වර්ජකයෝන්ට ඇයි මාස 3ක් ඉවසන්න බැරි NPP ආණ්ඩුවක් එනකන් ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    Jvp එකේ තරුණ සංගමේ සමාජවාදී නමක් තියෙන්නේ ඇයි😃👆.
    සමාජවාදී නමඔ තිබ්බහම ද ඒක වමේ සමාජවාදය නියෝජනය කරනව කියල පිළිගන්නෙ. ඒක හරියට මුස්ලිම් එකෙක් සිංහල නමක් දාගෙන පල්ලි යනවා, හලාල් හොයනවා, ගෑනිට බුර්කාව අන්දනව ඒ උනාට උඹ ඌට සිංහල එකෙක් කියනව වගේ.

    ජේවීපි වල මූලධර්ම ටික අනුර පිළිගන්නෙ නෑ... අහල බලපන් පෙරෙට්ටෙක්ගෙන් නැත්නම් විජේවීරගෙ පුතාගෙන්! ගමේ ඉන්න පරන ජෙපි සීයලගෙන් පොඩි එකෝ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    නැතුව බටහිරද සමාජවාදය තියෙන්නෙ. ඔව් ඔව් පිලිගන්නේ නෑ කියලා පේනවා වටේ ඉන්න උන් දැක්කම.ඌ වමේ නිසා තමා පුද්ගලීකරනයට විරුද්ද.සුපුරුදු කොමියුනිස්ට් වැඩවර්ජන😀.
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    නැතුව බටහිරද සමාජවාදය තියෙන්නෙ. ඔව් ඔව් පිලිගන්නේ නෑ කියලා පේනවා වටේ ඉන්න උන් දැක්කම.ඌ වමේ නිසා තමා පුද්ගලීකරනයට විරුද්ද.සුපුරුදු කොමියුනිස්ට් වැඩවර්ජන😀.
    ආයෙ පටලගෙන, මම ඇහුවෙ නමෙන් නෙමෙයි පක්ශෙ ක්‍රියාවෙන් තමයි ඒක තීරණය කරන්නෙ. බටහිරක් අදාලම නෑ .. ඒ උනාට බටහිර කොමියුනිස්ට් නැති උනාට, කන්සර්වේටිව් කියන උන් තමයි ජාතිකත්වය, සමානාත්මතාවය, වගේ මිනිස් වටිනාකම් වලට ඉහළ පිළිගැනික්මක් දෙන්නෙ...උඹ දන්න ලෝක දේශපාලනේ නේද පොඩි එකෝ...?
    පකිස්තානෙ තියෙනව පක්ශයක්, වමේ කොමියුනිස්ට් හැබැයි ඇමරිකන්ගැති.. හොයලා නම දාපන් බලන්න...
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආයෙ පටලගෙන, මම ඇහුවෙ නමෙන් නෙමෙයි පක්ශෙ ක්‍රියාවෙන් තමයි ඒක තීරණය කරන්නෙ. බටහිරක් අදාලම නෑ .. ඒ උනාට බටහිර කොමියුනිස්ට් නැති උනාට, කන්සර්වේටිව් කියන උන් තමයි ජාතිකත්වය, සමානාත්මතාවය, වගේ මිනිස් වටිනාකම් වලට ඉහළ පිළිගැනික්මක් දෙන්නෙ...උඹ දන්න ලෝක දේශපාලනේ නේද පොඩි එකෝ...?
    පකිස්තානෙ තියෙනව පක්ශයක්, වමේ කොමියුනිස්ට් හැබැයි ඇමරිකන්ගැති.. හොයලා නම දාපන් බලන්න...
    ලංකාව ගැන කතා කරපන් ඇයි වෙන රටවල් අල්ලන්? පුද්ගලිකරීනය ට විරුද්ද, වැඩ වර්ජන සමීප වමටද බටහුරටද?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,434
    113
    මේ වෙලාවෙදි ජේවීපී එක කෙලින්ම වර්ජන කරන්න කියන්නේ නෑ. මොකද එහෙම කිව්වොත් ඒක අනිත් පැත්තට backfire වෙනවා මිනිස්සුන්ට ස්ට්‍රයික් එපා වෙන නිසා. ඒ නිසාපෝය තුනක් ඉවසන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. දෙපැත්තම ශේප් කරගන්න තියෙන එකම විදිය ඒක.

    ගොඩක් දුරට එන්පීපී එක බලේට එන එකක් නෑ.

    ලන්කාවේ ලොකුම යුනියන් ටික ජේවීපී. මෙච්චර කල් ලෝකෙ ආර්ථික විද්‍යාව කියලා උගන්නලා තියෙන්නෙ බොරු නෙවෙයි නම්, ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න අණිවාර්යෙන් රජයේ පාඩු ලබන ව්‍යාපාර පුද්ගලීකරණය කරන්න, දැනට පවතින ආයතන ප්‍රතිව්‍යූහගත කරන්න වෙනවා. එහෙම වුනොත් ඉස්සෙල්ලම පාරට බහින්නෙ යුනියන්. ඒ කියන්නේ ජේවීපී එකට මෙච්චර කාලයක් ස්ථාවරත්වය දීපු උන්ගෙන්මයි ඊලඟට පාර හම්බුවෙන්නේ. එහෙම වෙද්දි ගෝටගෙ ආණ්ඩුව එපා වුනා වගේම මේකත් එපා වෙන්න පුළුවන්.

    මේ කාලෙදි කරන්න තියන හොඳම දේ තමයි, පෝය තුනක් ඉවසපන් කියලා ප්‍රභල විපක්ෂයක් වෙන තැනට ඡන්දෙන් බලය අරන් නවතින එක.

    වැරදිලා හරි බලේට ආවොත්, ජේවීපී එකයි, එන්පීපී එකයි කැඩෙනවා. දැන් පෙරටුගාමී, ජේවීපී වගේ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    The best reason to vote for Anura

    #npp
    වමේ ලිබරල් උන්ගෙ ප්‍රතිපත්ති දන්නවද? ඒ හින්දා NPP අටවගත්ත කියල දන්නවද?
    අමෙරිකාව , ඉන්දියාව කියන ඕනෙම රටට අහිතකර ගිවිසුමකට කොන්දේසි විරහිතව සපෝට් ඇයි කියල දන්නවද?
    ඉන්දීය, චීන හෝ බටහිර නව යටත්විජිතකරණයට උඹ කැමතිද ? ඒ කියන්නෙ මේ මිලේනියම් එකේ වහලෙක් වෙන්න ?
     
    • Sad
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ආයෙ පටලගෙන, මම ඇහුවෙ නමෙන් නෙමෙයි පක්ශෙ ක්‍රියාවෙන් තමයි ඒක තීරණය කරන්නෙ. බටහිරක් අදාලම නෑ .. ඒ උනාට බටහිර කොමියුනිස්ට් නැති උනාට, කන්සර්වේටිව් කියන උන් තමයි ජාතිකත්වය, සමානාත්මතාවය, වගේ මිනිස් වටිනාකම් වලට ඉහළ පිළිගැනික්මක් දෙන්නෙ...උඹ දන්න ලෝක දේශපාලනේ නේද පොඩි එකෝ...?
    පකිස්තානෙ තියෙනව පක්ශයක්, වමේ කොමියුනිස්ට් හැබැයි ඇමරිකන්ගැති.. හොයලා නම දාපන් බලන්න...

    uba oya katha karanne amu modayek ekka, thawama wayasa 19k da koheda.
     
    • Haha
    Reactions: incest_cult

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    educated උන්ටත් 20000 වැඩි කලේ මුන්ට කීයක්ද දෙන්නේ 1000 වගේ ශේප් නේද?
    Gon harako education eka anuwa thama basic salary eken unwa ihalin thiyala thiyenne amathara dena eawa unta withrak denda ba anith unuth illanawa.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Gon harako education eka anuwa thama basic salary eken unwa ihalin thiyala thiyenne amathara dena eawa unta withrak denda ba anith unuth illanawa.
    උබ කවුද මට ගොන් හරකා කියන්න උබ මට ගොන් හරකා අඩුම සීනියර් ඉන්ජිනයර් කෙනෙක් වත් වෙන්න ඕන. ඒ ඒ පොසිශන් එකට හම්බ වෙන වරප්‍රසාද තමා ඒ මෝඩ හුත්තෝ😂.අදයාපන ලෙවල් එකට සෙට් වෙන්න තමා ජොබ් එකට ගන්නේ.දැන් බලපන් උබ වගේ ඔය ලෝ ලෙවල් එකේ රස්සාවක් කරන් ඉන්න එකෙක් විදායක ශේණියේ රස්සවකට රිප්ලේස් කරන්න පුලුවන්ද බෑනේ😂.ආන් ඒ වගේ තමා ඒ ජොබ් එකට එක එක විදියට සැලකෙන්නේ.දොස්තරයගේ පඩි වැඩි කලා කියලා නර්ස් ගෙයි ඇටෙන්ඩන්ට් ගෙයි පඩි වැඩි කරන්න ඕන නෑ😀👆.තේරුනාද හුජ්ජ මොලේට🧠🤏.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නව යටත්විජිතකරණ
    මිලේනියම්
    වමේ ලිබරල්

    Dog What GIF by MOODMAN

    වමේ ලිබරල් උන්ගෙ ප්‍රතිපත්ති දන්නවද? ඒ හින්දා NPP අටවගත්ත කියල දන්නවද?
    අමෙරිකාව , ඉන්දියාව කියන ඕනෙම රටට අහිතකර ගිවිසුමකට කොන්දේසි විරහිතව සපෝට් ඇයි කියල දන්නවද?
    ඉන්දීය, චීන හෝ බටහිර නව යටත්විජිතකරණයට උඹ කැමතිද ? ඒ කියන්නෙ මේ මිලේනියම් එකේ වහලෙක් වෙන්න ?

    දන්නෙ නැ
    කියන්නකො බලන්න
     
    • Haha
    Reactions: හෙනයා

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උබ කවුද මට ගොන් හරකා කියන්න උබ මට ගොන් හරකා අඩුම සීනියර් ඉන්ජිනයර් කෙනෙක් වත් වෙන්න ඕන. ඒ ඒ පොසිශන් එකට හම්බ වෙන වරප්‍රසාද තමා ඒ මෝඩ හුත්තෝ😂.අදයාපන ලෙවල් එකට සෙට් වෙන්න තමා ජොබ් එකට ගන්නේ.දැන් බලපන් උබ වගේ ඔය ලෝ ලෙවල් එකේ රස්සාවක් කරන් ඉන්න එකෙක් විදායක ශේණියේ රස්සවකට රිප්ලේස් කරන්න පුලුවන්ද බෑනේ😂.ආන් ඒ වගේ තමා ඒ ජොබ් එකට එක එක විදියට සැලකෙන්නේ.දොස්තරයගේ පඩි වැඩි කලා කියලා නර්ස් ගෙයි ඇටෙන්ඩන්ට් ගෙයි පඩි වැඩි කරන්න ඕන නෑ😀👆.තේරුනාද හුජ්ජ මොලේට🧠🤏.
    Tho mage job eka dannwada 250 post Dana podi eka.. 😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?
    උන්ගේ ආන්ඩුවකින් ගෙවන්න ගියොත් ඒ බර එන්නේ උන්ගේ ආන්ඩුවට ඒ නිසා කරන්න වෙන දේවල් නිසා කුනු බැනුම් එන්නෙත් උන්ගේ ආන්ඩුවට ඊට වඩා ලේසී පවතින ආන්ඩුව ලවා කරවගන්න එක එතකොට බැනුම් අහන්නේ වෙන කවුරුත් නම යන්නේ වෙන කාගෙවත්