NPP ආණ්ඩුවක් ඇවිල්ල ඔව්ව ඉල්ලල දෙන්න බෑ කිව්වොත් අවුල් නෙ. අමාරුවෙන් පත් කරගෙන
Sabaga anduwak hari ei ban
ඇයි උබ කියන්නේ මේ ඉල්ලන ඔක්කොම educate නෑ කියලාදeducated උන්ටත් 20000 වැඩි කලේ මුන්ට කීයක්ද දෙන්නේ 1000 වගේ ශේප් නේද?
emada gon paccoවර්ජනය කරන උන් ඔක්කොම NPP නං ආණ්ඩුවට තියෙන්නේ සරල දෙයයි ඔක්කොම අයින් කරන්න කියපන්. ඇයි දන්නේ නෑ කරෙන්නේ නැත්තේ
බොසාට වැඩි කරල උබටත් වැඩි කරාම අවුලක් නැද්ද ?උබේ බොසාට 25000 වැඩි කරලා උබ අනේ කමක් නෑ කියලා කන පාත් කරන් ඉන්නවාද කියපන්කෝ ඉසෙල්ලා
Art degree tibba kiyala educated wenne na ooiඇයි උබ කියන්නේ මේ ඉල්ලන ඔක්කොම educate නෑ කියලාද
මෙතන degree තියන උන් කියක් ඉන්නවාද
ආමි එකට වැඩි කලේ educate වැඩි නිසා වෙන්න ඇති
![]()
අනුර අයියා නම් කියන්නේ මාස තුනෙන් රට ගොඩ දානවා කියලාNPP ආව ගමන් කප්රුක පහල වෙනවද ලංකාවට සිතූ පැතූ සම්පත් දෙන්න?
එනවා උබේ අම්මගේ සාය අස්සෙන්Na machan next election eke JVP thama enne
නිකනුත් වලවල් හාරන නිසා සුදුස්සාට සුදුසු තැනයකො මමයි මෙතන පරම පිවිතුරු සමාජවාදී සමූහාන්ඩුවක් ගැන මුලින්ම කතා කරෙ
මට ලොකු පෝස්ට් එකක් ඕන![]()
අවුලක් නෑ බන් සල්ලි නැතත් රනිලා කෝටි එක්දාස් ගානක් පාර්ලිමේන්තුවේ පාස් කර ගත්තේස්ටාර් ලිං ලගෙ සෙට් එක නම් එහෙම තමා, සල්ලි දෙන්ඩ විදියක් නෑ කියල දැන දැන පාරවල් ගානෙ නටනවා.
ඔයාත් low level එකේ රාජය සේවකයෙක් නේද... තැන් කීපයකම දැක්කා උද්ගෝශන වලට ස්ට්‍රයික් වලට සපෝර්ට් කරලා තියනවා.අමුතුවෙන් වැඩි කරන්න කියලා නෙමේ නේ කියන්න. අව්රුදු 15 ක් තිස්සේ හම්බෙන්නේ තියෙන වැටුප් වර්දකනේ ඉල්ලන්නේ.
වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?
NPP එකට විශ්ව විද්‍යාල වල වත් බලයක් නෑනෙ. පෙරටුගාමී තමයි ඔව්ව කරම්නෙ. හොයල බලන්න NPP, JVP කියන්නෙ අලුත් ලිබරල් පක්ෂයක්.වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?
ඇහැරියන් @dilannඋන් ඇවිත් ඔය වෘතිය ඉල්ලීම ටික දීල , Vat අඩු කරල පඩි වැඩි කරල , බඩු මිලත් අඩු කරල, සේවකයෝ කප්පාදු කරන්නේ නැතුව රාජ්‍ය ආයතන ලාභ ලබන තැන් කරල ගන්නකන් පෝය තුනක් ඉවසන් ඉදපන් .
උඹ දන්නවද බං ඕව. ප්‍රසිඩන්ට් ඔෆිස් එකේ ඉන්න එකෙක්ට 34,000 APIT කැපෙනව කීව එකානෙ උඹබොස් කවුද සේවකයා කවුද? විදායක නිලාදාරීන් කවුද සේවකයා කවුද ? දොස්තර කවුද නර්ස් කවුද? වෙනස තේරෙනවද මැටි මොලේට.
උන් වැට උඩ ඇත්තේ දෙපැත්තේ කකුල් තියන් උන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ පවතින ආණ්ඩුවට ආණ්ඩු වලින් දාපු එවුන් ඕවගේ ගොඩක් ඉන්නේ උන් බලනවා ඇති මුන් ඉල්ලීම් දෙනවා ද කියලා දුන්නේ නැත්තම් කෙලින්ම NPP තමා හෝ වෙනස් පටු අරමුණක් තමා ඉතින්වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?
Jvp එකේ තරුණ සංගමේ සමාජවාදී නමක් තියෙන්නේ ඇයිNPP එකට විශ්ව විද්‍යාල වල වත් බලයක් නෑනෙ. පෙරටුගාමී තමයි ඔව්ව කරම්නෙ. හොයල බලන්න NPP, JVP කියන්නෙ අලුත් ලිබරල් පක්ෂයක්.
ඇහැරියන් @dilann
------ Post added on Jul 10, 2024 at 9:19 PM
yup. started from the bottom.ඔයාත් low level එකේ රාජය සේවකයෙක් නේද... තැන් කීපයකම දැක්කා උද්ගෝශන වලට ස්ට්‍රයික් වලට සපෝර්ට් කරලා තියනවා.