වර්ග අඩි 1300කින් වැඩක් ගන්න

ata loku banda

Active member
  • Aug 30, 2021
    108
    149
    43
    මට අදහසක් ආව ඉන්ටෙර්නෙට් කැෆේ එකක් පටන් ගන්න නිකන් තියෙන වර්ග අඩි 1300ක ... මොකද හිතන්නේ මේ කාලේ හැටියට හරියයි ද ස්කොල දෙකක් ලග තියෙනවා ඒකයි හිතුවේ ..

    තව එකක්

    ඕන කෙනෙක්ට ඇවිල්ල නිදහසේ වැඩක් කරන්න ප්ලේස් එකක් හදන්නත් හිතුව ඒ කිව්වේ තමන්ගේ ලැප් එක අරන් ඇවිත් මොනාහරි වැඩක් කරන්න , පොතක් ගෙනල්ල කියවන්න ( අරක්කු සිගා ගහන්න බෑ ) කිසි සද්දයක් නැති ප්ලේස් එකක් මේක ඉස්සරහ වෙල , කුරුල්ලන්ගේ සද්ද විතරයි

    තව එකක්
    වර්ග අඩි 1300ම කවර් කරලා සර් කෙනෙක්ට ටීච කෙනෙක්ට රෙන්ට් එකට දෙනවා ක්ලාස් කරන්න

    මොනාද හිතන්නේ අදහසක් දෙන්න
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    වැඩ කරන්න ප්ලේස් ඒකක් හදන්න බර වයදමක් යනවා. රිකව ටයිම් ඒක ආදායම සම්පූර්ණයෙන් ආවත් ලොකු කාලයක්. අනික පවත්වාගෙන යාමේ වියදම් අදිකයි. ඔය වැඩේ කරන්න බැරිස්ටා වගේ ප්ලේස් තියනවා. උනුත් දැන් ඒ් කන්සෙප්ට් ඒකෙන් මූව් වෙනවා. ප්රොෆිට් නෑ.
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    වැඩ කරන්න ප්ලේස් ඒකක් හදන්න බර වයදමක් යනවා. රිකව ටයිම් ඒක ආදායම සම්පූර්ණයෙන් ආවත් ලොකු කාලයක්. අනික පවත්වාගෙන යාමේ වියදම් අදිකයි. ඔය වැඩේ කරන්න බැරිස්ටා වගේ ප්ලේස් තියනවා. උනුත් දැන් ඒ් කන්සෙප්ට් ඒකෙන් මූව් වෙනවා. ප්රොෆිට් නෑ.
    wena adahasak tiyenawada mekata karanna?

    ඇට ලොකු බෝන්චි හිටෝපං
    ba hitona seen eke na... mata wagaa seen set wenne na ekai issaraha loku welak tibilath eka kuburak wath gaththe nathe
    ------ Post added on Apr 15, 2025 at 7:48 AM
     
    • Like
    Reactions: wissnshaftler

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මට අදහසක් ආව ඉන්ටෙර්නෙට් කැෆේ එකක් පටන් ගන්න නිකන් තියෙන වර්ග අඩි 1300ක ... මොකද හිතන්නේ මේ කාලේ හැටියට හරියයි ද ස්කොල දෙකක් ලග තියෙනවා ඒකයි හිතුවේ ..

    meka nan outdated concept ekak

    තව එකක්

    ඕන කෙනෙක්ට ඇවිල්ල නිදහසේ වැඩක් කරන්න ප්ලේස් එකක් හදන්නත් හිතුව ඒ කිව්වේ තමන්ගේ ලැප් එක අරන් ඇවිත් මොනාහරි වැඩක් කරන්න , පොතක් ගෙනල්ල කියවන්න ( අරක්කු සිගා ගහන්න බෑ ) කිසි සද්දයක් නැති ප්ලේස් එකක් මේක ඉස්සරහ වෙල , කුරුල්ලන්ගේ සද්ද විතරයි

    Meka honda wadak , highly depend on the location, foreign back packers la inna area ekak nan hari yai
    naththan city eke wenna oone local croud eka target karanawa nan

    තව එකක්
    වර්ග අඩි 1300ම කවර් කරලා සර් කෙනෙක්ට ටීච කෙනෙක්ට රෙන්ට් එකට දෙනවා ක්ලාස් කරන්න

    meka honda adahasak , low investmant ekak yai compared to other places

    මොනාද හිතන්නේ අදහසක් දෙන්න

    iskola deka langa nan ookata podi investmant ekak daala book shop ekak dapan, or rent out for a book shop ,
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    meka nan outdated concept ekak (matath hituna)

    Meka honda wadak , highly depend on the location, foreign back packers la inna area ekak nan hari yai
    naththan city eke wenna oone local croud eka target karanawa nan ( foreigner la nam aththema na me paththata)

    meka honda adahasak , low investmant ekak yai compared to other places (ela)

    iskola deka langa nan ookata podi investmant ekak daala book shop ekak dapan, or rent out for a book shop , (book shop godaak tiyenawa hama gedarakama wage )

    reply walata godaak isthuthii

    bump
    ------ Post added on Apr 15, 2025 at 8:06 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    වර්ග අඩි 1300ම කවර් කරලා සර් කෙනෙක්ට ටීච කෙනෙක්ට රෙන්ට් එකට දෙනවා ක්ලාස් කරන්න

    මේක් තමා ලාබම මට හිතෙන විදියට, හොද ගුරෙක් හොයගන්න ඔනේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Nice idea but there is no any tourism vibe our area ..
    Boruwata loku wiyadam karanna epa ..interior walata loku ganak yanawa ,,return eka cover wenne nee maintains wedi ..hodama dee hall wage karana mokakata hari dena aka..
    gym akakata rent akata dena akath hitapan tikak rural area nam moko anith floor wala inna unta gode yakku talk karanawa bike walin parking cover karanawa..ewa loku prashna wenawa ekai
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,139
    9,994
    113
    ඕන කෙනෙක්ට ඇවිල්ල නිදහසේ වැඩක් කරන්න ප්ලේස් එකක් හදන්නත් හිතුව ඒ කිව්වේ තමන්ගේ ලැප් එක අරන් ඇවිත් මොනාහරි වැඩක් කරන්න mrks num maru. colombo tiyena work spaces patta ganan
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    ඕන කෙනෙක්ට ඇවිල්ල නිදහසේ වැඩක් කරන්න ප්ලේස් එකක් හදන්නත් හිතුව ඒ කිව්වේ තමන්ගේ ලැප් එක අරන් ඇවිත් මොනාහරි වැඩක් කරන්න mrks num maru. colombo tiyena work spaces patta ganan
    ඔව් වර්ක් ස්පේස් එකක්