වරදින්න_කලින්_දැනුවත්_වෙන්න

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...............

Machan FL kiyanne mokakda? :dull:
danna kenek innawanam kiyanna..
mekai siidiya..:nerd:
mage purse eke thibila ape thaththata ahu wuna C-n--m ekak.. thaaththa ehuwa FL ekak mokatada laga thiyan inne kiyala :lol:
mawa karakawala atha eriya wage wuna mokakda yako FL kiyanne kiyanne kiyala.. :baffled: moko mama thaaththe FL kiyanne mokakda kiyala ahannada ithin..? :rolleyes:

google kara :rolleyes:... aawe "Fruity Loops" :P :rofl:

valuble post... thnx


thanks!!! hamotama...
 

kunfupanda

Member
Oct 4, 2008
92
0
0
hmmmmmmmm hodama deh ithin marriage eka wenakam iwasala inna eka..eeta passe oya kisi prashnayak na neh..hithe hatiyata nidahase wade karaganna puluwan :)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. මේ වගේ ලිපි දාන එක තරුණ පරපුරේ අයට ගොඩක් වැදගත් වෙනවා.. ගොඩක් අය ඉල්ලගෙන කනවා ඔය වගේ දේවල් නිසා.. ඉතින් ඒ අයට පුංචි හරි ඔවදනක් දෙන එකට උඹට ගොඩක් පින්.. පිළිගන්න නොපිළිගන්න එක එයාලගෙ වැඩක්.. මේ දේවල් වලින් අහිංසක ජීවිත පවා නැතිවෙනවා.. උඹට ජය මචං..!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ තිස්සෙම raincoat එකක් purse එකේ තියෙන්නේ :P

    කිසි ප්‍රස්නයක් නෑ :lol:

    කොණ්ඩම් එක 100% ආරක්ෂිත නැහැ..:yes: කොන්ඩම් පාවිච්චි කරනවා නම් රොමෑන්ටික් කොන්ඩම් එක පාවිච්චි කරන්න..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වට්ස් ද ඩිෆරන්ස් ?
    තත්වයෙන් හොඳ ඒවා තියෙනවා ගොඩක් මිලයි.. ඒත් රොමෑන්ටික් එක රුපියල් සීයයිනේ.. ඒ ගානට වටිනවා.. ඒකෙ තත්වය ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා.. ආරක්ෂාවත් හොඳයි.. ප්‍රීති, සතුට කොන්ඩම් වලට වඩා.. සමහර කොන්ඩම් වල රබර් අපේ මෙව්වා එකට ඒ තරම් හොඳ නැතිලු.. කසන්න ගන්නවා, රතු වෙනවා, තුවාල වෙනවා.. ඔය වගේ දේවල් ඇතිවෙනවා..
    මට ඕක කිව්වෙ මම අදුනන දොස්තර මහත්තයෙක්..:yes:
    හැබැයි මොන කොන්ඩම් එකක්වත් වැඩි පාවිච්චිය හොද නැහැ.. වැඩි වෙලාවක් දාගෙන ඉන්න එක හොද මදි..:yes:

    ROMANTIC-CONDOM-GECIKTIRICI-OZELLIKLI-3-LU-PAKET-PREZERVATIF_753_medium.jpg


    Romantic Condom Manufacturer
    http://www.takaso.com/condoms/Condom.php
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඒකනේ තිස්සෙම raincoat එකක් purse එකේ තියෙන්නේ :P

    කිසි ප්‍රස්නයක් නෑ :lol:


    බොහොම ස්තුතියි මචං.. මේ වගේ ලිපි දාන එක තරුණ පරපුරේ අයට ගොඩක් වැදගත් වෙනවා.. ගොඩක් අය ඉල්ලගෙන කනවා ඔය වගේ දේවල් නිසා.. ඉතින් ඒ අයට පුංචි හරි ඔවදනක් දෙන එකට උඹට ගොඩක් පින්.. පිළිගන්න නොපිළිගන්න එක එයාලගෙ වැඩක්.. මේ දේවල් වලින් අහිංසක ජීවිත පවා නැතිවෙනවා.. උඹට ජය මචං..!

    කොණ්ඩම් එක 100% ආරක්ෂිත නැහැ..:yes: කොන්ඩම් පාවිච්චි කරනවා නම් රොමෑන්ටික් කොන්ඩම් එක පාවිච්චි කරන්න..

    වට්ස් ද ඩිෆරන්ස් ?

    thanks!! hamotama..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Good post bro :) දැන් කාලේ හැදෙන උන් කොහොමත් කොලු තාත්තලයි, කෙලි අම්මලයි නේ...... :frown: :angry: