වර්ජනයට අපි නෑ ⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    jh9Gcvl.jpeg

    හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව ඔවුන් ප්‍රකාශ කරයි.

    එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් ජනතාවද අපහසුතාවට පත්වීම බවයි.

    ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බත් මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවත් ආණ්ඩුව පළවා හැරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එය සිදුකරන බවත් ඔහු කියා සිටියේය.

    Ada derana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    හරි අපි පිලිගන්නවා. මේ ඉන්නෙ ජෙප්පො දිනයි කියල විශ්වාස කරන්න හෙද ජෙප්පො. හැබැයි ගුරුවරු නම්, ජෙප්පො දිනන එක ශුවර් නැති අය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    jh9Gcvl.jpeg

    හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව ඔවුන් ප්‍රකාශ කරයි.

    එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් ජනතාවද අපහසුතාවට පත්වීම බවයි.

    ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බත් මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවත් ආණ්ඩුව පළවා හැරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එය සිදුකරන බවත් ඔහු කියා සිටියේය.

    Ada derana
    මේ වගේ කරාම පොඩි දීමනාවක් වැඩි කරන්න ඕනේ නොයෙන උන්ට 😜අනික් උන්ගේ යුනියන් ලීඩර්ලව ඉන්ඩඩික් කරන්න ඕනේ .බටලන්ද ඕනේ මේ වගේ වෙලාවට තමා කොහෙද මේ මගුලේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා මුකුත් බෑනේ
     
    • Haha
    Reactions: king solomon