වයිෆ් ප්‍රෙග්නන්ට්, හෙල්ප් මී

redhat12

Member
Jan 17, 2022
11
22
3
මම ඉන්නේ නාවලපිටියේ, වයිෆ් ප්‍රෙග්නන්ට්, අපේ පලවෙනි බබා. නාවලපිටිය අවට කවුරුහරි මේකේ ඉන්නවානම් කරුණාකරලා කියනවාද නාවලපිටිය හොස්පිටල් එකේ baby delevery එක ගැන එක්ස්පීරියන්ස් එක, හොදද නරකද, පිරිසිදුකම ගැන. නාවලපිටියේ VOG දෙන්නා අවුල් කියන්නේ ඇත්තද?. නර්ස්ලා බනිනවා කියනවා, අනවශ්‍ය නරක වැඩ වෙනවා කියනවා, VOG දෙන්නාගේ ප්‍රයිවෙට් ගිය අයට විතරක් විශේෂයෙන් සලකනවා කියනවා මේවා ඇත්තද?. මම හිතාගන ඉන්නවා පුලුවන් උනොත් delevery එකට ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න. එහෙම යනවානම් මේ අවට හොද ප්‍රයිවට් හොස්පිටල් මොනවාද තියන්නේ.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක ගැනනම් දන්නේ නැ
    පුළුවන් නම් ප්‍රයිවෙට් යන්න බලන්න
    නෝමල් ගන්නවා නම් ලක්ෂ එකහමාරකින් කරන්න පුළුවන්
    අපි කලේ ලංකා හොස්පිටල්
    නයින්වෙලස් , ජයවර්දනපුර ,ආසිරි එහෙමත් පුළුවන්
    බනින්නේ නැ සැලකීම හොදයි
    පහසුකම් අතින් හොදයි
    තාත්තට ලග ඉන්න පුළුවන්

    ගවමන්ට් යනවා නම් ඉතින් කාසල් තමයි
    හැබැයි හැමදේම අම්මට තනියම කර ගන්න වෙනවා
    මාර කට්ටක් එක 1 වෙනි බබා ලැබුන කෙනෙක්ට
     
    thanks, නුවර ලංකා හොස්පිටල් බ්‍රාන්ච් එකක් තියනවාද?
     
    • Like
    Reactions: Ryan08

    redhat12

    Member
    Jan 17, 2022
    11
    22
    3
    චැනල් සෙන්ටර් වලින් ඇහුවාම උන් කියන්නේ උන්ගේ තැන හොදයි කියලා විතරයි, මෙහෙම ඇහුවාම මිනිස්සුන්ගේ ඇත්ත එක්ස්පීරියන්ස් ගැන දැනගන්න පුලුවන්.
    ඉස්පිරිතාලෙන් චැනල් සෙන්ටරෙක්කින් අහන්න ඕනේ එවා එලකිරියේ අහන වෙන්ඩ පියෙක්. අඹ සරණයි ලමයට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,763
    113
    සේදවත්ත
    චැනල් සෙන්ටර් වලින් ඇහුවාම උන් කියන්නේ උන්ගේ තැන හොදයි කියලා විතරයි, මෙහෙම ඇහුවාම මිනිස්සුන්ගේ ඇත්ත එක්ස්පීරියන්ස් ගැන දැනගන්න පුලුවන්.
    එනම් රාජ්ය ඉස්පිරිතාලේට යන්න එතන කියයි හොදටම කරන හැටි. නාවලපිටිය කියන්නේ නුවරට කිලොමිටර් 1000වගේ තියන තැනක්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ඉස්පිරිතාලෙන් චැනල් සෙන්ටරෙක්කින් අහන්න ඕනේ එවා එලකිරියේ අහන වෙන්ඩ පියෙක්. අඹ සරණයි ලමයට
    එළකිරියේ අහන දේවල් වලට මේක මොකද්ද බං. ඌ, උගේ ප්‍රශ්නේ අහපුදෙන්. උඹ දන්නව නම් උත්තර දීපන් නැත්තන් ත්‍රෙඩ් එක මග ඇරපං.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Private hospital ekakata yana eka second option eka widiyata plan karanna, oyage wifeta pregnancy eke eka eka prashna awe nathnam(pressure/sugar etc.) private hospital giyata awlak naha, pregnancy eke eka eka prashna tiyanawanam channel karana VOG inna hospital ekata clinic ekata register wela, VOG digatama channel karanna, ethakota eyage ward ekatama delivery ekata godak welawata danne, private hospital giyath uba hodama salli karayek newei nam wifeta hari babata hari prashnayak awoth government hospital ekakata maru karanna wenawa, mage experience eka nam government hospitals wala nursla kiyana tharamma narakath na, ape minissunge waradith tiyanawa
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Option No: 1

    ඔයාට සල්ලි තියෙනවනම් නුවර ආසිරි එක හොඳයි. සිසේරියන් එකට දවස් 3ක් ඉන්න මුලු ගාණ මේ දවස් වල 220,000ක් වගේ. හැම දේම ඇතුලත්ව. හොස්පිටල් එකත් ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි , ෆ්‍රෙන්ඩ්ලි.

    Option no 2,

    රජයේ හොස්පිටල් එකකට යන්න.
    නුවර හෝ පේරාදෙණිය.
    මේ දෙකම Teaching hospitals නිසා හොඳින් සලකනව.

    අම්මටයි බබාටයි තෙරුවන් සරණයි
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Option No: 1

    ඔයාට සල්ලි තියෙනවනම් නුවර ආසිරි එක හොඳයි. සිසේරියන් එකට දවස් 3ක් ඉන්න මුලු ගාණ මේ දවස් වල 220,000ක් වගේ. හැම දේම ඇතුලත්ව. හොස්පිටල් එකත් ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි , ෆ්‍රෙන්ඩ්ලි.

    Option no 2,

    රජයේ හොස්පිටල් එකකට යන්න.
    නුවර හෝ පේරාදෙණිය.
    මේ දෙකම Teaching hospitals නිසා හොඳින් සලකනව.

    අම්මටයි බබාටයි තෙරුවන් සරණයි

    Me thunema Inna specialist VOC kenekwa channel karanna. So ubata passe kaleka decide karanna puluwan Yana hospital eka
     
    • Like
    Reactions: Ryan08 and redhat12

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Nawalapitiya awul kiyala kiuwa ekage numbers mata PM karapan.
    uba baya nathuwa nawalapitiya GH ekata palayan, private clinic yanna epa
    ඔව් බන් මමත් බැලුවේ එකයි. මගේ හොදම යාළුවගේ වයිෆ් ටත් බබාල දෙන්නම හම්බුනේ නාවලපිටියේ හොස්පිටල් එකේ. මොකුත් අවුලක් නම් කිව්වේ නෑ.
     
    • Like
    Reactions: Ryan08 and redhat12

    redhat12

    Member
    Jan 17, 2022
    11
    22
    3
    mid wife kenek set karaganin
    අනිවා මිඩ්වයිෆ් ශේප් කරගන්න ඕනි
    Private hospital ekakata yana eka second option eka widiyata plan karanna, oyage wifeta pregnancy eke eka eka prashna awe nathnam(pressure/sugar etc.) private hospital giyata awlak naha, pregnancy eke eka eka prashna tiyanawanam channel karana VOG inna hospital ekata clinic ekata register wela, VOG digatama channel karanna, ethakota eyage ward ekatama delivery ekata godak welawata danne, private hospital giyath uba hodama salli karayek newei nam wifeta hari babata hari prashnayak awoth government hospital ekakata maru karanna wenawa, mage experience eka nam government hospitals wala nursla kiyana tharamma narakath na, ape minissunge waradith tiyanawa
    ඇත්තටම වටිනවා, තෑන්ක්ස් බන්.