වයිෆ් ගියා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කොල්ලෝ මට උදව්වක් ඕන. මම වැඩ ඇරිල එනකොට ගේ අස් කරල නැතුව මම බැන්න. වයිෆ් ගියා එයාලගෙ ගෙදර. මම කිව්ව සක්කිලි මඩුව වගේ කියල. සක්කිලි එක්ක ඉන්න එපා කියල ගියා.. දැන් ෆෝන් ඕෆ් මොකක්ද කරන්නෙ
    දූෂණය කරපන්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    අපේ ගෙදර නම් ගැනී තමයි මට බනින්නේ අස් කරපුව හැඩි කරනවා කියලා
     
    • Haha
    Reactions: niranga1989

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    කොල්ලෝ මට උදව්වක් ඕන. මම වැඩ ඇරිල එනකොට ගේ අස් කරල නැතුව මම බැන්න. වයිෆ් ගියා එයාලගෙ ගෙදර. මම කිව්ව සක්කිලි මඩුව වගේ කියල. සක්කිලි එක්ක ඉන්න එපා කියල ගියා.. දැන් ෆෝන් ඕෆ් මොකක්ද කරන්නෙ
    satha pahakata ganan ganda epa. uba puluwan nam wifeta aranchi wenda arapan uba aye marry karranda wena ganu kenekgen proposal ekak awith kiyala. harena thapalen wife gedara aye
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    ගෙවල් අස් කරන්නෙ නැතුව ඉන්නෙ සක්කිලි තමයි බං... උඹ පිරිමියෙක් නම් ගිය ගෑණිගේ කකුල් දෙක ලඟට යන්න එපා... උඹ දවස තිස්සේ මහන්සි වෙලා ගෙදර එනකොට ගේ දොර අස්පස් කරල කෑම ටික හදල වතුර ටික උණු කරල දෙන්න බැරි නම් ඒ ගෑණි සක්කිලි තමා.. උඹේ කතාව හරි... ගිය විදිහටම එන්න කියල උඹ උඹේ වැඩක් කරගෙන හිටපං... ටික දවසකින් විරිත්තගෙන හිටපං... උඹ ගියොත් ගෑණිට ඔළුව පාත් කරන් ඉන්න වෙනව ජීවිත කාලෙටම
    කතාවට සීයට සීයක් එකඟයි. ගෑණු දැනගන්න ඕනේ පිරිසිදුවට පිළිවෙලකට ඉන්න ඒ වගේම ඉන්න තැන පුලුවන් උපරිමයෙන් පිළිවෙලකට තියන්න. උඹ යාලුවෙක් එක්ක ආවනම් එහෙම පට්ට අවුල්නේ බං. අනිවාරෙන්ම එයා තව ටික දවසකින් එනවා. ඒ ආවත් වැඩිය කතා කරන්න එපා. එයාට කරන්න තියෙන යුතුකම් ටික හොඳටම කරහන්. උදේම නැගිටල පුලුවන් විදියට ගේ අස් කරලා උඹ පිළිවෙලකට ඉඳපං. ඊලඟට ගෑණි ලස්සනට ඉන්න බලනවා. උඹ අවුල් ගන්නේ නැතිව ඉඳපං. දුකින් ඉන්නෙපා. ජයවේවා!
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Jim Carrey Reaction GIF
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඒකිගෙනේ වැරැද්ද නේද?
    ඒකි එනවා. නැන්දම්මලා බැදපු ගැනු ගෙවල්වල තියන් ඉන්නැ බං. 3විල් එකක දාලා හරි එවයි
    ඒකිට එන්න ඕන වුනාම.. තමුන්ට මං ගැන හොයල බලන් නැතිව මෙච්චර කාලයක් ඉන්න පුළුවන් වුනා එහෙනම් කියල කියයි. බැන්දා කියන්නේ වැරැද්ද කාගේ උනත් උඹ තමයි හැමදේටම අන්තිම වැරදි කාරයා.