වරයක් ලැබුනොත් මොකද කරන්නේ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    ඔන්න මම ඔයාලගේ ජිවිතයට වැදගත් යමක් ගේන්න හිතුවා.

    ඔයාල දන්නවනේ වර ගැන. දන්නැති අයට කෙටියෙන් කියනවනම් වරයක් කියන්නේ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න දෙවියෙක් හෝ යම් බලවත් කෙනෙක් විසින් දෙන අවස්ථාවට. බොහෝ වෙලාවට මේ වර හම්බෙන්නේ බොහොම සීමිත ගානක්. එකක් නැත්තන් තුනක් ඔයාලට වරයක් ලැබුනොත් ඔයාල ඉල්ලන්නේ මොනවද? ඉතුරු ටික කියවන්න කලින් reply එකක් දාන්න.

    ඔයාලට මේ වර ලැබුණු කතා පංච තන්ත්‍රයේ කතා වල ඇලඩින්ගේ කතා වල ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ හිතන්නේ නැතුව වර ඉල්ලලා ඒ වර ටික නාස්ති කරගන්න එක.

    මටනම් වරයක් ලැබුනොත් මන් ඒ වරෙන් ඉල්ලනවා තව වර 100 ක් විතර. කොහොමද මොලේ. ඒක ඉවර වේගෙන එනකොට තව ටිකක් ඉල්ල ගන්නවා.

    ඔයාල මොකද කරන්නේ?
    Lakepankawe nathuwa Finland walawath ipadenawa
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මාව සර්වබලධාරී දෙවියන්වහන්සේ කරන්න කියලා ඉල්ලනවා :-)
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    හෙන හයියෙන් හෝන් ගහගහ පාරෙ මිනිස්සුන්ට කරදරයක් වෙන මල වාත බස් ඩ්‍රයිවර්ලට උංගෙම හෝන් එක උගෙ කනටම හයි කරලා විනාඩි පහෙන් පහට ඒක නාද වෙන්න සලස්සනවා. අය කවදාවත්ම ගලවන්න බැරි වෙන්න ඔලුවටම සෙට් වෙන්ඩමයි කරන්නෙ. අනේ මට මේ වරම ලබා දෙන්න කවුරු හරි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,100
    1
    61,308
    113
    Mother Earth

    ඇයි දැනුත් පුලුවන්නේ.
    බෑ බන්. ලියන්න ටිකක් පුළුවන්. කතා කරනකොට වචන එන්නෙ නෑ. කතා කරලම තමයි පුරුදු වෙන්න ඕන. තෑන්ක්ස් බන් මට බැරි වුණත් පුළුවන් කියල කිව්වට. ඒක motivation එකක් විදිහට වටිනවා. උබටත් පුළුවන් අනිවා.
     

    AnuradhaRa

    Well-known member
  • උබ මහ කුහකයෙක් බන්. උබේ මස්සිනාට එළකිරි එකවුන්ට් එකක් හදල දියන්කො. :)
    නොදන්න හුත්තවල් කතා කරන්න එපා බං
    @emoji diaries තමා මටත් කිව්වෙ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මට වරයක් ලැබුනොත් තව වර තුනක් දෙන්න කියලා ඉල්ලනවා ඊට පස්සේ මොනව හරි දෙකක් ඉල්ලලා ආයෙත් අන්තිම වරයට තව වර තුනක් ඉල්ලනවා මට ඕන දේවල් ඔක්කොම ලැබෙනකම් ලූප් එක දුවනවා
     
    • Like
    Reactions: RottenCOLT

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මට නන් ඔය ලොකු දෙවල් ඕනේ නෑ... ලක්ශ 750 වගේ ඇති
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,072
    2,387
    113
    22
    මට වරයක් ලැබුනොත් තව වර තුනක් දෙන්න කියලා ඉල්ලනවා ඊට පස්සේ මොනව හරි දෙකක් ඉල්ලලා ආයෙත් අන්තිම වරයට තව වර තුනක් ඉල්ලනවා මට ඕන දේවල් ඔක්කොම ලැබෙනකම් ලූප් එක දුවනවා
    Anna eka thamayi maath kiyanne. Meke ekektawath eka therenne nane
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    බෑ බන්. ලියන්න ටිකක් පුළුවන්. කතා කරනකොට වචන එන්නෙ නෑ. කතා කරලම තමයි පුරුදු වෙන්න ඕන. තෑන්ක්ස් බන් පුළුවන් කියල කිව්වට. ඒක motivation එකක් විදිහට වටිනවා. උබටත් පුළුවන් අනිවා.
    මම අර APEUni දාගෙන පුරුදු වෙනවා. Grammar තමා හෙනම අවුල්. එකට දෙන ලකුණු දෙක හැමදාම බිංදුවයි. 12/15 විතර ලකුණු එන නිසා ඔහේ කරනවා. :lol:

    වෙනදාට මම Fiverr එකේ job එකත් එක්ක video එකක් යවනවා audio නැතිව. දැන් voice කරලා explain කරනවා යවන video වල. මුලින් හෙනම අවුල්. දැන් ටිකක් හරි.
    වැඩියෙන් හිතන්න එපා. සුද්දන්ට ලංකාවේ උන් තරම් English බෑ. :lol: ඕකුන් කියන්න ඕනේ දේ වැරදියට කියලා මගේ දවස් පිටින් කාලේ කාලා තියනවා.