Passed getting 3 Simple passes and earining 100 k +සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරි කරන අයගේ වැටුප් හා දීමනා සම්බන්ධව විස්තර පුවත් පත්වල සම්පූර්ණ පිටුවක් පුරා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
මේ දිනවල සිදුකරමින් පවතින සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"ඉදිරි දින කිහිපය ඇතුළතදි වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයගෙ වැටුප් හා දීමනා සම්බන්ධව පුවත්පත්වල සම්පූර්ණ පිටුවක් පුරා දැන්වීමක් දානවා. එතකොට හැමෝටම අදහසක් ගන්න පුළුවන්වෙයි මේ අය ගන්න පඩිය ගැන. සාමාන්‍යයෙන් හෙදියක් පැය 400ක් විතර අතිකාල කරනවා. අපි එය පැය 150ක් හැටියට අරගත්තොත් තුන්වැනි ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් සාමාන්‍යයෙන් රු. 1,02,000 (රුපියල් එක්ලක්ෂ දෙදහසක) වැටුපක් ගන්නවා. පළමු ශ්‍රේණියේ හෙදියක් ගන්නවා රුපියල් 1,80,000ක් (රුපියල් එක්ලක්ෂ අසූ දහසක්)".
https://lankacnews.com/හෙදියකගේ-වැටුප-එක්ලක්ෂ/
But poor teachers earns around 50 k
Idiots passed by 3 simple passes and yet want to come to the level of doctors.
This country has a serious problem it seems. Lol