වයි-පයි පුශ්නයක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918
    113
    වයි-පයි පුශ්නයක්...

    Capture.png

    එළකිරි වැසියනී මේක හරිගස්සගන්න ක්‍රමයක් ඕන. එක pc එකක් වයි-පයි වලින් වැඩ අනිකටත් අඩප්පරයක් ගැහුව. කොනේක්ටඩ් කියල පෙන්නනවා ඒත් නෝ ඉන්ටෝනෙට් බං ඇයි මෙහෙම එන්නේ.
    මේකට විසදුමක් ඕන දැන්ම. :angry::rofl::P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    පුතේ IP එකක් දාල තියනවා නම් අයින් කරපිය.
    එත් නැත්තම් Network troubleshooting එක රන් කරපන්.
    එත් නැත්තම් Device Manager එකට ගිහින් Wifi network adapter eka Disable කරලා අපහු Enable කරලා බලපන්.
    එත් නැත්තම් cmd එක admin රන් කරලා මේ command දෙක ගහපන් මචන්.

    ipconfig /release

    ipconfig /renew

    එත් හරි ගියේ නැත්තම් ලැප් එක අල්ලලා විසි කරපන් :frown:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පුතේ IP එකක් දාල තියනවා නම් අයින් කරපිය.
    එත් නැත්තම් Network troubleshooting එක රන් කරපන්.
    එත් නැත්තම් Device Manager එකට ගිහින් Wifi network adapter eka Disable කරලා අපහු Enable කරලා බලපන්.
    එත් නැත්තම් cmd එක admin රන් කරලා මේ command දෙක ගහපන් මචන්.

    ipconfig /release

    ipconfig /renew

    එත් හරි ගියේ නැත්තම් ලැප් එක අල්ලලා විසි කරපන් :frown:

    :(
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    wifi password එක මාරු කරන්න​. ඊට පස්සෙ connect කරන්න​. වැඩේ හරියනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔක්කෝටම කලින් බලපන් ඉන්ටර්නෙට් බිල ගෙවලද , ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලද කියලා කම්පැනි එකෙන් උබ ඉන්ටර්නෙට් ගත්තු.