වරලේලා රු. දාහට Android ටීවී බොක්ස්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වරලේලා රු. දාහට Android ටීවී පෙට්ටි

    සින්හලු ටීවී බොක්ස් තියෙනවා ebay එකේ රු 1000
    :rofl::rofl::rofl::rofl:
    අද තමයි දැකලා දැම්මේ
    රිස්ක් එකක් උනත් ඉතින් වැඩ නොකලත් එච්චරම අවුලක් නෑනේ රුපියල් 1000 නේ
    :dull::dull::dull:


    http://www.ebay.com/itm/282161337645?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    HTB1fiBLLpXXXXXBaXXXq6xXFXXXc.jpg


    HTB1vSlOLpXXXXbXXVXXq6xXFXXXJ.jpg


    HTB1WUpULpXXXXbgXFXXq6xXFXXXR.jpg


    HTB1Y9h3LpXXXXX2XpXXq6xXFXXXX.jpg


    HTB14EBILpXXXXaMaXXXq6xXFXXXi.jpg


    HTB1HxdyLpXXXXcZapXXq6xXFXXXb.jpg


    HTB1IKNOLpXXXXb5XVXXq6xXFXXX9.jpg
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Poddak pahadili karahan o_O oka gana danne na wistara.
    Oka normal antenna eken balanna puluwan ekakda? nathnam net oneda
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Poddak pahadili karahan o_O oka gana danne na wistara.
    Oka normal antenna eken balanna puluwan ekakda? nathnam net oneda

    නෑ බොල මේක ටීවී චැනල් බලන්න නෙමෙයි
    මේකෙන් ටීවී එකට හයි කරලා phone එකට ඇප් දානවා වගේ
    ගේම් ගහන්න නෙට් යන්න පුලුවන්
    utube, skype වගේ ඒවා
    :dull::dull::dull::dull:
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    නෑ බොල මේක ටීවී චැනල් බලන්න නෙමෙයි
    මේකෙන් ටීවී එකට හයි කරලා phone එකට ඇප් දානවා වගේ
    ගේම් ගහන්න නෙට් යන්න පුලුවන්
    utube, skype වගේ ඒවා
    :dull::dull::dull::dull:

    ah :P
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    machan meka eida? mama kalin mekak order kara aduwata thibba. eka horen ebay eken mata apahu salli ewwa.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ මේක ගෙන්නලා review පාරක් දාපන් මචෝ

    :):):)

    machan meka eida? mama kalin mekak order kara aduwata thibba. eka horen ebay eken mata apahu salli ewwa.

    අනේ මන්දා ship කලා කියලා මැසේජ් එකක් නම් ආවා
    Reputation එකත් එච්චරම අවුලක් නෑ

    data one habai :lol: :lol:

    ඔව් ඉතින් දැන් කාලේ ඩේටා නැතුව මොනවද පුලුවන්
    මොකෝ අපිට මැෂින් එකේ වත් නෙට් යන්න පුලුවන්ද ඩේටා නැතුව
    ගේම් ගහන්න සින්දු අහන්න ෆිල්ම් බලන්න ඩේටා ඕනේ නෑ
    :dull::dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :):)


    :):)

    ȜMA X;20634058 said:
    item eke awama review ekak dapnko balanna.

    awama review ekak danda machan

    එල එල වැඩ කලොත් රිවීව් එකක් දාන්නම්
    :rofl::rofl::rofl::rofl::rofl:


    :):)


    :):):):)
    එළකිරි මචන්