වරද_පිළිගනිමු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,671
    113
    සේදවත්ත
    හරි බන් අඩන්න එපා ඉලග පාරත් හොදම හොරෙක් පත් කරගනින් ඉවරයි. අපේ උන් දන් සමහර දෙසපාලුවන්ට සුදුහුනු ගානව. උන් දන්නේ නෑ මේ සංවිධාන පටන් ගන්න උන් එකල රාජ්‍ය අනුග්‍රහය දුන්නා කියලා. ලංකාවේ දෙශපාලනේ වෙනස් වෙනකම් උබලට හැමදාම මේව අහන්න බලන්න වෙයි. එන උන් ත්‍රස්ථවාදය නැති කරල සිවිල් සමාජයට උන්ගේ ත්‍රස්ථවාදය උස්සන් එනවා උන්ට විරුද්ධව නැගිටිනකොට.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉතින් රනිල්ට සිරිසේනව UNP එකෙන් ජනාධිපති අපේක්ෂකයා කරන්න කිව්වේ අපිද? රනිල් මේ ප්‍රහාරයේ වගකීම ගන්න ඕනේ එතන ඉදලා. අනික සිරිසේන රනිල්ව අගමැති කලානම් කාලයක් යනකල් රනිල්ට ඕනේ ඕනේ විදිහට නටන්න දුන්නානම් දැන් ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කියන්න තරම් තරහ වෙන්න ඇත්තේ රනිල්ගේ ප්‍රශ්නයක් නිසානේ. අනික බුද්ධිඅංශ පාවලා දුන්න මිනිහෙක්ට අරාක්ෂක මණ්ඩලයට එන්න කියන්නේ කවුද

    :yes::yes::yes::yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ජීටී... මුගෙ අකවුන්ට් එකෙන් ආතල් ගන්න එක නවත්තපන් යකූ :angry::angry:
     

    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    ඉතින් දැන් රනිල්ට සිරිසේනව එකෙන් ජනාධිපති අපේක්ෂකයා කරන්න කිව්වේ අපිද? රනිල් මේ ප්‍රහාරයේ වගකීම ගන්න ඕනේ එතන ඉදලා. අනික සිරිසේන රනිල්ව අගමැති කලානම් කාලයක් යනකල් රනිල්ට ඕනේ ඕනේ විදිහට නටන්න දුන්නානම් දැන් ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කියන්න තරම් තරහ වෙන්න ඇත්තේ රනිල්ගේ ප්‍රශ්නයක් නිසානේ. අනික බුද්ධිඅංශ පාවලා දුන්න මිනිහෙක්ට අරාක්ෂක මණ්ඩලයට එන්න කියන්නේ කවුද

    එහෙම බැලුවොත් ඒ වගේ එකෙක්ගෙන් අගමැතිකම ඉල්ලගෙන ඌට ඕන ආරක්ෂක ලේකම්ල පත් කරපු මරාත් ඕකට වග කියන්න ඕන.මරාගේ කැරි වැඩේ හින්දනේ සිරාට ආරක්ෂක බලතල ආන්ඩුවෙන් උදුර ගන්න පුලුවන් උනේ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙම බැලුවොත් ඒ වගේ එකෙක්ගෙන් අගමැතිකම ඉල්ලගෙන ඌට ඕන ආරක්ෂක ලේකම්ල පත් කරපු මරාත් ඕකට වග කියන්න ඕන.මරාගේ කැරි වැඩේ හින්දනේ සිරාට ආරක්ෂක බලතල ආන්ඩුවෙන් උදුර ගන්න පුලුවන් උනේ.

    රටක අගමැති කම දෙන්න යද්දි මොකාද බන් එපා කියන්නේ.සිරිසේනට විතරක් නෙමේ රටටම රනිල්ව තිත්ත වෙලා ඉද්දි දුන්න අගමැතිකම නොගන්න මහින්ද රහත් වෙලා නෑනේ.අනික කොහොමත් සිරිසේනටයි මහින්දටයි එකට වැඩ කරන එක ප්‍රශ්නයක් නෙමේ කාලයක් එකට වැඩ කලානේ. සිරිසේනයි රනිලුයි තමයි එලහරකයි මීහරකයි වගේ
     

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    ඉතාම කලකිරීමෙන් මෙසේ ලියමි

    View attachment 75624

    මමද පසුගිය චන්දයේදී රැල්ලට රැවටී යහපාලනය ඉදිරියේ කතිරය ගැසූ අයෙක්මි.පවුල් පසුබිමද UNP යට බරය.නමුත් මම සිතන අන්දමට වරද වරදයැයි පිලිගැනීමට මට කශේරුකාවක් ඇත.

    2]


    උඹ අකමැතිනම් පලයන්.හැබයි මරා ගෝටා වගේ රට කාපු කාලකන්නින්ට කඩේ යන්නේ නැතිව ඔය ජේවීපී හරි වෙන මොකක් හරි හොඳ පක්ෂයකට සප් කරපන්
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹ අකමැතිනම් පලයන්.හැබයි මරා ගෝටා වගේ රට කාපු කාලකන්නින්ට කඩේ යන්නේ නැතිව ඔය ජේවීපී හරි වෙන මොකක් හරි හොඳ පක්ෂයකට සප් කරපන්

    :lol::lol::lol::lol:

    තව්හිද් ජමාද් එක ඉල්ලුවොත් උන්ට දීපන්. දේශපාලන ගණිකාවන්ට දෙන්නේ නැතුව
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    නෑ බන්.සඳුන් බුවා ක‍තෝලික බුවෙක් වෙන්න ඇති.ඒක නිසා වේදනාවක් ඇති.පල්ලියක් කුඩු කරා කියලා මහ ලොකු හානියක් වෙන්නේ නෑ බන් ආගමකට.අපි දලදා මාලිගාව කුඩු කරපු වෙලාවෙත් පඩේකට ගනන් ගත්තේ නෑ. උඹ මේ පල්ලියකට අඩනවා.ඒ හිටපු ආන්ඩුව අස් උනෙත් නෑ.වගකීම බාර ගත්තෙත් නෑ.ත්‍රස්තවාදීන් කරන වැඩ වලට අපි වග කියන්න ඕන නෑ


    True


    but the gov should responsible for national defense.
    isn't it??



     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උඹ අකමැතිනම් පලයන්.හැබයි මරා ගෝටා වගේ රට කාපු කාලකන්නින්ට කඩේ යන්නේ නැතිව ඔය ජේවීපී හරි වෙන මොකක් හරි හොඳ පක්ෂයකට සප් කරපන්
    JVP? :lol::lol: 225 ma ekai