අඩෝ ෆිලුමක් මතක් උනා Jim carrey ඉන්නෙ. පොරට දෙයියො ඇවිල්ලා ටෙම්පරි ගෝඩ් ජොබ් එක දෙනව
අඩෝ ෆිලුමක් මතක් උනා Jim carrey ඉන්නෙ. පොරට දෙයියො ඇවිල්ලා ටෙම්පරි ගෝඩ් ජොබ් එක දෙනව
කට වෙනුවට හමෙන් ජීවත් වීමට අවශ්‍ය පෝෂණය අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනි. කට නැති වෙන්න ඕනි.Would you like to see world war 3?? If don't please don't make that wish...![]()
So I can be a powerful assassinred flags detected![]()
දැකලා තිබ්බා නම් වර 03 ඉල්ලන්නේ නෑ
උබ @Geshi95 තඩිච්චිව දන්නවදදැකලා තිබ්බා නම් වර 03 ඉල්ලන්නේ නෑ
ඌ කියයි කරන්ඩ පුලුවන් දෙයක් ඉල්ලපන් කියලාමෙගා පවර් එකක් වට්ටල දෙන්න කියනව..
ආදායම් ආව හැටි පෙන්නන්ඩ ඕනෙ ත් නෑනෙ
So I can be a powerful assassinbuhahahahahahhaha

එකෙන්ම මචං එකෙන්ම..@Naughtykolla48 නම් @PHBhagya ව ඉල්ලාවි

@PHBhagya මිස්වඔන්න මම ඔයාලගේ ජිවිතයට වැදගත් යමක් ගේන්න හිතුවා.
ඔයාල දන්නවනේ වර ගැන. දන්නැති අයට කෙටියෙන් කියනවනම් වරයක් කියන්නේ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න දෙවියෙක් හෝ යම් බලවත් කෙනෙක් විසින් දෙන අවස්ථාවට. බොහෝ වෙලාවට මේ වර හම්බෙන්නේ බොහොම සීමිත ගානක්. එකක් නැත්තන් තුනක් ඔයාලට වරයක් ලැබුනොත් ඔයාල ඉල්ලන්නේ මොනවද? ඉතුරු ටික කියවන්න කලින් reply එකක් දාන්න.
ඔයාලට මේ වර ලැබුණු කතා පංච තන්ත්රයේ කතා වල ඇලඩින්ගේ කතා වල ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ හිතන්නේ නැතුව වර ඉල්ලලා ඒ වර ටික නාස්ති කරගන්න එක.
මටනම් වරයක් ලැබුනොත් මන් ඒ වරෙන් ඉල්ලනවා තව වර 100 ක් විතර. කොහොමද මොලේ. ඒක ඉවර වේගෙන එනකොට තව ටිකක් ඉල්ල ගන්නවා.
ඔයාල මොකද කරන්නේ?


