වර්ජනය අතරතුර, රෝගාතුරවූ වෛද්‍යවරයෙක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වර්ජනය අතරතුර, රෝගාතුරවූ වෛද්‍යවරයෙක්

    වර්ජනය අතරතුර,
    රෝගාතුරවූ වෛද්‍යවරයෙක්


    Emergency Laparotomy on Strike Day !

    18620043_1944360472465205_7766714287568071034_n.jpg


    18622430_1944360622465190_4504238432457985912_n.jpg


    18581891_1944360582465194_4666699545004780222_n.jpg

    මැයි 22 දිනය සයිටම් වංචාවට එරෙහිව දිවයින පුරා වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුන දවසක්. වෙනදා වගේම බාහිර රෝගී අංශයෙන් ඇතුලත, රෝහල තුල සාමාන්‍ය ලෙස ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතුනා.

    මේ අතරවාරයේ හදිසියේම සිය බඩවැල් ආශ්‍රිත අවහිරතාවක් සහිතව ඉතා අසාධ්‍ය තත්වයට පත් 22 හැවිරිදි තරුනයෙක් රෝහලට ඇතුලත් වනවා.ඔහුගේ රෝගය නිශ්චය කිරීමෙන් පසුව, ඉතා ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කල යුතු බවටද නිර්දේශ වන්නේ ඔය අතරමයි.

    අවාසනාවකට,ශල්‍යකර්මය සිදුකල යුතු විශේ.ශල්‍ය වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා එදින වනවිට පසුගිය දිනදෙකක් පුරාවට නේවාසික ප්‍රතිකාර ලද යුතු බඩවැල් ආශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර ලබමින් සිටිනවා. වම් අතේ කැනියුලාවක් ද සහිතව දින දෙකක් ප්‍රතිජීවක ඖශධ ලබමින් සිටින ඔහු, සිය අධික වේදනාව,උන සහ අපහසුතාවය අමතක කරමින්, රෝගියාගේ හදිසි ශල්‍යකර්මය සිදුකිරීමට ඉදිරිපත් වනවා. වෛද්‍ය කේ.එම්.හේරත්, නිර්වින්දන ඒකකයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ සහ වෛද්‍ය කුසලි කිරිවත්තුඩුව යන වෛද්‍යවරුන්ද ශල්‍යකර්මයට සහභාගී වෙනවා.

    ශල්‍යකර්මයට අවශ්‍ය අත්වැසුම් යෙදීමට, තම අතේ තිබූ තමන්ට ඖශධ එන්නත් කරන කැනියුලාව පවා ඉවත්කරගන්නට සිදූවෙන අතර,
    ඒ සියලු අපහසුතාවයන්ට වඩා රෝගියාගේ ජීවිතය සහ ශල්‍යකර්මය සිය එකම අරමුන
    ලෙස සිතා අදාල ශල්‍යකර්මය වෛද්‍ය කණ්ඩායම අතින් නියමිත පරිදි සිදුවනවා.

    අප වැනි ඉතා අඩු පහසුකම් සහිත රෝහලකදී සිදුකිරීමට අපහසු,
    ඉතා සංකීර්න හදිසි ශල්‍යකර්මයක් වන "EMERGENCY LAPAROTOMY " ශල්‍යකර්මයට භාජනය කර තරුනයාගේ ජීවිතය බේරාගැනීමට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ශල්‍ය වෛද්‍ය කන්ඩායම අද සමත්වනවා.මේ සදහා නිර්වින්දන කන්ඩායම , හෙද හා අනෙක් කාර්‍ය මන්ඩලයද යුහුසුලුව සහයෝගය ලබාදුන්නා.

    ශල්‍යකර්මයෙන් පසුව, මේ වනවිට රෝගියා රෝහලේ ශල්‍ය වාට්ටුවේ සම්පූර්න නිරෝගී සුවය ලබමින් සිටිනවා.
    මේ අතර ශල්‍ය වි.වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා තවමත් සිය රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    වෛද්‍ය වර්ජනයක ඔබ නොදකින සහ රූපවාහිනියට නොඑන සැබෑ ඇතුලාන්තය මෙයයි.

    මෙවන් සංවේදී සහ කාර්‍යක්ශම ආයතන වන රෝහල් පද්ධතිය දිගින් දිගටම අස්ථාවර කරන වගකීම් විරහිත දේශපාලනය ගැන මීට වඩා සහිබුද්ධියෙන් ක්‍රියාකිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔබ සතු වගකීමද ඉටුකිරීමට කාලය මෙයයි.!

    ඒ අතරම රෝගී වූ තරුනයාට සහ වි.ශල්‍ය වෛද්‍යවරයා දෙදෙනාටම අප ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

    An emergency Laparotomy was performed today at Dehiattakandiya Base Hospital in spite of a Trade union action against SAITM Fraud.
    The 22 old young patient was presented to the surgical unit following intestinal obstruction , later underwent the successful Laparotomy under guidance of Dr Udayanga Madagoahetti (Consultant Surgeon) and his team.(Dr Kithsiri Herath-Surgical team, Dr Kusali Kiriwaththuduwa and Dr Prasad Weerasinghe from Anaesthesia team.

    This is the ground reality which you experience on Trade union action of Doctors.

    Adding to the story, the consultant Surgeon Dr Udayanga Medagodahetti was suffering from serious Cholangitis and was on IV Antibiotics with strict bed with high fewer and abdominal pain, on that day.Due to the severity of illness of the young patient and considering the risk of transferring patient,The surgeon was so generous to get up from the bed , remove his own cannula and put up pair of gloves,and do the complicated surgery.After a successful surgery, the patient is recovering now at Dehiattakandiya Base Hospital, meanwhile Consultant Surgeon is still on IV Antibiotics for his Condition.

    This is how a Doctors' Strike workout in Sri Lnka.
    This is how the Sri Lankan healthcare indices have surpassed handful of developed nationsන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔකට තමා අපි කියන්නෙ ගුනාත්මක බාවය රැකපල්ල කියල..පාන්ඩුවෙ ගොන් හරක්ට ඔව තේරෙයිද මන්ද
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය මනුස්සය හොද උනාම කියයි අනේ දෙයියෝ බැලුව වගේ තමන්ගේ අසනීප අමතක කරලා මාව බේරුවා පින් කියලා

    ටිකක් ගිහාම කියන්නේ
    හඃ ඕක මොකක්ද
    ඕකටනේ රජයෙන් පැදියක් දෙන්නේ මහා දෙයක් කලද?
    අද බෙහෙතක්වත් ගන්න නැ
    හෙන ගහපන් ඕකට :)



    අකුරක නිදහස ඉල්ලා මොරදී
    මොනවද නුබලට දැන් ලැබුනේ
    නොසරුප් වදනින් බින පෙලන විට
    සිනහව පමණයි මුව රැඳුනේ
     
    • Like
    Reactions: Sri_Sampath

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔකට තමා අපි කියන්නෙ ගුනාත්මක බාවය රැකපල්ල කියල..පාන්ඩුවෙ ගොන් හරක්ට ඔව තේරෙයිද මන්ද

    We respect this doctor nut don't see the relationship of saitm to this. How many of NCMC doctors are very good doctors? Similarly saitm too will produce good doctors as well as bad once
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Good & Bad minissu ona field ekaka innawa.

    Hoda minihek nisa naraka minihek hoda minihek wenne na.

    Hats off to Dr. Udayanga Medagodahetti
    :)


    උඹ කියන කතාව හරි මචන්:yes:....එත් හොද දේට පොඩි ඇගයිමක්වත් නැ බන්.:(.. මේ thread එකම බලපන්කො.... වැරද්දක් දැම්මනම් එහෙම ඉතින් උඩින්ම තියන thread එක මේක:(....
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වෛද්‍ය වරයාට ආචාර කරනවා. එක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. එහෙත් මනුස්සයන්ගේ බුද්ධිය හා ආකල්ප සමාන නොවන වග මතක තබා ගන්න. මොහු ඉතා හොද මිනිහෙක්. හැම වෛද්‍ය වරයෙක් ම මේ වගේ හිතනවානම් වර්ජන එන්නේ නෑ. සයිටම් ප්‍රශ්නෙත් එක්ක මේක අදාල ගන්න එපා. සයිටම් එක බුද්ධියෙන් කරන්න පුළුවන්. ප්‍රමිතියේ ප්‍රශ්නෙට උසාවි යන්න පුළුවන්. තව විසැඳුම් ඕන තරම් තියනවා.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Good & Bad minissu ona field ekaka innawa.

    Hoda minihek nisa naraka minihek hoda minihek wenne na.

    Hats off to Dr. Udayanga Medagodahetti
    :)

    We respect this doctor nut don't see the relationship of saitm to this. How many of NCMC doctors are very good doctors? Similarly saitm too will produce good doctors as well as bad once

    වෛද්‍ය වරයාට ආචාර කරනවා. එක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. එහෙත් මනුස්සයන්ගේ බුද්ධිය හා ආකල්ප සමාන නොවන වග මතක තබා ගන්න. මොහු ඉතා හොද මිනිහෙක්. හැම වෛද්‍ය වරයෙක් ම මේ වගේ හිතනවානම් වර්ජන එන්නේ නෑ. සයිටම් ප්‍රශ්නෙත් එක්ක මේක අදාල ගන්න එපා. සයිටම් එක බුද්ධියෙන් කරන්න පුළුවන්. ප්‍රමිතියේ ප්‍රශ්නෙට උසාවි යන්න පුළුවන්. තව විසැඳුම් ඕන තරම් තියනවා.

    වැරදි කරන ඩොක්ටර්ස්ලා සයිටම් ප්‍රශ්නේට අදාලයි . හොද වැඩ කර්න ඩොක්ටර්ස්ලා සයිටම් ප්‍රශ්නේට අදාල නෑ :lol::lol::lol:
     
    • Like
    Reactions: SoapLK

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    වැරදි කරන ඩොක්ටර්ස්ලා සයිටම් ප්‍රශ්නේට අදාලයි . හොද වැඩ කර්න ඩොක්ටර්ස්ලා සයිටම් ප්‍රශ්නේට අදාල නෑ :lol::lol::lol:

    මෙන්න කතාව:yes:...++++

    Ko ara hena illana set eka,

    " දැක්කේ නැ වගේ ඉන්න ඕනේ..."
    :lol::lol:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,408
    113
    Sri Lanka
    ඔය මනුස්සය හොද උනාම කියයි අනේ දෙයියෝ බැලුව වගේ තමන්ගේ අසනීප අමතක කරලා මාව බේරුවා පින් කියලා

    ටිකක් ගිහාම කියන්නේ
    හඃ ඕක මොකක්ද
    ඕකටනේ රජයෙන් පැදියක් දෙන්නේ මහා දෙයක් කලද?
    අද බෙහෙතක්වත් ගන්න නැ
    හෙන ගහපන් ඕකට :)



    අකුරක නිදහස ඉල්ලා මොරදී
    මොනවද නුබලට දැන් ලැබුනේ
    නොසරුප් වදනින් බින පෙලන විට
    සිනහව පමණයි මුව රැඳුනේ

    bump