ඔන්න මම ඔයාලගේ ජිවිතයට වැදගත් යමක් ගේන්න හිතුවා.
ඔයාල දන්නවනේ වර ගැන. දන්නැති අයට කෙටියෙන් කියනවනම් වරයක් කියන්නේ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න දෙවියෙක් හෝ යම් බලවත් කෙනෙක් විසින් දෙන අවස්ථාවට. බොහෝ වෙලාවට මේ වර හම්බෙන්නේ බොහොම සීමිත ගානක්. එකක් නැත්තන් තුනක් ඔයාලට වරයක් ලැබුනොත් ඔයාල ඉල්ලන්නේ මොනවද? ඉතුරු ටික කියවන්න කලින් reply එකක් දාන්න.
ඔයාලට මේ වර ලැබුණු කතා පංච තන්ත්රයේ කතා වල ඇලඩින්ගේ කතා වල ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ හිතන්නේ නැතුව වර ඉල්ලලා ඒ වර ටික නාස්ති කරගන්න එක.
මටනම් වරයක් ලැබුනොත් මන් ඒ වරෙන් ඉල්ලනවා තව වර 100 ක් විතර. කොහොමද මොලේ. ඒක ඉවර වේගෙන එනකොට තව ටිකක් ඉල්ල ගන්නවා.
ඔයාල මොකද කරන්නේ?