වර්ජනයට ජනතා සහය දෝරේගලයි
2osama Well-known member Oct 25, 2010 81,656 72,878 113 මාලඹේ Jul 11, 2024 #5 කැරි ජෙප්පෝ මිනී මරනවා
topkollek Well-known member May 22, 2014 44,171 1 58,534 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 11, 2024 #6 ජෙප්පන්ට ගොඩක් ඉස්සර දාපු ස්ටෑන්ඩිං ඕඩර් එකක් තියෙනවලු චන්දයක් කිට්ටු වෙනකොට ස්ට්‍රයික් කරපියව් කියල. Reactions: Walter White and Solo Rider
ජෙප්පන්ට ගොඩක් ඉස්සර දාපු ස්ටෑන්ඩිං ඕඩර් එකක් තියෙනවලු චන්දයක් කිට්ටු වෙනකොට ස්ට්‍රයික් කරපියව් කියල.
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Jul 11, 2024 #7 ජෙප්පො අනාතයි. මේ වෙලාවේ රනිල් තමයි කියලා මිනිස්සු තේරුම් ගනිමින් ඇත. Reactions: bkizza
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Jul 11, 2024 #8 topkollek said: ජෙප්පන්ට ගොඩක් ඉස්සර දාපු ස්ටෑන්ඩිං ඕඩර් එකක් තියෙනවලු චන්දයක් කිට්ටු වෙනකොට ස්ට්‍රයික් කරපියව් කියල. Click to expand... ඇයි ඉස්සර උන්ම උජාරුවට කිව්වා ඡන්දයක් එනකොට උන්ගේ වෘතිය සමිති ලාල් කාන්ත එකතුවෙලා න්‍යාපත්‍රයක් හදනවා මොනවද දිනාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ න්‍යාපත්‍රයට අනුව වර්ජන කරනවා. මෙදාපාර ඇනගත්තා වගේ.. Reactions: topkollek
topkollek said: ජෙප්පන්ට ගොඩක් ඉස්සර දාපු ස්ටෑන්ඩිං ඕඩර් එකක් තියෙනවලු චන්දයක් කිට්ටු වෙනකොට ස්ට්‍රයික් කරපියව් කියල. Click to expand... ඇයි ඉස්සර උන්ම උජාරුවට කිව්වා ඡන්දයක් එනකොට උන්ගේ වෘතිය සමිති ලාල් කාන්ත එකතුවෙලා න්‍යාපත්‍රයක් හදනවා මොනවද දිනාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ න්‍යාපත්‍රයට අනුව වර්ජන කරනවා. මෙදාපාර ඇනගත්තා වගේ..
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Jul 11, 2024 #9 ලංකාව ඵපා වෙලා රට ගිය උනුත් ඒ රටවල් වල සුර සැප ලබන ගමන් ලංකාවේ වර්ජන වලට ෆුල් සපෝර්ට්..උන් වෙනම මානසික තෘප්තියක් ලබනවා ඒකෙන්..පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නේ.. Reactions: elektro and hirashgeff
ලංකාව ඵපා වෙලා රට ගිය උනුත් ඒ රටවල් වල සුර සැප ලබන ගමන් ලංකාවේ වර්ජන වලට ෆුල් සපෝර්ට්..උන් වෙනම මානසික තෘප්තියක් ලබනවා ඒකෙන්..පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නේ..
Walter White Well-known member Nov 20, 2019 43,674 125,332 113 දෙහිවල Jul 11, 2024 #10 කොහෙ ගියත් පේඩ් එකවුන්ට්