වරකා_වල ගුණ
Roamstar Well-known member Aug 8, 2012 1,916 405 83 Colombo, Sri Lanka Feb 7, 2017 #2 හැබැයි කෑවම බඩේ ගිනියම වැඩි වෙලා බඩ දනවා මගේ නම්. අනික බඩේ අමාරු නම් හොඳටම හැදෙන කෑමක් තමයි..
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 7, 2017 #6 වරකා කානවානම් ගහේම ඉදවාලා කන්න එපා, හොදට පැහුණු ගෙඩියක් කඩලා ඉදවලා කාපල්ලා, ගහේ ඉදුණු ගෙඩියට වඩා එකේ රස වැඩී.
වරකා කානවානම් ගහේම ඉදවාලා කන්න එපා, හොදට පැහුණු ගෙඩියක් කඩලා ඉදවලා කාපල්ලා, ගහේ ඉදුණු ගෙඩියට වඩා එකේ රස වැඩී.