හරි බන් අඩන්න එපා ඉලග පාරත් හොදම හොරෙක් පත් කරගනින් ඉවරයි. අපේ උන් දන් සමහර දෙසපාලුවන්ට සුදුහුනු ගානව. උන් දන්නේ නෑ මේ සංවිධාන පටන් ගන්න උන් එකල රාජ්‍ය අනුග්‍රහය දුන්නා කියලා. ලංකාවේ දෙශපාලනේ වෙනස් වෙනකම් උබලට හැමදාම මේව අහන්න බලන්න වෙයි. එන උන් ත්‍රස්ථවාදය නැති කරල සිවිල් සමාජයට උන්ගේ ත්‍රස්ථවාදය උස්සන් එනවා උන්ට විරුද්ධව නැගිටිනකොට.





mama hithuwe na ne UNP karyek ta mehema wenas wenna puluwan kiyala