වරයක් ලැබුනොත් මොකද කරන්නේ.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    අඩෝ ෆිලුමක් මතක් උනා Jim carrey ඉන්නෙ. පොරට දෙයියො ඇවිල්ලා ටෙම්පරි ගෝඩ් ජොබ් එක දෙනව
    MV5BNzMyZDhiZDUtYWUyMi00ZDQxLWE4NDQtMWFlMjI1YjVjMjZiXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Would you like to see world war 3?? If don't please don't make that wish... :no:
    කට වෙනුවට හමෙන් ජීවත් වීමට අවශ්‍ය පෝෂණය අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනි. කට නැති වෙන්න ඕනි.
     
    • Like
    Reactions: elakiriaddict

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැකලා තිබ්බා නම් වර 03 ඉල්ලන්නේ නෑ
    උබ @Geshi95 තඩිච්චිව දන්නවද

    මෙගා පවර් එකක් වට්ටල දෙන්න කියනව..

    ආදායම් ආව හැටි පෙන්නන්ඩ ඕනෙ ත් නෑනෙ
    ඌ කියයි කරන්ඩ පුලුවන් දෙයක් ඉල්ලපන් කියලා
    ------ Post added on Sep 24, 2023 at 3:16 PM
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උඹේ ගෑනිට පෝලිමක් දානවා

    උඹේ ගෑනිට පෝලිමක් දානවා
    ------ Post added on Sep 24, 2023 at 3:23 PM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,955
    113
    Colombo
    1 and only වරේ-
    just vanish me from the universe. & කාටවත් මම කියල කෙනෙක් හිටිය කියලත් මතකයක් නැති වෙන්න ඕනෙ.
    just remove my exsistance. :yes:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,680
    11,456
    113
    හඳට කිට්ටුව
    @Naughtykolla48 නම් @PHBhagya ව ඉල්ලාවි
    එකෙන්ම මචං එකෙන්ම..
    මිස්ව තමයි ඉල්ලන්නේ... :love: :love: :love:

    ඔන්න මම ඔයාලගේ ජිවිතයට වැදගත් යමක් ගේන්න හිතුවා.

    ඔයාල දන්නවනේ වර ගැන. දන්නැති අයට කෙටියෙන් කියනවනම් වරයක් කියන්නේ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න දෙවියෙක් හෝ යම් බලවත් කෙනෙක් විසින් දෙන අවස්ථාවට. බොහෝ වෙලාවට මේ වර හම්බෙන්නේ බොහොම සීමිත ගානක්. එකක් නැත්තන් තුනක් ඔයාලට වරයක් ලැබුනොත් ඔයාල ඉල්ලන්නේ මොනවද? ඉතුරු ටික කියවන්න කලින් reply එකක් දාන්න.

    ඔයාලට මේ වර ලැබුණු කතා පංච තන්ත්‍රයේ කතා වල ඇලඩින්ගේ කතා වල ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ හිතන්නේ නැතුව වර ඉල්ලලා ඒ වර ටික නාස්ති කරගන්න එක.

    මටනම් වරයක් ලැබුනොත් මන් ඒ වරෙන් ඉල්ලනවා තව වර 100 ක් විතර. කොහොමද මොලේ. ඒක ඉවර වේගෙන එනකොට තව ටිකක් ඉල්ල ගන්නවා.

    ඔයාල මොකද කරන්නේ?
    @PHBhagya මිස්ව :love::love::love:🥰🥰🥰
    ------ Post added on Sep 25, 2023 at 8:48 AM