මචංලා වරකාපොල පැත්තෙ ගෙදරට ඕන කරන බඩු deliver කරන services මොනාද තියෙන්නෙ???
Delivery කරනවද බං?Cargills ෆූඩ් සිටි...
Cargills ෆූඩ් සිටි...
කීල්ස් සුපර්
සමහර කඩවල් වලින් කරනව. අඹේපුස්සට ඇවිත් ගත්ත ඩිලිවරියක් සෙට් උනේ නැති නිසා
10km ඇතුලත තියන සුපර් මාකට් වලින් කෝල් කරලා අහපන් මචන්. ඔන්ලයින් ඔර්ඩර් කරගන්න පුළුවන්.
අයිඩියා එකක් නෑ. ඒ පැත්තේ නෙමෙයි නිසා. හැබැයි කෝල් කරපං කාගිල්ස් එකට. ගොඩක් පැතිවල (කලින් ලොක්ඩවුන් කාලේ එහෙම). වට්ස්ඇප් කලාම බඩු ලිස්ට් එක. ගෙනත් දුන්නා
Bandulage sathosa badumalla 1998 gahala balanna
Gedaratama delivery karanawa kiuwa
Thaks mchnla ❤❤❤යකෝ මෙහේ ඉන්න එවුන් ගොඩ![]()
අඹේපුස්ස foodcity එකේ කලින් කරා. මේපාරත් කරනවා ඇති.