වයිfuයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම ත
නෝනයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම තැනක් කියපල්ලා මචං. දුවට ඇල්ලක් බලන්න ඕනා කියනවා නිවාඩු දුන්න දා ඉදලා.. මේ දවස් වල වැස්ස නිසා අවුලක් නම් තියනවා. ඒත් සමහර පැතිවලට වැස්ස නෑනෙ... කන්නෙලිය පැත්තෙ යන්නයි හිටියෙ... වැස්ස කෝහොමද දන්නෑ ඒ පැත්තෙත්... උදව්වක් දීපල්ලා...

තෝ නම් යකෝ....යකෙක්....