කිරියෙ කොල්ලෙක්ට දෙන්න අදහසක් නැද්ද?ඒ වයසෙ නංගි කෙනෙක් නම් ඉන්නවා..![]()
මට නෙමෙයි. මම කියුවෙ අර අක්කට නංගි කෙනෙක් ඉන්නවා කියලා.කිරියෙ කොල්ලෙක්ට දෙන්න අදහසක් නැද්ද?
මොනවද බලන සුදුසුකම්

මාවත් ගන්නවනම් කැමතියි කිව්ව කියන්නඒ වයසෙ නංගි කෙනෙක් නම් ඉන්නවා..![]()
Ubata ea nangi duwek wenne ban duwekමාවත් ගන්නවනම් කැමතියි කිව්ව කියන්න![]()
මමත් මරු තැන උපදෙසක් ගන්න දැම්මෙ.![]()
යකෝ රට යන උණ හින්දා අම්මලා දැන් මාස 3 වෙන මව්කිරි විතරක් බීලා අම්මගෙ උනුහුමේ ඉන්න ඕන බබාලාවත් තාත්තලා එක්ක දාලා යනවද? මාර අම්මලානෙහ් යකෝ උන්? වර්ක් වීසා දාගෙන අමාරුවෙන් සෙට් උන opportunity එකකට ගියානං තව ලාවට හරි කමක් නෑ කියන්න පුලුවන්. නැතුව ස්ටුඩන්ට් දාලා ගිය එකියක්නං කතා කරලා වැඩක් නෑ. ස්ටුඩන්ට් දාලා ගිය එකියකටනං ඊලග ඉන්ටේක් එක එනකන් ඉදලා බබා එක්කම යන්න පුලුවන්නෙ?අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් කැනඩා ගියා. මාස තුනයිද කොහේද බබාට. දෙසැම්බර් වල එයා ගියා බබා පොඩි නිසා එහෙන් කියලා තිබුණා සීතල අඩු උනාම එන්න කියලා බබාටයි තාත්තටයි. අර අයියා ඉස්සර එක තැනක ඉන්නෙම නෑ. ඒ උනාට අක්කා ගියාට පස්සෙ බබාව හොදට බලාගත්තා. ගිය සතියෙ එයාලත් ගියා.![]()
Yako ehenam umbatath yanna puluwanneදරුවට මාස 3, 4 නෙමේ බන් දරුවට වයස 10
Australia.

ස්ටුඩන්ට්. Msc එකට ගියේ. මං දන්නෑ ඉතින්. එයාලගෙ කැමැත්ත. මාස 3 ට වඩා ළමයගෙ අනාගතේ ගැන හිතන්න ඇති. ඊළග ඉන්ටේක් වලට යනවට වඩා ලැබුණ චාන්ස් එකෙන් ප්රයෝජන ගන්න ඇති. එයා ගොඩක් කල් ඉදන් ට්රයි කලා ඕකට.යකෝ රට යන උණ හින්දා අම්මලා දැන් මාස 3 වෙන මව්කිරි විතරක් බීලා අම්මගෙ උනුහුමේ ඉන්න ඕන බබාලාවත් තාත්තලා එක්ක දාලා යනවද? මාර අම්මලානෙහ් යකෝ උන්? වර්ක් වීසා දාගෙන අමාරුවෙන් සෙට් උන opportunity එකකට ගියානං තව ලාවට හරි කමක් නෑ කියන්න පුලුවන්. නැතුව ස්ටුඩන්ට් දාලා ගිය එකියක්නං කතා කරලා වැඩක් නෑ. ස්ටුඩන්ට් දාලා ගිය එකියකටනං ඊලග ඉන්ටේක් එක එනකන් ඉදලා බබා එක්කම යන්න පුලුවන්නෙ?
sudu ewata asada? Enna NZ. Asa hitheiස්ටුඩන්ට්. Msc එකට ගියේ. මං දන්නෑ ඉතින්. එයාලගෙ කැමැත්ත. මාස 3 ට වඩා ළමයගෙ අනාගතේ ගැන හිතන්න ඇති. ඊළග ඉන්ටේක් වලට යනවට වඩා ලැබුණ චාන්ස් එකෙන් ප්රයෝජන ගන්න ඇති. එයා ගොඩක් කල් ඉදන් ට්රයි කලා ඕකට.
මොලේ කොලොප්පන්ද? කියලා තියෙන්නෙ මොකක්ද අහන්නෙ මොකක්ද. අනේ මන්දාsudu ewata asada? Enna NZ. Asa hithei
තොගේ බිස්නස් එක මොකක්ද පොන්නයෝ උදේ ඉදන් රෑ වෙනකන් කිරියේ හැමනෙන එකද. නැත්තම් පොල් කඩන්න ගිහින් අබ්බගාත වෙලාදවියලි කලාපෙ උන්ගෙ බිස්නස් එක ඕක තමයි.
උබ චීත්තයක් ඇදගෙන ගෙදර වැඩ කරපන්.
තොපි වගේ පාන් කියා ගන්න බැරිව ඉන්නකොට රැවටිලා බැන්ද වේසියන්ට හොදම වැඩේ
Ai hima walata asa nadda? Man kiwwe hima gana. Oya monawa ganada katha karanne?මොලේ කොලොප්පන්ද? කියලා තියෙන්නෙ මොකක්ද අහන්නෙ මොකක්ද. අනේ මන්දා
මු ඉස්සර මුගේ අකවුන්ට් එකෙනුත් ඔය වගේ තමා බං අනික් උන්ට රිප්ලයි දැම්මේ. සක්කිලි විදියට මේකේ හැසිරුනේ. මූට මේ උත්තර හොද වැඩියි![]()
මචන් තාම කොල්ලෝ අවුරුදු ලල් එකේ ඉන්නේ. නැත්නම් මේකේ සුපිරි උත්තර ටිකක් බලාගන්න තිබුන ආයේ දාපු ත්රෙඩ් එක ඩිලීට් කරගන්න හිතෙන.