අපි පෘතුගීසීන් එළවීමට ලන්දීසින් ගෙන්වාගතිමු. ලන්දීසින් එළවීමට ඉංග්‍රීසීන් ගෙන්වාගතිමු. සිරිමා එළවීමට JR ගෙන්වාගතිමු. UNP එළවීමට චන්ද්‍රිකා ගෙන්වාගතිමු. චන්ද්‍රිකා එළවීමට රනිල් ගෙන්වාගතිමු. රනිල් එළවීමට මහින්ද ගෙන්වාගතිමු. මහින්ද එළවීමට ෆොන්සේකා ගෙන්වාගතිමු. දැන් මෛත්‍රීපාල ගෙන්වාගතිමු.
ප්‍රතිපත්තියට නොව මනුෂ්‍යයාට චන්දය දෙන අපට, අද රටට සිදුවී ඇති දෙය හොඳ පාඩමක් නොවේද? බලය ඕනෑම මිනිසකු දුෂිත කරයි. මහින්ද යනු UNP සමයේ රජයෙන් ජනතාවට වූ අඩම්තෙට්ටම් ගැන ජාත්‍යන්තරයට කියන්නට ගිය කෙනෙක් නොවේද? චන්ද්‍රිකා සමයේ දුෂණ චෝදනා එල්ල නොවූ කෙනෙක් නොවේද? එමෙන්ම යුධ සමයේ හමුදාවට අවශ්‍ය සියළු සහයෝගය නොදුන් කෙනෙක් නොවේද?
එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? අද සාමාන්‍ය ජනයා යුධ සමයටත් වඩා ජීවන වියදම දරාගත නොහැකි තත්වයට වැටී සිටියදී, මොහු ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදා සටහන් නොවූ විධියේ හිත්පිත් රහිත ධන කුවේර පවුලක් ඇතිකලේද කිවහොත්, තම පාක්ෂිකයන්ගේම එළිපිට හූ හඬට ලක්වන අත්තනෝමතික පාලකයකු බවට පත්ව ඇත. හේතුව බලය විෂ වීමයි.
රට ආපසු යථා තත්වයට පත් කිරීමටනම් කලයුත්තේ මෛත්‍රීපාල ගැන බලාපොරොත්තු තබා ඔහුට චන්දය දීම නොව, ප්‍රතිපත්ති මත ඔහු නියෝජනය කරන සන්ධානයට චන්දය දීමයි. එමෙන්ම, ඔහු හෝ වේවා, රනිල් හෝ වේවා, සේවය නිවැරදිව කළ කිසි පාලකයකු මහින්ද හට කළා මෙන් දේවත්වයෙන් නොසලකා බලය විෂ වීමට පෙර තනතුරෙන් ඉවත් කිරීමයි.
එනිසා පහත කරුණු 4 යෝජනා කරමි:
1. විධායක ජනාධිපති ධූරය අහෝසි කර පළක් නැත
2. ජනාධිපති ධුරය අවු. 4හි වාර 2කට සීමා කිරීමට මෛත්‍රීපාල ක්‍රියා කල යුතුය
3. පක්ෂ මාරු කළ මන්ත්‍රී කෙනෙකුගේ ධුරය අහෝසි කිරීම වහා නීතිගත කරයුතුය
4. විධායකයේ තම නිළධාරීන් හැර වෙන කිසිවකුට (එනම් අධිකරණ නිළධාරීන්, මන්ත්‍රීන්, මාධ්‍ය නියෝජිතයින්) ජනපති හට කැඳවීම් කළ නොහැකි විය යුතුය
මේවා කිරීමට සහයෝගය නොදෙන කිසිවකුට එක වරකට වඩා ජන්දය නොදෙමු.

wayasa kiyada?
pawu yakooooOOooo