වර්ජකයෝන්ට ඇයි මාස 3ක් ඉවසන්න බැරි NPP ආණ්ඩුවක් එනකන් ?

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    educated උන්ටත් 20000 වැඩි කලේ මුන්ට කීයක්ද දෙන්නේ 1000 වගේ ශේප් නේද?
    ඇයි උබ කියන්නේ මේ ඉල්ලන ඔක්කොම educate නෑ කියලාද
    මෙතන degree තියන උන් කියක් ඉන්නවාද
    ආමි එකට වැඩි කලේ educate වැඩි නිසා වෙන්න ඇති
    😅
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වර්ජනය කරන උන් ඔක්කොම NPP නං ආණ්ඩුවට තියෙන්නේ සරල දෙයයි ඔක්කොම අයින් කරන්න කියපන්. ඇයි දන්නේ නෑ කරෙන්නේ නැත්තේ
    emada gon pacco 😂 😂 😂 rewila neda inne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    උබේ බොසාට 25000 වැඩි කරලා උබ අනේ කමක් නෑ කියලා කන පාත් කරන් ඉන්නවාද කියපන්කෝ ඉසෙල්ලා
    බොසාට වැඩි කරල උබටත් වැඩි කරාම අවුලක් නැද්ද ?

    උබේ බොසාට නැතුව උබට විතර ක් පඩි වැඩි කරොත් උබ ඌ වෙනුවෙන් මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඇයි උබ කියන්නේ මේ ඉල්ලන ඔක්කොම educate නෑ කියලාද
    මෙතන degree තියන උන් කියක් ඉන්නවාද
    ආමි එකට වැඩි කලේ educate වැඩි නිසා වෙන්න ඇති
    😅
    Art degree tibba kiyala educated wenne na ooi😀.ekak kiypn army ekata wadi karapu nisada dan strike😀👆.රැකියා විරහිත උපාදි දාරි සංගමේ බාහිර උපාදි ආර්ට් උපාදි ඕපන් එකේ උපාදි ගත්ත උන් තමා ඉන්නවනම් ඉන්නේ😀.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    NPP ආව ගමන් කප්රුක පහල වෙනවද ලංකාවට සිතූ පැතූ සම්පත් දෙන්න?
    අනුර අයියා නම් කියන්නේ මාස තුනෙන් රට ගොඩ දානවා කියලා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    යකො මමයි මෙතන පරම පිවිතුරු සමාජවාදී සමූහාන්ඩුවක් ගැන මුලින්ම කතා කරෙ
    මට ලොකු පෝස්ට් එකක් ඕන :oo:
    නිකනුත් වලවල් හාරන නිසා සුදුස්සාට සුදුසු තැන

    ස්ටාර් ලිං ලගෙ සෙට් එක නම් එහෙම තමා, සල්ලි දෙන්ඩ විදියක් නෑ කියල දැන දැන පාරවල් ගානෙ නටනවා.
    අවුලක් නෑ බන් සල්ලි නැතත් රනිලා කෝටි එක්දාස් ගානක් පාර්ලිමේන්තුවේ පාස් කර ගත්තේ
    ------ Post added on Jul 10, 2024 at 8:59 PM
     
    • Sad
    Reactions: Solo Rider

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අමුතුවෙන් වැඩි කරන්න කියලා නෙමේ නේ කියන්න. අව්රුදු 15 ක් තිස්සේ හම්බෙන්නේ තියෙන වැටුප් වර්දකනේ ඉල්ලන්නේ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අමුතුවෙන් වැඩි කරන්න කියලා නෙමේ නේ කියන්න. අව්රුදු 15 ක් තිස්සේ හම්බෙන්නේ තියෙන වැටුප් වර්දකනේ ඉල්ලන්නේ.
    ඔයාත් low level එකේ රාජය සේවකයෙක් නේද... තැන් කීපයකම දැක්කා උද්ගෝශන වලට ස්ට්‍රයික් වලට සපෝර්ට් කරලා තියනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?

    1720626385277.png
     
    • Haha
    Reactions: Honey Bunch

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?
    NPP එකට විශ්ව විද්‍යාල වල වත් බලයක් නෑනෙ. පෙරටුගාමී තමයි ඔව්ව කරම්නෙ. හොයල බලන්න NPP, JVP කියන්නෙ අලුත් ලිබරල් පක්ෂයක්.

    උන් ඇවිත් ඔය වෘතිය ඉල්ලීම ටික දීල , Vat අඩු කරල පඩි වැඩි කරල , බඩු මිලත් අඩු කරල, සේවකයෝ කප්පාදු කරන්නේ නැතුව රාජ්‍ය ආයතන ලාභ ලබන තැන් කරල ගන්නකන් පෝය තුනක් ඉවසන් ඉදපන් .
    ඇහැරියන් @dilann
    ------ Post added on Jul 10, 2024 at 9:19 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    අන්න අරහෙ මහ එකා පම්ප්පෝරි ගහල අපි තමා සෝක් මේක තමා සුරපුරේ දැන් සේරම හරි රනිල් තමා හොදම ගාද්දි උඩ බලන් උන්නොත් NPP එකට පාඩුයිනෙ.

    උන් පෙන්නනන්ව ප්‍රශ්න ඉවර නෑ මෙන්න ප්‍රශ්න රනිල් කියන තරම් මේක ආතල් නෑ කියල

    ඔච්චරයි. නැතුව පඩි වැඩි වෙන්නෙ නෑ. ඕක දැන දැනම තමයි උද්ඝෝෂණ කරන්නෙත්
     
    • Like
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • බොස් කවුද සේවකයා කවුද? විදායක නිලාදාරීන් කවුද සේවකයා කවුද ? දොස්තර කවුද නර්ස් කවුද? වෙනස තේරෙනවද මැටි මොලේට 🧠😃.
    උඹ දන්නවද බං ඕව. ප්‍රසිඩන්ට් ඔෆිස් එකේ ඉන්න එකෙක්ට 34,000 APIT කැපෙනව කීව එකානෙ උඹ 😂.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?
    උන් වැට උඩ ඇත්තේ දෙපැත්තේ කකුල් තියන් උන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ පවතින ආණ්ඩුවට ආණ්ඩු වලින් දාපු එවුන් ඕවගේ ගොඩක් ඉන්නේ උන් බලනවා ඇති මුන් ඉල්ලීම් දෙනවා ද කියලා දුන්නේ නැත්තම් කෙලින්ම NPP තමා හෝ වෙනස් පටු අරමුණක් තමා ඉතින්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    NPP එකට විශ්ව විද්‍යාල වල වත් බලයක් නෑනෙ. පෙරටුගාමී තමයි ඔව්ව කරම්නෙ. හොයල බලන්න NPP, JVP කියන්නෙ අලුත් ලිබරල් පක්ෂයක්.

    ඇහැරියන් @dilann
    ------ Post added on Jul 10, 2024 at 9:19 PM
    Jvp එකේ තරුණ සංගමේ සමාජවාදී නමක් තියෙන්නේ ඇයි😃👆.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔයාත් low level එකේ රාජය සේවකයෙක් නේද... තැන් කීපයකම දැක්කා උද්ගෝශන වලට ස්ට්‍රයික් වලට සපෝර්ට් කරලා තියනවා.
    yup. started from the bottom.