ලා.
කරද්දී ලව් සිරා කරලා අවංකව, එකී ගියාම අලුත් එකකට අවංකව සිරා කරපං. සරලයි.
uba patta wasanawanthai.ටික කාලෙකට කලින් ජීවිතේ ගත්ත තීරණයක් නිසා ලොකු වැරදීමක් උනා.අපේ සම්බන්දෙත් පටන් ගත්තෙ ඒ කාලෙමයි.ඒ උන වැරදීම නිසා කොල්ලෙක්ගෙ ජීවිතේ වටිනම කාලෙ අවුරුදු 4ක් නාස්ති උනා.රස්සාවක් වත් ඉහලට ඉගෙන ගැනීමක් වත් නැතුව නිකම්ම ගෙදරට වෙලා ඉන්න උනා.ඒ අවුරුදු හතරෙ මම ජීවත් උනේ එයයි මගෙ යාලුවො තුන්දෙනයි දෙමව්පියොයි නිසා.අම්මලාටයි යාලුවන්ටයි මගෙ තත්වෙ එහෙමට බල පාන්නෙ නෑ.ඒත් එයාට ඒක හොඳටම බලපානවා.ඒ නිසා එයා හිටපු එක ගොඩක් වටිනවා. මම ම එයාට කියල තියෙනවා ඔයා මා එක්ක ඉඳලා ඔයාගෙ ජීවිතේ කාලකන්නි කරගන්න එපා කියලා.ඒත් කවදාවත් වචනෙකින් වත් මගෙ හිත රිද්දුවෙ නෑ.මට වැටෙන්න දුන් නෑ.හැම මොහොතකම මා එක්කම හිටියා.වෙලාවකට ප්‍රෙෂර් එක නිසාම මට දරුණුවට තරහ යනවා.ඒ හැමදේම එයා තේරුම් අරන් හිටියා.අද වෙද්දිත් මගේ ජීවිතේ හොඳටම ශක්තිමත් තැනක නෑ.ඒත් මම ගමනක් යන්න පටන් අරන් තියෙනවා.එදා වගේම අදත් එයා මා එක්ක ඉන්නවා.ඒ දවස් මතක් කරන ඕනම මොහොතක මට එයාව දැනෙනවා.
අවුරුදු දෙකට පස්සේ...එක දවසක් තියෙනවා මාව මෙල්ට් උන දවසක්, ගේ හදලා අන්තිම ටිකේ පට්ටටම හිර වෙලා හිටියෙ, ලෝන් ගහන්නෙ නැතුව ගේ හැදුවෙ, හාර්ඩ්වෙයා දෙක තුනක් අදුරන නිසා බඩු ගන්න පුලුවන් උනා මාස දෙක තුනක් ක්‍රෙඩිට් දාලා.
ඒත් අන්තිමට ටිකේ අවශ්‍ය උන බඩු ටික දන්න හාර්ඩ්වයා කඩවල තිබ්බෙ නැ, ඒ නිසා බාස් කියන කියන බඩු දවසෙ ආදයමෙන් ගේන්න උනා.
ඉතින් දවසට පැය 18 / 20 වැඩ කලා, ගෙදර අඩු පාඩු හොයන්න බැරි උනා,
මම උදේ 7 ට විතර ගෙදරින් යනවා, තේ එක වත් බොන්නෙ නැතුව, පොඩි බබලා 3 දෙනෙක් ඉන්න නිසා වයිෆ් ව වත් ඇහැරෙව්වෙ නැ, එයත් බබාලා එක්ක ඔට්ටු වෙලා ගොඩක් රැ වෙලා නිදාගන්නෙ,
ඔහොම සතියක් විතර යද්දි මට මතක් උනා ගෙදරට මුකුත් ගෙනිච්චෙ නැනෙ කියලා,
ගිහිපු ගමන් ෆ්‍රිජ් එක ඇරලා බැලුවා, පරන කරප්න්චා කොල ටිකක්, බාගෙට ගාපු පොල් බැයක්, දෙහි ගෙඩියක් ඇරෙන්න ෆ්රික් එකේ මුකුත්ම නැ,
කිචන් එකට ගිහින් බැලුවා රයිස් කුකර් එක, කැකුලු හාල් බත් ටිකක් තියෙනවා, ඒත් මම කවදාවත් කැකුලු ගේන්නෙ නැ ...
තව එක ඩිශ් එකක් වහලා තිබ්බා මේසෙ උඩ, ඇරලා බලද්දි සොයාමිට් වගයක්..
කොහොම හරි වයිෆ් ඇහැරිලා ආවා ඒ වෙලාවෙ, මම අහුවා මම ගෙදරට බඩු ගෙනාවෙ නැනෙ ඔයා ගෙනාවද කියලා, වයිෆ් කිව්වා කමක් නැ තාත්ති අපි කාලා ඉන්නෙ කියලා.
ඒත් මම දන්නවා අපේ ලොකු පුතා කවදාවත් එලවලු කන්නෙ නැ, පොරට චිකන්, සොසේජස්, ෆිශ්, විතර්යයි කන්නෙ, එලවලු කැවොත් බ්‍රොකලි විතරයි, ඒත් මම ඒවා ගෙනාවෙ නැ කියල දන්නවා දැන් සති 3 කින් විතර,
වයිෆ් ගෙන් ආයෙ පාරක් අහද්දි කිව්වෙ, මට කරදර කරන්න බැරි නිසා, යලුවෙක් ගෙන් 1000 ක් ඉල්ලගෙන, කැකුලු කිලො 4 යි, ඉතුරු සල්ලි වලට සොයා මීට් ලූස් ගෙනත් රුපියල් 500 ක, ඒක තමයි මෙයාලා කාලා තියෙන්නෙ සති 2 ක් තිස්සෙ, උදේ දවල්, ලොකු බාබට දැනෙන්නෙ නැති වෙන්න චිකන් කියලා හදලා දීලා සොයමීට් ... එක දිගට සති 2ක්
මම තනියම ඇඩුවා එදා,,
එදා ඉදන් අද වෙනකල් කවදාවත් මම වචනයක් වත් සැරෙන් කතා කලේ නැ, මට නැතුව හරි එයාට දෙන්න පුලුවන් හැම සැප පහසුකමක් ම මම දුන්නා, ජිවිතේ වැඩියෙන්ම දැනුන දවස,,,
හිටපන් තව පොයියක් හදන් එයිඅවුරුදු දෙකට පස්සේ...
දැන් ඉන්න තත්ත්වේ ගැන කියපංකො මචං...

ඒකත් දැන් නෑ.....දවසේ Whocana කතාව.ඇත්ත හැබයිbalapan okoma adare tamata deyak labena hinda.

Ei ithin e wage love1 k newettuweඅම්මෙක් වගේ මට ලවු කරපු කෙල්ලෙක් ගිටියා, මගේ පර්ස් එකේ තියෙන සල්ලි ගාන බලලා ඒකිගෙ පර්ස් එකෙන් කීයක් හරි අරන් මගේ එකට දානවා කොච්චර එපා කිවුවත්, ඒක කාලයක් ගිහින් නැවතුනා, ඊට පස්සෙ සෙට් වුන එකීනං දානව වෙනුවට ගන්නවාඒකත් දැන් නෑ.....