වයිෆ් ට කියවල කරගන්න වැඩ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට අලුතින් ඇඳුම් ගේන එක. (මම යන්නෙ නැතුවම ගානට අරන් එනවනෙ )
    උයන පිහන එක.
    Owa thama Ithin
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    වයිෆ්ම කරලා දෙන වැඩ
    • කෑම ටික රසට උයලා දෙනවා මම ආසම විදියට
    • බිස්නස් එකේ ප්‍රශ්ණයක් ආවහම මට නොපෙනෙන තැන් පෙන්නලා දෙනවා
    • චෙක් ටික බැලන්ස් කරලා දෙනවා
    • දරු පැටියවයි මාවයි ආදරෙන් බලා ගන්නවා
    • ප්‍රශ්ණයක් , තරහක් ආවහම මාව කූල් ඩවුන් කරලා ඒවට විසදුමක් හොයලා දෙනවා
    • පණ වගේ ලගින් ඉන්නවා
    • රෙදි ටික හෝදලා මැදලා දෙනවා
    • මගේ ඇදුම් ගැන බලනවා
    love marriage or proposal?
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උඹල වයිෆ් ට කියල කරවගන්න වැඩ මොනාද?

    Niyapothu kappawaganima,
    Oluwa masage karaganima
    Kana balawa ganima
    Facial ,scrub karawa ganima
    Bite hadawa ganima
    Redi iron karawa ganima

    Umbala,
    Lamai balaganima, Athe gassawa ganima, sukana , sex seen kohomath package eke tiyanawane ban.
    Extra curricular eva dapan😁🤣

    Mama karala dena wada,
    Satiyata 2parak uyanawa
    Hithunoth Redi hodala denawa( washing machine
    Kade yanawa, foot massage danawa
    Yanna one tanak kiwwoth ekkan yanawa
    Dinner out, trip ekkan yanawa
    Off dawasata baba balagannawa,
    B'day , anniversary walata monahari aran denawa ...
    Awlak naa fun eke innawa loku salliyak naa

    geni thama Uyanne hemadama, redi hodanneth, kade yanneth, foot massage karanneth
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම් මේ කල්පනා කළේ එහෙම කරවගන්න වැඩ නෑනෙ අපේ ගෙදර. දෙන්නම තියෙන වැඩක් බලලා කරනවා.

    මගේ වැඩක් කර ගන්නවා නම් කරන්නෙ ඔය එහෙට මෙහෙට කෝල් කරන්න ඕනෙ ඒවා ඔක්කොම වයිෆ්ට කියනවා. මොකද මම කතා කරන්නෙ පොල්ලෙන් ගහන්න වගේ පොයින්ට් එකට. සමහර එවුන්ට එහෙම දිරවන්නෙ නෑ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මම් මේ කල්පනා කළේ එහෙම කරවගන්න වැඩ නෑනෙ අපේ ගෙදර. දෙන්නම තියෙන වැඩක් බලලා කරනවා.

    මගේ වැඩක් කර ගන්නවා නම් කරන්නෙ ඔය එහෙට මෙහෙට කෝල් කරන්න ඕනෙ ඒවා ඔක්කොම වයිෆ්ට කියනවා. මොකද මම කතා කරන්නෙ පොල්ලෙන් ගහන්න වගේ පොයින්ට් එකට. සමහර එවුන්ට එහෙම දිරවන්නෙ නෑ.
    ගැණු ඉතින් ඇදල පැදලා ලස්සනට කියනවනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස් වල තියෙන්නේ මේ cut එක:cool: වයිෆ්ගේ වදුරට පුසී පෙන්නපු දවසෙත් තිබුනේ ඕකමයි:yes::yes:

    images
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට නම් වයිෆ් කෙනෙක් ගේන්නත් කාලේ දැන් හරි.;)මගේ පරණ යාළුවො දෙතුන් දෙනෙක්ම දැන් බැඳලා.අවුරුදු 18න් 20න් විතර වයස උන් !
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කිරිය නිසා කසාද එපාවෙච්ච මගේ හිත ආයෙ හදාගෙන කසාදයක් කරගන්න කියල හිත සතුටෙන් ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවෙ. තොපි දෙන්නා ආයෙම මට කසාද එපා කරා.

    ambeee mcn khmda jiwithe huga kalekin bn ubawa dakke
     
    • Love
    Reactions: Rahula Kasun

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :love: :love: :love: office වැඩවලට හිර වෙලා මේපැත්තෙ ඇවිත් යන්නවත් බැරි වුනා කොල්ලොහ්... ඔයාගෙත් හැමදේම හොදින් නේද??

    ow bn wada karagena ynawa awlk na paressamen bn me tike corona hamathanama
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    බලපන් දැන් ත්‍රෙඩ් එක. ඌ එඩිට් කරලා. බඳින එකේ අවාසි වැඩියි. ඌට හම්බෙනවට වඩා දේවල් ඌ කරලා දෙනව. 😂
    Give & take policy pons 🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකේ එවුන් කියන්නේ ගෑනි කරලා දෙන වැඩ ගැන විතරනේ බන්. ගෑනිට මුන් කරලා දෙන වැඩ ගැන කියන්නේ නෑනේ.🤭🤭
    5bd0d-16618439215314-1920.jpg
     
    • Haha
    Reactions: shadow134