වරයක් ලැබුනොත් මොකද කරන්නේ.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,072
    2,387
    113
    22
    ඔන්න මම ඔයාලගේ ජිවිතයට වැදගත් යමක් ගේන්න හිතුවා.

    ඔයාල දන්නවනේ වර ගැන. දන්නැති අයට කෙටියෙන් කියනවනම් වරයක් කියන්නේ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න දෙවියෙක් හෝ යම් බලවත් කෙනෙක් විසින් දෙන අවස්ථාවට. බොහෝ වෙලාවට මේ වර හම්බෙන්නේ බොහොම සීමිත ගානක්. එකක් නැත්තන් තුනක් ඔයාලට වරයක් ලැබුනොත් ඔයාල ඉල්ලන්නේ මොනවද? ඉතුරු ටික කියවන්න කලින් reply එකක් දාන්න.

    ඔයාලට මේ වර ලැබුණු කතා පංච තන්ත්‍රයේ කතා වල ඇලඩින්ගේ කතා වල ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ හිතන්නේ නැතුව වර ඉල්ලලා ඒ වර ටික නාස්ති කරගන්න එක.

    මටනම් වරයක් ලැබුනොත් මන් ඒ වරෙන් ඉල්ලනවා තව වර 100 ක් විතර. කොහොමද මොලේ. ඒක ඉවර වේගෙන එනකොට තව ටිකක් ඉල්ල ගන්නවා.

    ඔයාල මොකද කරන්නේ?
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,072
    2,387
    113
    22
    වර දෙන පවර් එක ඉල්ලගන්නව...
    ඒකනම් හොද වැඩක් නෙමේ. එක එකා වර ඉල්ලගෙන ගෙදරට එන්න ගත්තොත්. අනිත් එක වරයක් අපිටම දී ගන්න බෑනේ

    ඇයි වැදගත් නැද්ද
    ------ Post added on Sep 23, 2023 at 5:10 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එක වරයයි මම නම් ඉල්ලන්නේ. පාලිමෙන්තුවේ 2/3 එක්ක ලංකාවේ ජනාධිපති කරන්න කියල.
    ඉතුරු වරටික මමම ගොඩ දාගන්නවා :ROFLMAO:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඒකනම් හොද වැඩක් නෙමේ. එක එකා වර ඉල්ලගෙන ගෙදරට එන්න ගත්තොත්.
    වැඩිය ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ සීන් එක..
    අනිත් එක වරයක් අපිටම දී ගන්න බෑනේ

    හරි ඉතිං... මහින්ද ලොක්ක ජනාධිපති වුනා වගේ තමයි..
    අපිටතත් සහෝදරයො යාලුවො නෑදෑයො ඉන්නවනෙ...

    මගේ වරේ දෙන්න බෑ කිවුවොත් වර දෙන එකාව යවනව අනුරාදයගෙ ගෙදර... මොකක් හරි දෙකෙන් එකක් වෙන්න..
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,072
    2,387
    113
    22
    වැඩිය ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ සීන් එක..

    හරි ඉතිං... මහින්ද ලොක්ක ජනාධිපති වුනා වගේ තමයි..
    අපිටතත් සහෝදරයො යාලුවො නෑදෑයො ඉන්නවනෙ...

    මගේ වරේ දෙන්න බෑ කිවුවොත් වර දෙන එකාව යවනව අනුරාදයගෙ ගෙදර... මොකක් හරි දෙකෙන් එකක් වෙන්න..
    පේනවනේ මහින්ද මාමට වුණ වැඩේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒකනම් හොද වැඩක් නෙමේ. එක එකා වර ඉල්ලගෙන ගෙදරට එන්න ගත්තොත්. අනිත් එක වරයක් අපිටම දී ගන්න බෑනේ
    එහෙම ඕනෙ ඕනෙ ප්‍රමනයට වර ඉල්ලගත්තම ඒකේන් කාටත් වැඩක් නෑ බන්.
    දැන් හිතපන් උබට වර 3ක් දුන්නා. ඒ වරයක වටිනාකම මනින්නේ "වර පවර්" ඒකකයෙන්.
    මුලින්ම දෙන එක වරේකට වර පවර් 100 යි.
    උබ ඒ වරේනුත් තව වර 100ක් ඉල්ලුවම අලුතෙන් හම්බෙන වර වල වර පවර් එක 1යි බන්. ඒකෙන් හාල් 1Kg ක් ගන්ඩත් බෑ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    1) අතීතය / අනාගතය බැලීමේ හැකියාව.
    අතීතය - මේ ලෝකේ ජීවත් වුණු විශේෂ කිහිප දෙනෙක් කියපු කරපු සිද්ධි කිහිපයක් මට බලාගන්න ඕනි. ඒ ඇති.
    අනාගතය - ලෝකේ අනාගතේ එන්න තියෙන investment strategies වගේ ආර්ථික දේවල් ගැන බලන්න තිබ්බනං ඇති.

    2)මට අවුරුදු 85ක් ලෙඩ නොවී ජීවත් වෙන්න ඕනි.

    3)ලෝකේ ඕනෑම භාෂාවක් මට ලියන්න කතාකරන්න පුළුවන් වෙන්න ඕනි.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,072
    2,387
    113
    22
    එහෙම ඕනෙ ඕනෙ ප්‍රමනයට වර ඉල්ලගත්තම ඒකේන් කාටත් වැඩක් නෑ බන්.
    දැන් හිතපන් උබට වර 3ක් දුන්නා. ඒ වරයක වටිනාකම මනින්නේ "වර පවර්" ඒකකයෙන්.
    මුලින්ම දෙන එක වරේකට වර පවර් 100 යි.
    උබ ඒ වරේනුත් තව වර 100ක් ඉල්ලුවම අලුතෙන් හම්බෙන වර වල වර පවර් එක 1යි බන්. ඒකෙන් හාල් 1Kg ක් ගන්ඩත් බෑ
    එහෙම එකක් නෑ අලුතෙන් දෙන වරත් අර වගේම powerful
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    1. Know everything, AKA All the knowledge
    2. Unlimited lifetime/Never age
    3. With above two i don't need another, just for the sake, Unlimited money