මම ඉන්නේ නාවලපිටියේ, වයිෆ් ප්‍රෙග්නන්ට්, අපේ පලවෙනි බබා. නාවලපිටිය අවට කවුරුහරි මේකේ ඉන්නවානම් කරුණාකරලා කියනවාද නාවලපිටිය හොස්පිටල් එකේ baby delevery එක ගැන එක්ස්පීරියන්ස් එක, හොදද නරකද, පිරිසිදුකම ගැන. නාවලපිටියේ VOG දෙන්නා අවුල් කියන්නේ ඇත්තද?. නර්ස්ලා බනිනවා කියනවා, අනවශ්‍ය නරක වැඩ වෙනවා කියනවා, VOG දෙන්නාගේ ප්‍රයිවෙට් ගිය අයට විතරක් විශේෂයෙන් සලකනවා කියනවා මේවා ඇත්තද?. මම හිතාගන ඉන්නවා පුලුවන් උනොත් delevery එකට ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න. එහෙම යනවානම් මේ අවට හොද ප්‍රයිවට් හොස්පිටල් මොනවාද තියන්නේ.