sinhalunam itin deiyangeth job eka gahala yana wada karanneමට වරයක් ලැබුනොත් තව වර තුනක් දෙන්න කියලා ඉල්ලනවා ඊට පස්සේ මොනව හරි දෙකක් ඉල්ලලා ආයෙත් අන්තිම වරයට තව වර තුනක් ඉල්ලනවා මට ඕන දේවල් ඔක්කොම ලැබෙනකම් ලූප් එක දුවනවා

sinhalunam itin deiyangeth job eka gahala yana wada karanneමට වරයක් ලැබුනොත් තව වර තුනක් දෙන්න කියලා ඉල්ලනවා ඊට පස්සේ මොනව හරි දෙකක් ඉල්ලලා ආයෙත් අන්තිම වරයට තව වර තුනක් ඉල්ලනවා මට ඕන දේවල් ඔක්කොම ලැබෙනකම් ලූප් එක දුවනවා


That's cuteලස්සන සුද්දියෙක්ගෙන් හාදුවක්
මගේ නම් බල්ලටවත් එපාFirst love eka thamai.
red flags detectedI need to control humans and read their thoughts

තව වරම් 10 ක් ඉල්ලනවාඔන්න මම ඔයාලගේ ජිවිතයට වැදගත් යමක් ගේන්න හිතුවා.
ඔයාල දන්නවනේ වර ගැන. දන්නැති අයට කෙටියෙන් කියනවනම් වරයක් කියන්නේ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න දෙවියෙක් හෝ යම් බලවත් කෙනෙක් විසින් දෙන අවස්ථාවට. බොහෝ වෙලාවට මේ වර හම්බෙන්නේ බොහොම සීමිත ගානක්. එකක් නැත්තන් තුනක් ඔයාලට වරයක් ලැබුනොත් ඔයාල ඉල්ලන්නේ මොනවද? ඉතුරු ටික කියවන්න කලින් reply එකක් දාන්න.
ඔයාලට මේ වර ලැබුණු කතා පංච තන්ත්රයේ කතා වල ඇලඩින්ගේ කතා වල ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ හිතන්නේ නැතුව වර ඉල්ලලා ඒ වර ටික නාස්ති කරගන්න එක.
මටනම් වරයක් ලැබුනොත් මන් ඒ වරෙන් ඉල්ලනවා තව වර 100 ක් විතර. කොහොමද මොලේ. ඒක ඉවර වේගෙන එනකොට තව ටිකක් ඉල්ල ගන්නවා.
ඔයාල මොකද කරන්නේ?
meanwhile scurvy : mata warayak denna kiwwa ekage amma genath deepan ponnayoo

අනිත් අයට වර හම්බෙන්න කියලා විතරයි. මම මුකුත් ආපසු බලාපොරොත්තු වෙන්නේ නැහැethakota oyage ware nathuwa yanawaa. anith ayata eka gaane hambenawaa. oyaa hithanawadha anith aya oyata greateful weyi kiyalaa warayak dhunnata , naththam oya eka karanne purely compassionate adahasakinda?![]()
HESOYAM gahapan1. Know everything, AKA All the knowledge
2. Unlimited lifetime/Never age
3. With above two i don't need another, just for the sake, Unlimited money

තැනෝස් ගොයියත් එළකිරි ඉන්නවනෙ...I would destroy whole universe
Would you like to see world war 3?? If don't please don't make that wish...මිනිස්සුන්ට වතුර විතරක් බීලා ජීවත් වෙන්න පුළුවන් කරන්න කියනවා
