වයිfuයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම ත&#3

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    නෝනයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම තැනක් කියපල්ලා මචං. දුවට ඇල්ලක් බලන්න ඕනා කියනවා නිවාඩු දුන්න දා ඉදලා.. මේ දවස් වල වැස්ස නිසා අවුලක් නම් තියනවා. ඒත් සමහර පැතිවලට වැස්ස නෑනෙ... කන්නෙලිය පැත්තෙ යන්නයි හිටියෙ... වැස්ස කෝහොමද දන්නෑ ඒ පැත්තෙත්... උදව්වක් දීපල්ලා...:)
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    නෝනයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම තැනක් කියපල්ලා මචං. දුවට ඇල්ලක් බලන්න ඕනා කියනවා නිවාඩු දුන්න දා ඉදලා.. මේ දවස් වල වැස්ස නිසා අවුලක් නම් තියනවා. ඒත් සමහර පැතිවලට වැස්ස නෑනෙ... කන්නෙලිය පැත්තෙ යන්නයි හිටියෙ... වැස්ස කෝහොමද දන්නෑ ඒ පැත්තෙත්... උදව්වක් දීපල්ලා...:)

    Kanneliya tiyenne Galle ne ban..
    Me dawas wala nam ambaneka wassa
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    360 Rainforest , Deniyaya.. Supiri Place 1k machan, Api giya, Sinharaje balanna puluwan. Manager Rukshan kiyala supiri porak inne... fattai unge service 1
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    360 Rainforest , Deniyaya.. Supiri Place 1k machan, Api giya, Sinharaje balanna puluwan. Manager Rukshan kiyala supiri porak inne... fattai unge service 1
    thanks ubata. balamu... wessa case nisa gamana cancel karanna wei wage... anyway thanks ban...:)