වයිෆ් රට යනව

කිරියෙ කොල්ලෙක්ට දෙන්න අදහසක් නැද්ද?

මොනවද බලන සුදුසුකම්
මට නෙමෙයි. මම කියුවෙ අර අක්කට නංගි කෙනෙක් ඉන්නවා කියලා. :rofl:
 
  • Love
Reactions: Honey Bunch

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    මමත් මරු තැන උපදෙසක් ගන්න දැම්මෙ. :rofl:
    :ROFLMAO: :ROFLMAO: මචන් තාම කොල්ලෝ අවුරුදු ලල් එකේ ඉන්නේ. නැත්නම් මේකේ සුපිරි උත්තර ටිකක් බලාගන්න තිබුන ආයේ දාපු ත්‍රෙඩ් එක ඩිලීට් කරගන්න හිතෙන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් කැනඩා ගියා. මාස තුනයිද කොහේද බබාට. දෙසැම්බර් වල එයා ගියා බබා පොඩි නිසා එහෙන් කියලා තිබුණා සීතල අඩු උනාම එන්න කියලා බබාටයි තාත්තටයි. අර අයියා ඉස්සර එක තැනක ඉන්නෙම නෑ. ඒ උනාට අක්කා ගියාට පස්සෙ බබාව හොදට බලාගත්තා. ගිය සතියෙ එයාලත් ගියා. :yes:
    යකෝ රට යන උණ හින්දා අම්මලා දැන් මාස 3 වෙන මව්කිරි විතරක් බීලා අම්මගෙ උනුහුමේ ඉන්න ඕන බබාලාවත් තාත්තලා එක්ක දාලා යනවද? මාර අම්මලානෙහ් යකෝ උන්? වර්ක් වීසා දාගෙන අමාරුවෙන් සෙට් උන opportunity එකකට ගියානං තව ලාවට හරි කමක් නෑ කියන්න පුලුවන්. නැතුව ස්ටුඩන්ට් දාලා ගිය එකියක්නං කතා කරලා වැඩක් නෑ. ස්ටුඩන්ට් දාලා ගිය එකියකටනං ඊලග ඉන්ටේක් එක එනකන් ඉදලා බබා එක්කම යන්න පුලුවන්නෙ?
     
    • Like
    Reactions: Mugen

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Wifeta hora miniha wenna ethi 3 months kalin Enna kiyanna aththe. Ubata Boru kiyala Monday idan weda baragannawa kiyala.
    Hodata sapa gani. :yes:
     
    • Haha
    Reactions: Mugen
    යකෝ රට යන උණ හින්දා අම්මලා දැන් මාස 3 වෙන මව්කිරි විතරක් බීලා අම්මගෙ උනුහුමේ ඉන්න ඕන බබාලාවත් තාත්තලා එක්ක දාලා යනවද? මාර අම්මලානෙහ් යකෝ උන්? වර්ක් වීසා දාගෙන අමාරුවෙන් සෙට් උන opportunity එකකට ගියානං තව ලාවට හරි කමක් නෑ කියන්න පුලුවන්. නැතුව ස්ටුඩන්ට් දාලා ගිය එකියක්නං කතා කරලා වැඩක් නෑ. ස්ටුඩන්ට් දාලා ගිය එකියකටනං ඊලග ඉන්ටේක් එක එනකන් ඉදලා බබා එක්කම යන්න පුලුවන්නෙ?
    ස්ටුඩන්ට්. Msc එකට ගියේ. මං දන්නෑ ඉතින්. එයාලගෙ කැමැත්ත. මාස 3 ට වඩා ළමයගෙ අනාගතේ ගැන හිතන්න ඇති. ඊළග ඉන්ටේක් වලට යනවට වඩා ලැබුණ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න ඇති. එයා ගොඩක් කල් ඉදන් ට්‍රයි කලා ඕකට.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    ස්ටුඩන්ට්. Msc එකට ගියේ. මං දන්නෑ ඉතින්. එයාලගෙ කැමැත්ත. මාස 3 ට වඩා ළමයගෙ අනාගතේ ගැන හිතන්න ඇති. ඊළග ඉන්ටේක් වලට යනවට වඩා ලැබුණ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න ඇති. එයා ගොඩක් කල් ඉදන් ට්‍රයි කලා ඕකට.
    sudu ewata asada? Enna NZ. Asa hithei
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    වියලි කලාපෙ උන්ගෙ බිස්නස් එක ඕක තමයි.
    උබ චීත්තයක් ඇදගෙන ගෙදර වැඩ කරපන්.
    තොගේ බිස්නස් එක මොකක්ද පොන්නයෝ උදේ ඉදන් රෑ වෙනකන් කිරියේ හැමනෙන එකද. නැත්තම් පොල් කඩන්න ගිහින් අබ්බගාත වෙලාද 😆

    තොපි වගේ පාන් කියා ගන්න බැරිව ඉන්නකොට රැවටිලා බැන්ද වේසියන්ට හොදම වැඩේ
    ------ Post added on Apr 16, 2024 at 11:16 PM
     
    • Haha
    Reactions: SDCR and asanka+++

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    මොලේ කොලොප්පන්ද? කියලා තියෙන්නෙ මොකක්ද අහන්නෙ මොකක්ද. අනේ මන්දා
    Ai hima walata asa nadda? Man kiwwe hima gana. Oya monawa ganada katha karanne?

    @Geshi95
    ------ Post added on Apr 16, 2024 at 11:31 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,808
    2,703
    113
    :ROFLMAO: :ROFLMAO: මචන් තාම කොල්ලෝ අවුරුදු ලල් එකේ ඉන්නේ. නැත්නම් මේකේ සුපිරි උත්තර ටිකක් බලාගන්න තිබුන ආයේ දාපු ත්‍රෙඩ් එක ඩිලීට් කරගන්න හිතෙන.
    මු ඉස්සර මුගේ අකවුන්ට් එකෙනුත් ඔය වගේ තමා බං අනික් උන්ට රිප්ලයි දැම්මේ. සක්කිලි විදියට මේකේ හැසිරුනේ. මූට මේ උත්තර හොද වැඩියි