umba thaama atheda redi hodanne?මම බැන්ද කාලෙක කවදාවත් ගැනිට කියලා මගේ රෙදි හෝදන්නේ නැ ඒවා මම මයි හෝදන්නේ .
tho kawadada bandeane yako
easter attack eka kittuwa 
Ow bn lajjaineමම බැන්ද කාලෙක කවදාවත් ගැනිට කියලා මගේ රෙදි හෝදන්නේ නැ ඒවා මම මයි හෝදන්නේ .
@Emiosවයිෆ්ලා ඔක්කොටම මසාජ් කරන හැටි ඉගැන්නුවානම් කට්ටියගේ සල්ලි ගොඩක් ඉතුරු වෙයි නේද spa වලට දෙන
වයිෆ්ලා ඔක්කොටම මසාජ් කරන හැටි ඉගැන්නුවානම් කට්ටියගේ සල්ලි ගොඩක් ඉතුරු වෙයි නේද spa වලට දෙන
*ariya tho kiuwewath nha banda kiyalaGiya awurudde banda bneaster attack eka kittuwa
![]()

වයිෆ්ම කරලා දෙන වැඩ
- කෑම ටික රසට උයලා දෙනවා මම ආසම විදියට
- බිස්නස් එකේ ප්‍රශ්ණයක් ආවහම මට නොපෙනෙන තැන් පෙන්නලා දෙනවා
- චෙක් ටික බැලන්ස් කරලා දෙනවා
- දරු පැටියවයි මාවයි ආදරෙන් බලා ගන්නවා
- ප්‍රශ්ණයක් , තරහක් ආවහම මාව කූල් ඩවුන් කරලා ඒවට විසදුමක් හොයලා දෙනවා
- පණ වගේ ලගින් ඉන්නවා
- රෙදි ටික හෝදලා මැදලා දෙනවා
- මගේ ඇදුම් ගැන බලනවා

uba hena lucky. ubata wifewa set une kohomada? e kiwwe proposal, campus ekedi, bus ekedi ahala etc.
ubata galapenawa kiyala kohomada hithuwe? kee weni kellada?
api wage anaatha kukulanta upades tikak diyan, me wage hoda wife kenek hoyaganna
PS: wifewa me wage hodin thiyaganna ube paththen uba karana dewaluth kiyapan.
[/වෙ
වෙඩින් 1කකදිබං
පොඩි බබාලගෙ අම්මලා කරනවා වගේ වයිප්ට කියලා නියපොතු කප්පවගන්න එක ටිකක් අමුතුයි හැබැයිNiyapothu kappawaganima,