වරයක් ලැබුනොත් මොකද කරන්නේ.

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මට වරයක් ලැබුනොත් තව වර තුනක් දෙන්න කියලා ඉල්ලනවා ඊට පස්සේ මොනව හරි දෙකක් ඉල්ලලා ආයෙත් අන්තිම වරයට තව වර තුනක් ඉල්ලනවා මට ඕන දේවල් ඔක්කොම ලැබෙනකම් ලූප් එක දුවනවා
    sinhalunam itin deiyangeth job eka gahala yana wada karanne :baffled:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    PR ඉල්ලනවා ඉතියෝපියාවට හරි
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ඔන්න මම ඔයාලගේ ජිවිතයට වැදගත් යමක් ගේන්න හිතුවා.

    ඔයාල දන්නවනේ වර ගැන. දන්නැති අයට කෙටියෙන් කියනවනම් වරයක් කියන්නේ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න දෙවියෙක් හෝ යම් බලවත් කෙනෙක් විසින් දෙන අවස්ථාවට. බොහෝ වෙලාවට මේ වර හම්බෙන්නේ බොහොම සීමිත ගානක්. එකක් නැත්තන් තුනක් ඔයාලට වරයක් ලැබුනොත් ඔයාල ඉල්ලන්නේ මොනවද? ඉතුරු ටික කියවන්න කලින් reply එකක් දාන්න.

    ඔයාලට මේ වර ලැබුණු කතා පංච තන්ත්‍රයේ කතා වල ඇලඩින්ගේ කතා වල ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ හිතන්නේ නැතුව වර ඉල්ලලා ඒ වර ටික නාස්ති කරගන්න එක.

    මටනම් වරයක් ලැබුනොත් මන් ඒ වරෙන් ඉල්ලනවා තව වර 100 ක් විතර. කොහොමද මොලේ. ඒක ඉවර වේගෙන එනකොට තව ටිකක් ඉල්ල ගන්නවා.

    ඔයාල මොකද කරන්නේ?
    තව වරම් 10 ක් ඉල්ලනවා
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    meanwhile scurvy : mata warayak denna kiwwa ekage amma genath deepan ponnayoo
    :lol:
    ethakota oyage ware nathuwa yanawaa. anith ayata eka gaane hambenawaa. oyaa hithanawadha anith aya oyata greateful weyi kiyalaa warayak dhunnata , naththam oya eka karanne purely compassionate adahasakinda? (y)
    අනිත් අයට වර හම්බෙන්න කියලා විතරයි. මම මුකුත් ආපසු බලාපොරොත්තු වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: jamiezue